අංගම් කලාවට නව පණක්
අංගම් කලාවට නව පණක්
ඉංග්රීසි පාලන සමයේ තහනම් කරන ලද පාරම්පරික අංගම් සටන් කලාව රහසේ පවත්වාගෙන ආ බවත් එවැනි සංස්කෘතික උරුමයක් වියැකීමට නොදී රැකගැනීමට කටයුතු කරන බව අංගම් සටන් පරම්පරාවක වත්මන් පුරුකක් වන රිටිගල පදිංචි අජන්ත කොරතොටආරච්චි පවසයි.
සීතාවක මහවාසල රජුට සේවය කළ සටන් පරම්පරාවට අයත් තම පරපුර වෙනුවෙන් අංගම් සටන් කලාව දන්නා පිරිසක් නැවතත් බිහි කරගැනීමට හැකිව ඇතැයි ඔහු සඳහන් කරයි.
lankadeepa

rep+