අක්කල බැදල ඉන්න අය,

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අක්කල බැදල ඉන්න අය,

    වයසින් වැඩි කෙල්ලෙක් බදිද්දි උබලට ගෙදරින් කේස් අාවෙ නැද්ද, කොහොමද ගෙදර ශේප් කරගත්තෙ.
    අා තව වයස අවුරුදු කීයක් වැඩි කෙනෙක්ද කියලත් දාපල්ල,
    යාලුවන්ට උන ඒවත් කමක් නෑ දාපල්ලා.:rolleyes:
     
    • Like
    Reactions: |||-podda-|||

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැඩිමල් කෙල්ලෙක් බදින්න හිතන් ඉන්නවානම් 40න් විතර ටැට්ටරේ පදින්න ලෑස්තිවෙලා හිටපං.
    ජිවිතේ සතුටින් ඉන්න ඕනනම් -5, -10 අතරේ කෙල්ලෙක් බැදපන්
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    වැඩිමල් කෙල්ලෙක් බදින්න හිතන් ඉන්නවානම් 40න් විතර ටැට්ටරේ පදින්න ලෑස්තිවෙලා හිටපං.
    ජිවිතේ සතුටින් ඉන්න ඕනනම් -5, -10 අතරේ කෙල්ලෙක් බැදපන්

    :rolleyes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    වැඩිමල් උන් බැන්දා කියන්නේ උබ නාකි වෙනකොට, ගැනි හැරමිටියෙන් යන සයිස්. උබට අහල පහල ගැනුන්ගේ පිහිට තමයි. අනික වැඩිමල් උනාම උබව කන්ට්‍රොල් කරනවා අනිවාර්යෙන්. උබට රෙස්පෙක්ට් එක නැ.
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    අනුර කුමාර උඋට වඩා වැඩිමල් පුංචි අම්මව බැන්දේ බන්
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    වැඩිමල් කෙල්ලෙක් බදින්න හිතන් ඉන්නවානම් 40න් විතර ටැට්ටරේ පදින්න ලෑස්තිවෙලා හිටපං.
    ජිවිතේ සතුටින් ඉන්න ඕනනම් -5, -10 අතරේ කෙල්ලෙක් බැදපන්

    කෙල්ල වයස අවුරුදු 10ක් අඩු උනත් අවුලක් නැද්ද ? අදම ට්‍රයක් දෙන්න ඕන.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කෙල්ල වයස අවුරුදු 10ක් අඩු උනත් අවුලක් නැද්ද ? අදම ට්‍රයක් දෙන්න ඕන.
    එතකොට උබ නාකියි කෙල්ල තරුනයි. කෙල්ලට අනින්න උන් වැඩියි. හරියන්නේ නැ බ්‍රො. උපරිම 2-4 අවුරුදු පරතරේ ඉන්න බලපන්.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    එතකොට උබ නාකියි කෙල්ල තරුනයි. කෙල්ලට අනින්න උන් වැඩියි. හරියන්නේ නැ බ්‍රො. උපරිම 2-4 අවුරුදු පරතරේ ඉන්න බලපන්.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    කෙල්ල වයස අවුරුදු 10ක් අඩු උනත් අවුලක් නැද්ද ? අදම ට්‍රයක් දෙන්න ඕන.

    හරියන් නෑ බං. හිතපං උඹ 10 වසරෙදි කෙල්ල 1 වසරේ :lol: උපරිම පරතරය 5 ක් ඇති. පරතරය වැඩි උනොත් අදහස් ගැලපීමේ ප්‍රශ්න වගේම තව අව්රුදු 10 ක් 15 ක් යද්දි වෙන වෙන සම්බන්ධතා ඇතිවීමේ සම්භාවිතාවය වැඩිවීම වගේ ප්‍රශ්න එනවා. නැත්තං අඩුම තරමේ කෙල්ල ගැන උඹට සැකයෙන් හරි ඉන්න වෙනවා.

    වයස සම උනත් ඒ හැටි අව්ලක් නෑ කියමුකෝ නමුත් කෙල්ල වැඩිමල් උනොත් තව අව්රුදු 10 ක් 15 ක් යද්දි නිකන්ම උඹට කෙල්ලව එපා වෙන්න පුලුවන්. එතන ඉදලා කෙල්ල උඹ ගැන සැකයෙන් බලන්න පටන් ගන්නවා. මුලු ජීවිතේම සැකයෙන් තමයි ගත කරන්න වෙන්නේ.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    වැඩිමල් උන් බැන්දා කියන්නේ උබ නාකි වෙනකොට, ගැනි හැරමිටියෙන් යන සයිස්. උබට අහල පහල ගැනුන්ගේ පිහිට තමයි. අනික වැඩිමල් උනාම උබව කන්ට්‍රොල් කරනවා අනිවාර්යෙන්. උබට රෙස්පෙක්ට් එක නැ.

    :yes::yes::yes: