අක්කලාට_ලව්_කිරීම...
මෙතන අක්කලාට ලව් කරන|කරපු|බැඳපු උන් ඉන්නවද...
එහෙම කරන්න හේතු මොනවද ...
තව අත්දැකීම් කියාගෙන යමු
.......
කාලයක් මම අදුනන එකෙක් හිටිය අක්කමේනියාව ගහපු එකෙක්...
මම නම් හිතන්නේ යාළුකමට නම් ගොඩක් හොදයි මොකද මල්ලිලා වෙන අපිට විවෘතව කතා කරන්න ඕන දෙයක කියන්න පුළුවන්..
එත් ලව් කරන්න ගැලපෙන්නේ නෑ..
එහෙම කරන්න හේතු මොනවද ...
තව අත්දැකීම් කියාගෙන යමු
.......කාලයක් මම අදුනන එකෙක් හිටිය අක්කමේනියාව ගහපු එකෙක්...

මම නම් හිතන්නේ යාළුකමට නම් ගොඩක් හොදයි මොකද මල්ලිලා වෙන අපිට විවෘතව කතා කරන්න ඕන දෙයක කියන්න පුළුවන්..
එත් ලව් කරන්න ගැලපෙන්නේ නෑ........::කාගේත් අදහස කියාගෙන යමුද....
::.....
::.....



. kohoma hari api ena train ekema thamai ekith awe. hamadama ithin bala bala hulla hulla hitiya
. class iwara una ithin dan nam kohe innawada danne naha.
namak gamak wath danne naha