අකමැතිම_චරිත

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
11_rakapaksa_r_w_LRG.jpg

මා පින්තුරයකින්වත් දැකීමට අකමැතිම චරිත. උදේට ෆොටෝ එකකින් දැක්කොත් දවසම පාලු වෙනවා.

මෙයට චමල් රාජපක්ෂ අයත් නොවන බව කරුණාවෙන් සලකන්න.
 
Last edited:
  • Like
Reactions: Tyrion Lannister

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔන්න ලංකාවෙ මිනිස්සුන්ගෙ තරම දැන් ප්‍රභාකරන්ටත් වඩා මහින්දව ගෝඨව අප්පිරියයි :sorry: :sorry:
 
signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    ඉස්සර වෙලාම කියපන් තොගේ ජාතිය ජන්මය මොකක්ද කියලා..
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඔන්න ලංකාවෙ මිනිස්සුන්ගෙ තරම දැන් ප්‍රභාකරන්ටත් වඩා මහින්දව ගෝඨව අප්පිරියයි :sorry: :sorry:

    ලංකාවනේ බන්,:no::no: උබේ rep ටිකත් කපල ඇති දැන්
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඔන්න ලංකාවෙ මිනිස්සුන්ගෙ තරම දැන් ප්‍රභාකරන්ටත් වඩා මහින්දව ගෝඨව අප්පිරියයි :sorry: :sorry:

    මේ වාගේ සක්කිලි බල්ලෝ තමා බන් හදපු වදපු අම්මා තාත්තවත් වයස උනාම පාරේ අතඇරලා යන්නේ :yes: කරුමෙට හිටින උන්නෙ මොනා කරන්නද ඉතින් :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාවනේ බන්,:no::no: උබේ rep ටිකත් කපල ඇති දැන්

    තාම නං නෑ තව ටිහිකිං කපයි ඉතිං :rolleyes: :rolleyes:
    රෙප් ගණං ගන්නැති වුනාමද මන්ද කපනව අඩුයි :rolleyes: :rolleyes:

    මේ වාගේ සක්කිලි බල්ලෝ තමා බන් හදපු වදපු අම්මා තාත්තවත් වයස උනාම පාරේ අතඇරලා යන්නේ :yes: කරුමෙට හිටින උන්නෙ මොනා කරන්නද ඉතින් :dull:

    ප්‍රභාකරන් කිව්වෙ ඒකනෙ ලංකාවෙ උන්ට ඕනෙම දෙයක් මතක තියෙන්නෙ සතියයි :sorry: :sorry:
    බෝම්බ ගහන කාලෙ බස් වල අයිතිකාරයො නැති ගමන් මලුයි අරවයි මේවයි ගැන අවධානෙන් තියන්න මුන්ට පැයෙන් පැයට ඇඩ් දදා පෙන්නන්න වුනා යුද්දෙ තියෙන කාලෙත් එහෙම උන් ඉතිං යුද්දෙ ඉවර වුනාම මෙහෙම වෙන එකේ පුදුමෙකුත් නෑ :no: :no:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83

    තාම නං නෑ තව ටිහිකිං කපයි ඉතිං :rolleyes: :rolleyes:
    රෙප් ගණං ගන්නැති වුනාමද මන්ද කපනව අඩුයි :rolleyes: :rolleyes:

    ප්‍රභාකරන් කිව්වෙ ඒකනෙ ලංකාවෙ උන්ට ඕනෙම දෙයක් මතක තියෙන්නෙ සතියයි :sorry: :sorry:
    බෝම්බ ගහන කාලෙ බස් වල අයිතිකාරයො නැති ගමන් මලුයි අරවයි මේවයි ගැන අවධානෙන් තියන්න මුන්ට පැයෙන් පැයට ඇඩ් දදා පෙන්නන්න වුනා යුද්දෙ තියෙන කාලෙත් එහෙම උන් ඉතිං යුද්දෙ ඉවර වුනාම මෙහෙම වෙන එකේ පුදුමෙකුත් නෑ :no: :no:

    සිරාවටම බන්
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඉස්සර මගෙත් එපාම කරපු සෙට් ඒක....
    ඒත් මේ වෙන දෙවල් ඒක්ක ඒයාලා හිටපු විදිය හරි කියල හිතෙනවා.... අයේ නම් කතිරේ ගහන්නේ මහින්දට....
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඉස්සර මගෙත් එපාම කරපු සෙට් ඒක....
    ඒත් මේ වෙන දෙවල් ඒක්ක ඒයාලා හිටපු විදිය හරි කියල හිතෙනවා.... අයේ නම් කතිරේ ගහන්නේ මහින්දට....

    :yes:මාත්..ඉගුරු දීලා මිරිස් ගත්තා කියලා කියන්නේ මෙන්න මේවට තමා..:rofl:
     
    • Like
    Reactions: yosh371

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    Rajitha senarathna
    Uge gon putha
    Kumara welgama
    Rohitha abegunawardana
    Maithipala sirisena
    Welupille prabakaran
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    uba demalek muslim ekek nam ube set eka hari . uba sinhala ekek nam gedaratama wela facebook eke ina ekek wenna athi:) ehema nathnam ubala ahala danaganna dan wenne monada kiyala..:):)