අක්කිට සෙවුන

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    පටං ගන්නකොට: රටට වගකිවයුතු සමාජ සේවිකාවක් හැටියට, ජනතා නියෝජිතවරියක් හැටියට මම කියන්නේ...

    අන්තිමට: ජනතාව පෙළ ගැහිල එනවනේ අපි මොනව කරන්නද ඉම්හි ඉම්හි

    රෙදි ලෙප්ට්
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    273052981_495605295507826_1504242120714690737_n.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පටං ගන්නකොට: රටට වගකිවයුතු සමාජ සේවිකාවක් හැටියට, ජනතා නියෝජිතවරියක් හැටියට මම කියන්නේ...

    අන්තිමට: ජනතාව පෙළ ගැහිල එනවනේ අපි මොනව කරන්නද ඉම්හි ඉම්හි

    රෙදි ලෙප්ට්
    අනුර අාවහම ඔක්කොම හරි යයි..🤭🤭🤭
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    අනුර අාවහම ඔක්කොම හරි යයි..🤭🤭🤭

    ස' කිව්වෙ අවුරුදු තුනෙන් පොරොන්දු වෙච්ච සේරම හරිගස්සල යනව කියල, අනුරට කරන්න දෙයක් ඉතුරු කරන එකක් නැහ්
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පටං ගන්නකොට: රටට වගකිවයුතු සමාජ සේවිකාවක් හැටියට, ජනතා නියෝජිතවරියක් හැටියට මම කියන්නේ...

    අන්තිමට: ජනතාව පෙළ ගැහිල එනවනේ අපි මොනව කරන්නද ඉම්හි ඉම්හි

    රෙදි ලෙප්ට්

    පරමාදිපත්ය ජනතාව සතුයිනෙ. එහෙනම් මෙතුමිය කියන විදිහට ජනතාව ලක්ශගානක් වැලනොකැඩි ඇවිල්ල මුන්ගෙ මැති ඇමතිලව ගෙවල්වලින් එලියට ඇදලදාල කන පැලෙන්න ගහන්න ගත්තොත් ඒක අවුලකුත් නෑ පොලිසියට හමුදාවටත් ජනතා බලයට හිස නමන්න වෙනව අහක බලන් නේද මෙයා. ඔව් madam ජනතාව නෙ උත්තරීතර
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කෝ යමුකො ජනතාව වැලනොකැඩි මුන්ගෙ ලොක්කො ඉන්න තැන්වලට
    මෙතුමිය ඕ. කේ. කරානෙ
     
    • Haha
    Reactions: AEG