අක්කර 2 කේ තව කොටසක කහ දාන්න යන්නේ. උපදෙස්.

infoseeker

Active member
  • Jun 18, 2020
    105
    145
    43
    අක්කර දෙකෙන් තව අක්කර කාලක කහ වගාවක් දාන්න යන්නේ.
    උපදෙස් .
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    උබට ජොබ් එකක් නැති නන් ඔහොම ඔක්කොම දාගෙන කරපන්.උබ වෙන ජොබ් එකක් එක්ක්ක නන් වගාව කරන්නේ එක ජාතියක් දාපන්.දොඩන් ගොඩ බදා ගන්නවා වගේ ඕවා කලා කියලා කරන්න බෑ.එක එක ඒවට එක එක කාලෙට පෝර දාන්ම අස්වැන්න නෙලන්න තියෙන්නෙ.උබ අක්කරයක් දැම්මත් බාගයක් දැම්මත් ඕවට වෙන මහන්සියේ ලොකු වෙනසක් නෑ.අන්තිමට මහන්සි විතරයි
     
    • Like
    Reactions: infoseeker

    infoseeker

    Active member
  • Jun 18, 2020
    105
    145
    43
    උබට ජොබ් එකක් නැති නන් ඔහොම ඔක්කොම දාගෙන කරපන්.උබ වෙන ජොබ් එකක් එක්ක්ක නන් වගාව කරන්නේ එක ජාතියක් දාපන්.දොඩන් ගොඩ බදා ගන්නවා වගේ ඕවා කලා කියලා කරන්න බෑ.එක එක ඒවට එක එක කාලෙට පෝර දාන්ම අස්වැන්න නෙලන්න තියෙන්නෙ.උබ අක්කරයක් දැම්මත් බාගයක් දැම්මත් ඕවට වෙන මහන්සියේ ලොකු වෙනසක් නෑ.අන්තිමට මහන්සි විතරයි
    Na machan kurudu wade neme kaha thama dan krnna yanne.
    Akkara kaalaka kaha as a start.
    Manussyek inwa danatath pol idama bala krgnna . Miniha tma okoma krnna thathala minihta salkuwa issra idn.ona deyak dan krnwa.
    Kaha tama krnne :)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    kaalagune arawa mewa balala dapan, api gedara kahapaathi deka thunak dala thibuna,
    la galawanna set une wassa kaleta, ethin poddk chater una.
    apita kanna hinda aulk na
    uba owa wikunanna yaddi quality ekata balapanawa ohoma unoth
     
    • Like
    Reactions: infoseeker