report karaලොකු උදව්වක් ඕනේ.
මගේ අක්කා ගුරුවරියක්. මේ අක්කගේ ප්‍රොෆයිල් එක (link)
එයාගේ ෆෝන් එක හදන්න දීලා ගිය අවුරුද්දේ.
ඒකේ ෆේස්බුක් අකවුන්ට් පාස්වර්ඩ් හොරකම් කරලා. අලුත් ෆෝන් එකක් අරන් හදන්න බැහැ කිවු නිසා. අක්කා අලුත් ෆේස්බුක් ප්‍රොෆෞඉල් එකක් හදලා පරණ එක වැඩ නෑ නිසා.
දැන් අක්කගේ ෆැමිලි ෆොටෝ එකක් දාලා මැසෙන්ජර් වලින් අක්කගේ යාලුවන්ට නියුඩ් ලින්ක්ස් යවනවලු.
මේ අකවුන්ට් එක බ්ලොක් කරවාගන්න රිපෝට් කරන්න මට මේ උදව්ව කරලා දෙන්න.
අක්ක ඩේප්‍රෙස් වෙල වගෙ ඉන්නේ මෙ කරදරය නිසා.
මේ අක්කගේ පරණ ෆේස්බුක් ප්‍රොෆයිල් එක. දැන් හොරෙක් ළඟ
මේ යට තිබෙන හොරෙක් ගත් ෆේස්බුක් අකවුන්ට් එක රිපෝට් කරන්න.
https://www.facebook.com/priyangani.rathnaweera
මේ ගැන ලංකාවේ රිපෝට් කරන්න තැනක් තිබේ නම් ඒකටත් මට උදව් කරන්න.
ස්තූතියි ඔයාලට
යකෝ ගොනෝ Hyaenidae කියල තියෙන විදියට රිපෝට් කරපන් ඒ විදියට කලාම එක රිපෝට් එකත් ඇති.![]()