අක්කයි,නංගියි,මල්ලියි OKKOMA PHONE එකේ
මට දැන් ත්‍රෙඩ් එකක් දැකලා මේක දාන්න හිතුනේ අපේ ගෙවල් වල මිනිස්සු දැන් ඔක්කොම රස්සාවල් කරලා ගෙදර ආවම කාමර වලට වෙලා එක්කෝ ෆොන් එකේ නැත්තන් ටැබ් එකේ,මල්ලි ඉන්න කාලේ ඌ කෑම කන්න එන්නෙත් ෆොන් එක උස්සගන,නංගී බැලුවොත් ෆොන් එකේ,වෙලාවකට කතා කලත් ඇහෙන්නෙ නැ,මොකද්ද බං මේ ජිවිතේ.උන්ට බනිනවා නෙමෙයි එත් බලහන්කෝ දැන් ජිවිත වල හැටි-ගෙදර පරණ Tv එකක් තියනවා එක දැන් වැඩද දන්නෙත් නැ මොකද කවුරුත් දැන් Tv බලන්නෙ නැ මේ ෆොන් කැලි නිසා.

unge ewa mama allana yanne na ban,gedara un unath anunge ewa ne