۪۫۰۪۫۰۪۫ FŔƐƐ SMS ۪۫۰۪۫۰۪۫

DeeJaY101

Member
Dec 29, 2012
481
159
0
Colombo
۪۫۰۪۫۰۪۫ FŔƐƐ SMS ۪۫۰۪۫۰۪۫




මෙන්න සුපිරි doc 1ක්‌
මේක තමයි, කොහොමද gmail 1කෙන් අපි mobile 4n වලට free sms 50 ක්‌ දවසට යවන්නෙ කියලා හැබැයිමේකෙන් යවන්න පුලුවන් වෙන්නෙ mobitel,dialog use කරන mobile 4n වලට විතරයි ගොඩක්‌ ලෙසි!!


☛ මෙහෙමයි මුලින්ම මෙන්න
මේ විදිහට gmail account 1ට යන්න..

381320_330953300263667_100000469996260_1396799_62757103_a.jpg


☛
ඊට පස්‌සෙ option ගිහිල්ලා mail settings වලට යන්න..


387172_330954233596907_100000469996260_1396802_967897206_a.jpg





☛ mail settings වලට ගියට පස්‌සෙ
මේවගේ ඔයාට දිස්‌වෙයි


392641_330954716930192_100000469996260_1396809_471863424_a.jpg



☛ හරි දැන් බලමු කොහොමද වැඩේ කර ගන්නෙ කියලා
ඔකෙ Settings toolbar 1කෙ තියනවා labs කියලා option 1කක්‌ හරිද 1ක clickකරන්න.


378798_330956270263370_100000469996260_1396819_1624555681_a.jpg



☛ එ වැඩෙ කලට පස්‌සෙ මෙන්න
මේ වගේ එයි,
එ කියන්නෙ labs 1ක click කලට පස්‌සෙ..

379520_330956873596643_100000469996260_1396821_1482939728_a.jpg



☛ හරි
මේ උඩ pictures 1ක වගේ ඔකෙ search bar 1කට ගිහින් sms කියලා search කර ගන්න

☛
ඊට පස්‌සෙ මෙන්න මේ වගේ options 2ක්‌ මේවගේ disable කියලා වැටෙයි 1ක enable කර ගන්න
මේ වගේ ..


385889_330960156929648_100000469996260_1396829_872178090_a.jpg



☛ වැඩේ ඉවර උනට පස්‌සෙ save changes කර ගන්න හරිද :O
දැන් හරි අපි බලමු sms කොහොමද යවන්නෙ කියලා :D


☛ මෙහෙමයි අයෙ
ඔයාගෙ mail යන්න ඊට පස්‌සෙ ඔයාගෙ mail 1 send sms කියලා 1කක්‌ තියනව මෙන්න මේ වගේ...



387916_330962573596073_100000469996260_1396832_1600678810_a.jpg




☛
ඊට පස්‌සෙ ඔයාට ඕන contact 1ක නොම්බ 1ක ගහලා 1ක save කර ගන්න.



393335_330963970262600_100000469996260_1396836_1034536462_a.jpg



☛ මෙ
න්න මේ වගේ වැටෙයි ඔයාට
Press Enter to send your message.
කියන තැනට ගිහිලා
ඔයාට ඕන message 1ක දලා send කරන්න විතරයි තියෙන්නෙ.



390713_330965286929135_100000469996260_1396838_1517462464_a.jpg






කොහොමද වැඩෙ සුපිරි නෙ!!!​
​

​


​
 
  • Like
Reactions: TanJay and thushana

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්

    මෙන්න සුපිරි doc 1ක්‌
    මේක තමයි, කොහොමද gmail 1කෙන් අපි mobile 4n වලට free sms 50 ක්‌ දවසට යවන්නෙ කියලා හැබැයිමේකෙන් යවන්න පුලුවන් වෙන්නෙ mobitel,dialog use කරන mobile 4n වලට විතරයි ගොඩක්‌ ලෙසි!!




    ​


    Dawasata 50k newei ban okkoma 50i............:yes::yes: