අක්කලාගේ ආදරය (බුල්ටෝ කඩෙන් )

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    මචන් නියම බ්ලොග් එකක්නෙ බං. ඒ උනාට වැඩි දෙනෙක් ඇවිත් නෑනෙ. මං හිතන්නෙ කට්ටිය දන්නෙ නෑ වගේ මේක ගැන.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් නියම බ්ලොග් එකක්නෙ බං. ඒ උනාට වැඩි දෙනෙක් ඇවිත් නෑනෙ. මං හිතන්නෙ කට්ටිය දන්නෙ නෑ වගේ මේක ගැන.

    ඒ හින්ද තමයි මචන් මම එලකිරියට දැම්මේ. පත්තරවල පලවෙන විශේෂාංග ලියන මහා ලොකු කතෘ වරු එක්ක ගත්තම බ්ලොග් ලියන එවුන් සුපිරි වැඩකාරයෝ මචන්. අපි උන්ට go එකක් දෙන්න ඕන. උන් තමයි අනාගතයේ අපේ භාෂාව සංස්කෘතිය සාහිත්‍ය ටිකක් හරි ඉදිරියට අරන් යන්න උර දෙන්නේ.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ඒ හින්ද තමයි මචන් මම එලකිරියට දැම්මේ. පත්තරවල පලවෙන විශේෂාංග ලියන මහා ලොකු කතෘ වරු එක්ක ගත්තම බ්ලොග් ලියන එවුන් සුපිරි වැඩකාරයෝ මචන්. අපි උන්ට go එකක් දෙන්න ඕන. උන් තමයි අනාගතයේ අපේ භාෂාව සංස්කෘතිය සාහිත්‍ය ටිකක් හරි ඉදිරියට අරන් යන්න උර දෙන්නේ.

    අනිවා මචන්. පුලුවන් නම් පෝස්ට් එකේ ලින්ක් එකත් දාපන්. එතකොට කට්ටිය ඕකට ගිහින් බලයි. මේක අනිවා කට්ටිය අතරට යන්න ඕන බ්ලොග් එකක්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අනිවා මචන්. පුලුවන් නම් පෝස්ට් එකේ ලින්ක් එකත් දාපන්. එතකොට කට්ටිය ඕකට ගිහින් බලයි. මේක අනිවා කට්ටිය අතරට යන්න ඕන බ්ලොග් එකක්.

    link එක දැම්මම මේකේ ඉන්න සමහර උදවිය කියනවනේ Spam කියල. ඒ හින්ද link එක දැම්මේ නැහැ මචන්. google එකට ගිහින් "බුල්ටෝ කඩේ " කියල search කරාම බ්ලොග් එක එනවා. "රත්ගමයා " බ්ලොග් එකත් ලස්සනට කියනවා. ගිහින් බලන්න.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මට නෙවෙයි මචන්ලා රෙප් දෙන්න ඕන. මේවා ලිය එවුන්ගේ බ්ලොග් එකට ගිහින් comment එකක් ලියන්නයි ඕන.