අංගම් කලාවට නව පණක්

LHasindu

Member
May 27, 2015
1,209
104
0
අංගම් කලාවට නව පණක්

අංගම් කලාවට නව පණක්
angam_201614.jpg



ඉංග්‍රීසි පාලන සමයේ තහනම් කරන ලද පාරම්පරික අංගම් සටන් කලාව රහසේ පවත්වාගෙන ආ බවත් එවැනි සංස්කෘතික උරුමයක් වියැකීමට නොදී රැකගැනීමට කටයුතු කරන බව අංගම් සටන් පරම්පරාවක වත්මන් පුරුකක් වන රිටිගල පදිංචි අජන්ත කොරතොටආරච්චි පවසයි.

සීතාවක මහවාසල රජුට සේවය කළ සටන් පරම්පරාවට අයත් තම පරපුර වෙනුවෙන් අංගම් සටන් කලාව දන්නා පිරිසක් නැවතත් බිහි කරගැනීමට හැකිව ඇතැයි ඔහු සඳහන් කරයි.





angam_201614-4.jpg


angam_201614-2.jpg


angam_201614-3.jpg


angam_201614-56.jpg


lankadeepa




 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මංදා බං...
    ඔය බුවා ගැන නොයෙක් කතා කියනවා....පොර ඔය ඌරවලේ හටනකට අභියෝග කරල තිබ්බ ප්‍රසිද්ධියේ....
    ප්‍රසිද්ධිය කියන්නේ අංගම් වලට අකැප දෙයක්.
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    අනේ මංදා බං...
    ඔය බුවා ගැන නොයෙක් කතා කියනවා....පොර ඔය ඌරවලේ හටනකට අභියෝග කරල තිබ්බ ප්‍රසිද්ධියේ....
    ප්‍රසිද්ධිය කියන්නේ අංගම් වලට අකැප දෙයක්.
    ජැක්සන් ඇන්තනි ඉන්න කතාවේ තිබුනා ඌරවලේ හටන්
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මට තේරෙන්නෙ නෑ ඕක ඔය කියන තරම් ඇඩ්වාන්ස් සටන් කලාවක්ද කියල. මුළු ඇගම ඇරගෙන සටන් කරන එක අනාරක්ෂිතයි. ගෑනුන්ට අංගම් තහනම් කියලත් කතාවක් අහල තියනව ඉස්සර.