bulath kese wethath, hurulla nam laasthi athiදැන් ඔය අක්කලා බැදලා ඉන්න කොල්ලො අවුරුද්දට බුලත් හුරුලු එහෙම ලෑස්තිද?![]()
bulath kese wethath, hurulla nam laasthi athiදැන් ඔය අක්කලා බැදලා ඉන්න කොල්ලො අවුරුද්දට බුලත් හුරුලු එහෙම ලෑස්තිද?![]()
oii oiiදැන් ඔය අක්කලා බැදලා ඉන්න කොල්ලො අවුරුද්දට බුලත් හුරුලු එහෙම ලෑස්තිද?![]()
sirawata. patta gap ekaknemageth ehema thama ban mage masa 3i. masa gana awlak na ban. aurudu ganak unama thama wayasa case eka enne
mage yaluwek u 91 kella 84
lamai dennek innawa
dan kella aruta wada patta wayasa patai
habai ithin awla kellata uwamanawak nathi kama thama. tikak gym ehema gihin anga shape karana ehema innawa nan owa penne na
ඩොලර් අප්පුවා උබ ඒක තමා ගෙදර අක්කව තියලා අර කීල්ස් එකේ පොඩි ගම්බට්ටියෝ එක්ක බයික් එකේ රවුම් ගහන්නේමගෙ පවුලත් ටෙක්නිකලි අක්ක
මාස් 8ක් වැඩිමල්
ඒත් මන් ඊට වඩා නාකි පාටයි බන්
දෙවැට අයිනේ මල් පිපෙන්නේ
පුංචි අක්කලාටයි
අක්කලා ඒ මල් නෙලන්නේ
මාලයක් ගොතන්නයි
සුවඳ මල් වලින් ගොතන මාලා
පුංචි මල්ලිලාටයි
මල්ලිලා ඒ ගෙල දමන්නේ
ආදරේ ලබන්නයි
ආදරේ ලබන්නයි
Updates?මාත් අක්කා කෙනෙක් එක්ක පවුල් වෙන්නයි යන්නේ.![]()
කොහොමද අත්දැකීම්?( danata)Math 1 year gap ekak wage thiyena akkek marry karala inne![]()
Bruh!!!!Man amu boot ekak kala iddi akki nisai ada wenakan jiwat une.eya ape pawla wage siya gunayak pohosat pawlaka awrudu 3k wedimal gedarin loku proposal genawa e madiwata ape aya eyata benala .eya bendet ne man bendet ne lagadima berima unot penala yanawa eya mata kanna bonna dei. e taram lassanai akkalage adare
Separate thread ekak open karapankoඇත්තටම අක්කලා එක්ක තියෙන සම්බන්දතා මාරම තාත්විකයි.. රොමෑන්ටික්.. මොකද දෙන්නගෙම මයින්ඩ් එක එකම ඔබ්ජෙක්ට් එකක් විදියට එනවා නේ.. කෙල්ලොත් මල්ලිලාට කැමති කොල්ලොත් අක්කලාට කැමති. ඉතින් දෙන්නට හොද ෆීලින් එකක් ( ඕවරෝල් ඈ සෙක්ස් නෙවෙයි ) තියෙනවා ඒ රිලේශන්ශිප් එක ඇතුලෙ.. මම අත්දැකීම් එක්ක කතා කරන්නෙ... උදාහරණ එක්ක ඕන නම් කියන්න පුළුවන් ඒ ඒ අවස්තා එක්ක... මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා අක්කා ගැන.. ඇත්තටම අපි බැන්දේ නෑ නමුත් එකට ජීවත් වුනා කාලයක්..
ඒ කාලය ජීවිතේ අමුතුම කාලයක්.. එයා නිතර මට කතා කලෙත් මල්ලි කියලා... එලියෙදි නම කියලා කතා කලා.. එකතු වෙන වෙලාවක මල්ලි කියලා කතා කලාම දැනෙන ෆීලින් එක අමුතුම එකක්...