අංකල් ඇස් දෙක කටේ දාගෙනද කොහෙද ඩ්‍රයිව් කරන්නෙ..

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඔතන දෙන්නම වැරදී කියලා හිතෙන්නෙ මට විතරද, බයික් අක්කා ගෙදර සාලෙ මැද ඇවිදිනව වගේ ඔහේ දානවනෙ බං.
    ඔව් බයික් එක වැරදි කාර් එක එන්නේ ප්‍රධාන පාරේ. බයික් එක එන පාරේ ස්ටොප් ලයින් එකක් තියනව. ඒක අතුරු පාරක්. අනිවාර්යෙන් එතන නවත්තලා මේන් රෝඩ් එකේ ට්‍රැෆික් එකට ඉඩ දීලා දාන්න ඕන. කාර් කාරයට බ්ලයින්ඩ් සපෝට් එකක් සෙට් උනා වෙන්න පුළුවන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,862
    167,550
    113
    එකමත් එක රටක
    ඇක්ව එක නැවත්තුවට බයික් කාරය නවත්තෙන්නේ නැතුව ඉස්සරහින් ගිය නිසා අන්කලයා හිතුව ඌටත් දාගන්න පුලුවන් කියලා .
     
    • Wow
    Reactions: Asmodeus

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    කාර් කාරයෝ ඔහොමමයි.රෝද හතරක් තිබ්බහම හිතන්නේ උන් පාරේ රජ්ජුරුවෝ කියලා..ටැක්ස් එක තව වැඩි කරන්න ඕන ඕකුන්ට..:angry:
    එකගයි, ආරක්ෂාව වැඩි මනුස්සයා ආරක්ෂාව අඩු මනුස්සයා ගැන හිතන්න ඕනා
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,059
    1
    8,909
    113
    -~උලක් උඩ-~
    ඔව් බයික් එක වැරදි කාර් එක එන්නේ ප්‍රධාන පාරේ. බයික් එක එන පාරේ ස්ටොප් ලයින් එකක් තියනව. ඒක අතුරු පාරක්. අනිවාර්යෙන් එතන නවත්තලා මේන් රෝඩ් එකේ ට්‍රැෆික් එකට ඉඩ දීලා දාන්න ඕන. කාර් කාරයට බ්ලයින්ඩ් සපෝට් එකක් සෙට් උනා වෙන්න පුළුවන්.
    ඔව් බන් ඉස්සරහ විඩ්ස්ක්‍රීන් එක ගාව පිලර් එකට (මොකද්ද ඒකට කියන්නෙ?අර වින්ඩ්ස්ක්‍රීන් එක දෙපැත්තෙන් තියන කෑලි දෙක ) හරියට සෙට් උනොත් ඕක බ්ලයින්ඩ් ස්පොට් එකක් වෙනවා. පරිස්සමින් එලවන්න ඕනෙ
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113
    Right hand law puken giya.
    Right hand law එක apply වෙන්නේ වටරවුමකදී විතරයි නේද ? , මෙතන ස්කුටර් එක අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයකට ඇතුලු කිරිමේදී අපරික්ෂාකාරීව ධාවනය කිරීම නේද ? වෙන්නේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දකුණේ නීතිය දන්නෙ නැති ගෑණු ☕

    ආණ්ඩුවත් වැරදියි
    කෝ නවත්තන්න හෝ ස්ලෝ කරන්න අදාල කඩ ඉරි
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth
    බයික් එක වැරදී වගෙ මටත් පෙන්නෙ. Car එකේ Blind Spot එකක් වෙන්න පුලුවන් ඕක. කොහොමත් ඔය ගොඩක් බයික් පදින උන්ට Blind Spot ගැන දැනීමක් නෑ. උන් හිතන්නෙ උන්ට තියෙන View එකම අනිත් හැම වාහනේකටම තියෙනවා කියලා. කොහොමත් ස්කූටර් පදින ගෑනු ගැනනම් කතා කරලා වැඩක් නෑ. මට ශුවර් නෑ ඔවා පදින උන්ගෙන් 50% වත් ලයිසන් තියෙද කියලා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,912
    113
    සේදවත්ත
    දකුණත් නීතිය අනුගමනය නොකිරීම
    stop and give a way සයින් ලංකාවේ භාවිත නොකිරීම
    ගැහැනුන්ට ස්කූටි ලයිසොන් දීම
    මූලීක මාර්ග සලකුනු ශ්‍රී ලංකාවේ භාවිත නොකිරීම
     

    Gala007

    Junior member
  • Feb 4, 2016
    69
    70
    18
    Screenshot 2025-02-26 185154.png

    බයික් එක පමණයි වැරදි. STOP sign එක ලග අනිවාර්යයෙන්ම නතර කර පරීක්ෂා කර බලා ඉදිරියට දාවනය කල යුතුයි. අපරික්ෂාකාරි රිය ධාවනය යටතේ වැරදි. කාර් එකට දොර කනුව Door pillar blind spot ට කවර් වෙනවා යතුරු පැදිය
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth
    View attachment 247303
    බයික් එක පමණයි වැරදි. STOP sign එක ලග අනිවාර්යයෙන්ම නතර කර පරීක්ෂා කර බලා ඉදිරියට දාවනය කල යුතුයි. අපරික්ෂාකාරි රිය ධාවනය යටතේ වැරදි. කාර් එකට දොර කනුව Door pillar blind spot ට කවර් වෙනවා යතුරු පැදිය
    Stop Sign එක ගැන හුගක් අය දන්නෙ නෑ බං. අනික ඕවා හරියට කියලා දෙන්නෙ නෑ Learners වල
     
    • Like
    Reactions: Asmodeus

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,802
    3,232
    113
    38
    @ katubedda
    දකුණත් නීතිය අනුගමනය නොකිරීම
    stop and give a way සයින් ලංකාවේ භාවිත නොකිරීම
    ගැහැනුන්ට ස්කූටි ලයිසොන් දීම
    මූලීක මාර්ග සලකුනු ශ්‍රී ලංකාවේ භාවිත නොකිරීම
    සිරා මචං. ලංකාවෙ මොන stop & give way ද.
     
    • Sad
    Reactions: Don GasCan