අක්කල බැදල ඉන්න අය,

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අක්කල බැදල ඉන්න අය,

    වයසින් වැඩි කෙල්ලෙක් බදිද්දි උබලට ගෙදරින් කේස් අාවෙ නැද්ද, කොහොමද ගෙදර ශේප් කරගත්තෙ.
    අා තව වයස අවුරුදු කීයක් වැඩි කෙනෙක්ද කියලත් දාපල්ල,
    යාලුවන්ට උන ඒවත් කමක් නෑ දාපල්ලා.:yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    yaluwek bandinna hithan innawa uta wada masayak wadi kellekwa.u thama gedarata kiwwe nathilu.kella nam gedarata kiyala.mokada wune kiyala aru gedarata kiwwama kiyannam
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    yaluwek bandinna hithan innawa uta wada masayak wadi kellekwa.u thama gedarata kiwwe nathilu.kella nam gedarata kiyala.mokada wune kiyala aru gedarata kiwwama kiyannam

    අවුරුදු 2ක් බන් මගෙ. ඒත් පෙනුම මගෙ වයස වගේ
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    Danna ekek 3 years kella wadi. Lamayek unnawa dan 4years withara. Awlak penne na ban habai..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බැදපු උන් ඉන්නවා බං.. අවුරුද්දක් දෙකක් නම් අවුලක් නැහැ ඉතිං.. මේකෙත් හිටියෙ පොඩි එකෙක් අවුරුදු දෙකක්ද තුනක්ද වැඩිමල් කෙල්ලෙක් සෙට් කරගනිපු..

    එක එකාගෙ දෙමාපියො එක එක විදියයිනේ බං.. මගේ දෙමාපියො දන්නවා කසාද බඳින්නෙ මම.. ඒකි එක්ක ජීවත් වෙන්නෙ මම.. ඒක නිසා මං හොයාගන්නෙ මට හරියන කෙනා කියලා.. ඒ නිසා අම්මයි තාත්තයි වැඩිය ඕවට අත දාන්නෑ.. මං එහෙම කෙනෙක් එක්ක යාලු උනත් ගෙදරින් නම් අවුලක් එන්නෑ..
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Danna ekek 3 years kella wadi. Lamayek unnawa dan 4years withara. Awlak penne na ban habai..
    :yes:
    podi un nam danma badina eka gena hithanna epa ban
    Danma badinne na
    බැදපු උන් ඉන්නවා බං.. අවුරුද්දක් දෙකක් නම් අවුලක් නැහැ ඉතිං.. මේකෙත් හිටියෙ පොඩි එකෙක් අවුරුදු දෙකක්ද තුනක්ද වැඩිමල් කෙල්ලෙක් සෙට් කරගනිපු..

    එක එකාගෙ දෙමාපියො එක එක විදියයිනේ බං.. මගේ දෙමාපියො දන්නවා කසාද බඳින්නෙ මම.. ඒකි එක්ක ජීවත් වෙන්නෙ මම.. ඒක නිසා මං හොයාගන්නෙ මට හරියන කෙනා කියලා.. ඒ නිසා අම්මයි තාත්තයි වැඩිය ඕවට අත දාන්නෑ.. මං එහෙම කෙනෙක් එක්ක යාලු උනත් ගෙදරින් නම් අවුලක් එන්නෑ..

    Kellage gdrin monwa weida mnda. Ape gdrt ohomai
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    බබලා හම්බෙනකොට කෙල්ලොන්ගෙ පෙනුම ටිකක් වයසට යනවා. එතකොට කට්ටිය අහනවා මේ අම්මද කියලා. එතකොට උබට ලැජ්ජ හිතෙනවා. උබ ලැජ්ජ බිම දිගේ යවන්න වෙන එකක් හොයාගන්නවා. ඒට පස්සෙ උබෙ පවුලත් ඉවරයි. ඔහොම කතන්දර තමා. හැබැයි උබලගෙ වයස පරතරය ගොඩක් වැඩි නම් අදහස්වලත් වෙනසක් ඇතිවෙන්න පුලුවන්.

    උබ කියයි එහෙම වෙන එකක් නෑ කියලා. ඒත් බැද්දම ඕවා වෙන්න පුලුවන්. මොකද ඉතින් මිනිස් හිතනෙ. ඔහොම බැදල හොදට ඉන්න වුනුත් ඉන්නවා. අපෙ කැම්පස් එකෙ බැජ් එකේ හිටියා කොල්ලෙක් ඌ බැන්දේ අපේ බැජ් එකේම අවුරුදු තුනක් විතර වැඩිමල් කෙල්ලෙක්(කොල්ල ෆස්ට් සයි කෙල්ල තර්ඩ් සයි ඇවිත් තිබුනෙ කැම්පස්) මම දන්න විදියට නම් අවුලක් නෑ.
     
    Last edited:

    වික්ටර් අයියා උදාහරණෙට ගනින්.. වික්ටර් අයියා !
    :shocked: echchara salli na bola
    එහෙම ප‍්‍රශ්නයක් නෑ බං. අත්දැකීමෙන් කියන්නෙ.

    Badala inne. ?
    Respct krnwada ubta
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    බැදපු උන් ඉන්නවා බං.. අවුරුද්දක් දෙකක් නම් අවුලක් නැහැ ඉතිං.. මේකෙත් හිටියෙ පොඩි එකෙක් අවුරුදු දෙකක්ද තුනක්ද වැඩිමල් කෙල්ලෙක් සෙට් කරගනිපු..

    එක එකාගෙ දෙමාපියො එක එක විදියයිනේ බං.. මගේ දෙමාපියො දන්නවා කසාද බඳින්නෙ මම.. ඒකි එක්ක ජීවත් වෙන්නෙ මම.. ඒක නිසා මං හොයාගන්නෙ මට හරියන කෙනා කියලා.. ඒ නිසා අම්මයි තාත්තයි වැඩිය ඕවට අත දාන්නෑ.. මං එහෙම කෙනෙක් එක්ක යාලු උනත් ගෙදරින් නම් අවුලක් එන්නෑ..

    oya thama bendala nadda? Man hithan hitiye lamai 2,3k inna thaththa kenek kiyala:baffled: