echchara salli na bola
Badala inne. ?
Respct krnwada ubta
ඔවු මට වඩා අවරුදු 2+ වැඩිමල්, පුතාලා දෙන්නෙකුත් ඉන්නව. එ්ත් ඔය එක එකා කියනවිදියේ ප‍්‍රශ්න නෑ බං. පෙනුමෙ ගැටලුවකුත් නෑ. මාව යටත් කරගන්න එන්නෙත් නෑ. වැඩි දෙනෙක් පිට ඉඳලා උපකල්පනය කරලනේ බලන්නෙ.
බැදපු උන් ඉන්නවා බං.. අවුරුද්දක් දෙකක් නම් අවුලක් නැහැ ඉතිං.. මේකෙත් හිටියෙ පොඩි එකෙක් අවුරුදු දෙකක්ද තුනක්ද වැඩිමල් කෙල්ලෙක් සෙට් කරගනිපු..
එක එකාගෙ දෙමාපියො එක එක විදියයිනේ බං.. මගේ දෙමාපියො දන්නවා කසාද බඳින්නෙ මම.. ඒකි එක්ක ජීවත් වෙන්නෙ මම.. ඒක නිසා මං හොයාගන්නෙ මට හරියන කෙනා කියලා.. ඒ නිසා අම්මයි තාත්තයි වැඩිය ඕවට අත දාන්නෑ.. මං එහෙම කෙනෙක් එක්ක යාලු උනත් ගෙදරින් නම් අවුලක් එන්නෑ..







Badinne mool amaruwta nwei bn. Mn eyta adareipenumanam awul bn....mama adurana ekek innwa....loku wayasak naha..eth kollata wada kella wadimal kiyala penwa.....puluwannm waysa adu ekakma badapn
mage wifeuth mata wada masa 2k wadimal. ehema awlak na une gewal walin nan.
mage yaluwek marry kara uta wada 2 years wadimal kellekwa. dan babekuth innawa. denna hodata innawa.
ekata jeewath wenda bainan adahasa galapenne natthan. ubata wada aurudu 10k bala kellek bandath ubata wada aurudu 10k wadimal kellek bandath kela wenawa![]()


)Badinne mool amaruwta nwei bn. Mn eyta adarei
Chater bn. Uba bendata psse wate ynwanm ube lmainuth okama karaiමගෙත් වයිෆ් 2+ වැඩිමල්. බදිනකොට මට 22 යි, බබාලා 3 යි, ප්‍රශ්න නම් නැ,
කවදාවත් නන්ගි කෙනෙක් එක්ක ලව් කරලා තිබ්බෙ නැ, ගෙදරත් දන්නවා ඒක, සෙට් වෙලා හිට්ය පොඩිම කෙල්ලත් මාස 4 ක් වැඩිමල්. කලින් ට්‍රයල් ගිහින් තිබ්බ නිසා එක්සැම් එක කොහොමත් පාස්
(බැන්දට පස්සෙ සෙට් වෙන ඒවා නම් ඔක්කොම වගේ නංගිලා)

Adare kiyla dyk nddaතවත් ෆැන්ටසියක් විතරයි බන් ඕක...උබේ වයස කීයද 20ක් වගේ ඇතිනේ දැන්...ඕවා වෙනස් වෙනවා බන් වයසට යද්දී!ඒකයි ලෝක ස්වාබවය...උබ කොහොම කිව්වත් ඔය ආදරේ ටික කාලයයි!!ඊට පස්සේ උබට ප්රශ්න..

උබට බැන්දම තේරෙයි!!උබට වඩා කොච්චර වදිමල්ද?Adare kiyla dyk ndda![]()
1 year 9 months. got two kids now. 2013 marry kale. gedarin podi podi prashna thibuna. eth tika kalekin ewa wisannduna. kelinma gedarata kiyanna. welawak balala. monawath hanganna epa. ammalata therum karala denna.

Ubata bari nam mama kiyannam, Tel no deepan
මට රස්සාවක් නෑ යකෝ තාම. ඉගෙනගන්නව
