මචන් නියම බ්ලොග් එකක්නෙ බං. ඒ උනාට වැඩි දෙනෙක් ඇවිත් නෑනෙ. මං හිතන්නෙ කට්ටිය දන්නෙ නෑ වගේ මේක ගැන.
ඒ හින්ද තමයි මචන් මම එලකිරියට දැම්මේ. පත්තරවල පලවෙන විශේෂාංග ලියන මහා ලොකු කතෘ වරු එක්ක ගත්තම බ්ලොග් ලියන එවුන් සුපිරි වැඩකාරයෝ මචන්. අපි උන්ට go එකක් දෙන්න ඕන. උන් තමයි අනාගතයේ අපේ භාෂාව සංස්කෘතිය සාහිත්‍ය ටිකක් හරි ඉදිරියට අරන් යන්න උර දෙන්නේ.
අනිවා මචන්. පුලුවන් නම් පෝස්ට් එකේ ලින්ක් එකත් දාපන්. එතකොට කට්ටිය ඕකට ගිහින් බලයි. මේක අනිවා කට්ටිය අතරට යන්න ඕන බ්ලොග් එකක්.
me katha 2 ta mage as walata kaduluth awa.... LIFE......