මා පින්තුරයකින්වත් දැකීමට අකමැතිම චරිත. උදේට ෆොටෝ එකකින් දැක්කොත් දවසම පාලු වෙනවා.
මෙයට චමල් රාජපක්ෂ අයත් නොවන බව කරුණාවෙන් සලකන්න.
Last edited:
ඔන්න ලංකාවෙ මිනිස්සුන්ගෙ තරම දැන් ප්‍රභාකරන්ටත් වඩා මහින්දව ගෝඨව අප්පිරියයි![]()
![]()

උබේ rep ටිකත් කපල ඇති දැන් ඔන්න ලංකාවෙ මිනිස්සුන්ගෙ තරම දැන් ප්‍රභාකරන්ටත් වඩා මහින්දව ගෝඨව අප්පිරියයි![]()
![]()




ඔන්න ලංකාවෙ මිනිස්සුන්ගෙ තරම දැන් ප්‍රභාකරන්ටත් වඩා මහින්දව ගෝඨව අප්පිරියයි![]()
![]()
කරුමෙට හිටින උන්නෙ මොනා කරන්නද ඉතින් 
ලංකාවනේ බන්,උබේ rep ටිකත් කපල ඇති දැන්


මේ වාගේ සක්කිලි බල්ලෝ තමා බන් හදපු වදපු අම්මා තාත්තවත් වයස උනාම පාරේ අතඇරලා යන්නේකරුමෙට හිටින උන්නෙ මොනා කරන්නද ඉතින්
![]()


තාම නං නෑ තව ටිහිකිං කපයි ඉතිං![]()
රෙප් ගණං ගන්නැති වුනාමද මන්ද කපනව අඩුයි![]()
ප්‍රභාකරන් කිව්වෙ ඒකනෙ ලංකාවෙ උන්ට ඕනෙම දෙයක් මතක තියෙන්නෙ සතියයි![]()
බෝම්බ ගහන කාලෙ බස් වල අයිතිකාරයො නැති ගමන් මලුයි අරවයි මේවයි ගැන අවධානෙන් තියන්න මුන්ට පැයෙන් පැයට ඇඩ් දදා පෙන්නන්න වුනා යුද්දෙ තියෙන කාලෙත් එහෙම උන් ඉතිං යුද්දෙ ඉවර වුනාම මෙහෙම වෙන එකේ පුදුමෙකුත් නෑ![]()
![]()
ඔන්න ලංකාවෙ මිනිස්සුන්ගෙ තරම දැන් ප්‍රභාකරන්ටත් වඩා මහින්දව ගෝඨව අප්පිරියයි![]()
![]()



ඉස්සර මගෙත් එපාම කරපු සෙට් ඒක....
ඒත් මේ වෙන දෙවල් ඒක්ක ඒයාලා හිටපු විදිය හරි කියල හිතෙනවා.... අයේ නම් කතිරේ ගහන්නේ මහින්දට....
මාත්..ඉගුරු දීලා මිරිස් ගත්තා කියලා කියන්නේ මෙන්න මේවට තමා..