කොස්වත්ත් හරහා යන්ඩ පුලුවන් පාර කිසිම අවුලක් නැ.
Pipe line para haraha yanna puluwan. moragaha handiya patten palayan e hariye aulak naha supul eka hariye wathura dala thibba dawal
e patte tikak. help ekak denna enna wath widiyak na me welaweපයිප්ප පාරෙන් වටයක් මචන් කොස්වත්තෙන් පොලිසිය පාර ගත්ත ( කලපලුවාව පාර ). කොස්වත්ත හන්දියෙ ඉදන් 1.5 km ගියාම අබගහ හන්දිය එකෙන් දකුනට කෙලින්ම අගොඩ .Pipe line para haraha yanna puluwan. moragaha handiya patten palayan e hariye aulak naha supul eka hariye wathura dala thibba dawal
කොස්වත්ත යට වෙලා නැ අපුරුවට තියෙනව, මාලබේ යට උනා කියපන්කො කඩුවෙල පාර ,bump
koswattath yata wenawa wenada, me sare kohomda danne naa.. danna kenek kiyaii.. malabe chandrika mawatha kaduwela yata wela thinnne.
පයිප්ප පාරෙන් වටයක් මචන් කොස්වත්තෙන් පොලිසිය පාර ගත්ත ( කලපලුවාව පාර ). කොස්වත්ත හන්දියෙ ඉදන් 1.5 km ගියාම අබගහ හන්දිය එකෙන් දකුනට කෙලින්ම අගොඩ .
thanks machan muta help ekak deepan. mata me welawe yanna amarui nathnam man yanawa uta sup ekak denna 
අනිව,අරන්චි විදිහට නම් අබගහ හන්දියෙ ඉදන් අගොඩ පැත්තට යන්ඩ අමාරුයි කියලයි, ඒක තහවුරු නොකල ආරන්චි, කොහොමත් අබගහ හන්දියෙ ඉදන් අගොඩට ඔනෙ නම් පයින් යන දුර වැඩිම උනොත් 1.5 km ඇති.Oya thiyanne machan ehama lesi. pipe line pare hena watayak aniwa hena amarui ne machan parawal hoya ganna e paththe uba dannawanethanks machan muta help ekak deepan. mata me welawe yanna amarui nathnam man yanawa uta sup ekak denna
![]()
අනිව,අරන්චි විදිහට නම් අබගහ හන්දියෙ ඉදන් අගොඩ පැත්තට යන්ඩ අමාරුයි කියලයි, ඒක තහවුරු නොකල ආරන්චි, කොහොමත් අබගහ හන්දියෙ ඉදන් අගොඩට ඔනෙ නම් පයින් යන දුර වැඩිම උනොත් 1.5 km ඇති.
කවුද ඔක කියපු එකා, තඩි බොරුවක් ,මේ දැන් පැයක් ඇති මම ඔතනින් ගියා, කොහෙ යට වෙන්ඩද .කොස්වත්ත ෆුඩ්සිටි එක ලග යට වෙලා කිවුවනේ මට එකෙක්....
maharama idan onada?පුලුවන්නම් මට ගුගල් මැප් එකක මාර්ක කරලා දාපන්කෝ පිං
පයිප්ප පාරෙන් වටයක් මචන් කොස්වත්තෙන් පොලිසිය පාර ගත්ත ( කලපලුවාව පාර ). කොස්වත්ත හන්දියෙ ඉදන් 1.5 km ගියාම අබගහ හන්දිය එකෙන් දකුනට කෙලින්ම අගොඩ .


maharama idan onada?


maharama idan onada?

මුල්ලේරියාව හොස්පිටල් එක ගාවට යන්න පාරක් නැද්ද වෙන ??? එතනට යන්න ඕනි![]()
මුල්ලේරියාව් වෙන තනක් අගොඩ තව තෑනක් මචන් කොහෙද හරි තැන?මුල්ලේරියාව හොස්පිටල් එක ගාවට යන්න පාරක් නැද්ද වෙන ??? එතනට යන්න ඕනි![]()
අනිව,අරන්චි විදිහට නම් අබගහ හන්දියෙ ඉදන් අගොඩ පැත්තට යන්ඩ අමාරුයි කියලයි, ඒක තහවුරු නොකල ආරන්චි, කොහොමත් අබගහ හන්දියෙ ඉදන් අගොඩට ඔනෙ නම් පයින් යන දුර වැඩිම උනොත් 1.5 km ඇති.
koswatten malabe petta ta avilla (1km) thalahena junction eken wamata herila yanna puluwan mulleriyawa hospital eka lagata.