අක්කල බැදල ඉන්න අය,
වයසින් වැඩි කෙල්ලෙක් බදිද්දි උබලට ගෙදරින් කේස් අාවෙ නැද්ද, කොහොමද ගෙදර ශේප් කරගත්තෙ.
අා තව වයස අවුරුදු කීයක් වැඩි කෙනෙක්ද කියලත් දාපල්ල,
යාලුවන්ට උන ඒවත් කමක් නෑ දාපල්ලා.