අක්කගේ නමින් ෆේක් හදලා FB

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,487
    25,771
    113
    අනේ උඹ මේකේ දදා ඉන්නේ, කොල්ලෝ සෙට් එකක් අරන් ගිහින් නෙලලා වරෙන් කෝ. ෆෝන් ශොප් එකේ නම ගම දාපන්.
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,756
    1,492
    113
    Report kara bn. Police antryakuth dapan. Cert ekatath complain karapan. Police adurana kenek ekkan gihin aparade anshe paminilla danmoth nam hoya ganna puluwan karapu ekath. Me wage karana unta kelawanna oane. Uba akkata udaw karapan machan oya dewal baya wenna lajja wenna oane dewal neme. Naduwak kiyala wandi illapan.
     

    Hashan_silva

    Junior member
  • Dec 9, 2007
    81
    8
    8
    ලොකු උදව්වක් ඕනේ.
    මගේ අක්කා ගුරුවරියක්. මේ අක්කගේ ප්‍රොෆයිල් එක (link)
    එයාගේ ෆෝන් එක හදන්න දීලා ගිය අවුරුද්දේ.
    ඒකේ ෆේස්බුක් අකවුන්ට් පාස්වර්ඩ් හොරකම් කරලා. අලුත් ෆෝන් එකක් අරන් හදන්න බැහැ කිවු නිසා. අක්කා අලුත් ෆේස්බුක් ප්‍රොෆෞඉල් එකක් හදලා පරණ එක වැඩ නෑ නිසා.
    දැන් අක්කගේ ෆැමිලි ෆොටෝ එකක් දාලා මැසෙන්ජර් වලින් අක්කගේ යාලුවන්ට නියුඩ් ලින්ක්ස් යවනවලු.
    මේ අකවුන්ට් එක බ්ලොක් කරවාගන්න රිපෝට් කරන්න මට මේ උදව්ව කරලා දෙන්න.
    අක්ක ඩේප්‍රෙස් වෙල වගෙ ඉන්නේ මෙ කරදරය නිසා.

    මේ අක්කගේ පරණ ෆේස්බුක් ප්‍රොෆයිල් එක. දැන් හොරෙක් ළඟ
    මේ යට තිබෙන හොරෙක් ගත් ෆේස්බුක් අකවුන්ට් එක රිපෝට් කරන්න.




    https://www.facebook.com/priyangani.rathnaweera




    මේ ගැන ලංකාවේ රිපෝට් කරන්න තැනක් තිබේ නම් ඒකටත් මට උදව් කරන්න.
    ස්තූතියි ඔයාලට






    report kara
     

    sugath99

    Active member
  • May 18, 2018
    99
    26
    28
    යකෝ ගොනෝ Hyaenidae කියල තියෙන විදියට රිපෝට් කරපන් ඒ විදියට කලාම එක රිපෝට් එකත් ඇති. :angry::angry::angry::angry::angry:

    මගේ යාළුවකුටත් ඔහොම උනා.
    රිපෝට් කරගන්න බැරි උනා.
    නම, පාස්වර්ඩ් ඔක්කොම වෙනස් කරලා
    රිපෝට් කරන විදියෙ ලින්ක් එකක් දාන්න.