අක්කයි,නංගියි,මල්ලියි OKKOMA PHONE එකේ

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,763
    1,492
    113
    Ubata puluwan pawlen oya ph eka mohothakata wath ath karola jeewithe gana kiyala deepan. Mokakda bn passe theren na dawasaka pawla wisirila iddi duka hithenawa. Danama uba ekamuthu karawapan pawla.
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    mama nam phone eke dala thiyenne viber whatsapp witharai , , samara ewunge messenger araka meka okkoma dagena innawa , , wena wedak karanna welawak na okatama ana ana innawa wenawa , , TV th ain karala damma gon katha nisama . . Swadeshiya sewaya, welanda sewaya , citi FM wage thamai ahanne , ,

    phone walin facebook, messenger wage ewa ainma karala dapan , ,loku sahanayak danei ,,
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    මමත් ගෙදර ඉදලා කනකොට කිරියේ.නැත්තන් yt. නැත්තං fb :oo:
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    එක ඇත්ත මගේ පොඩි එකටා කන්න පීගන අතට දුන්නහම , ටැබි එක ඔන නැත් නම් යූටියුබ් ඔන , වෙන වෙලාටත් විඩොයෝ බලනවා, කතා කරාට බලන්නේ නැහැ එක්කෝ අකුණක් ගහන්න ඔන නැත් නම් මොනවා හරි වට්ටන්න ඔන බිම , බලන්න එහෙම නැත් නම් හතර වටේ ඔබලා විඩියො බලන්න බැරි වෙන්න ඔන , මාත් ආසයි රෙවලූසන් ටිවි සිරියස් එක වගේ යුගයක් එනවට
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    ඉස්සහරට උපදින උන්ගෙ කොන්ද නැමිලම උපදියි. දැන් ඉන්න උන් කොයි වෙලේ බැලුවත් බෙල්ල නමන් ෆෝන් එකේ නෙ.
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    මට දැන් ත්‍රෙඩ් එකක් දැකලා මේක දාන්න හිතුනේ අපේ ගෙවල් වල මිනිස්සු දැන් ඔක්කොම රස්සාවල් කරලා ගෙදර ආවම කාමර වලට වෙලා එක්කෝ ෆොන් එකේ නැත්තන් ටැබ් එකේ,මල්ලි ඉන්න කාලේ ඌ කෑම කන්න එන්නෙත් ෆොන් එක උස්සගන,නංගී බැලුවොත් ෆොන් එකේ,වෙලාවකට කතා කලත් ඇහෙන්නෙ නැ,මොකද්ද බං මේ ජිවිතේ.උන්ට බනිනවා නෙමෙයි එත් බලහන්කෝ දැන් ජිවිත වල හැටි-ගෙදර පරණ Tv එකක් තියනවා එක දැන් වැඩද දන්නෙත් නැ මොකද කවුරුත් දැන් Tv බලන්නෙ නැ මේ ෆොන් කැලි නිසා.

    tv balanne nathi eka nam agaya kala yuthu kriyawak!