අකිලගේ #කේ වවුචරේ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    mulu lankawema lamayinta redi denawa kiyanne maha parimana deyak. anduwa madihathwela pitaratin thoga washayen redi ganna eka labayi kiyala amuthuwen kiyanna one nahane. hoda mattame redi aduwata genwanna puluwan.

    e kramaye thiyena adupadu hadanna one thiyenawanam.

    dan meka kakussi walak karagena
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,912
    40,714
    113
    -කොහෙද බන් ලාබෙ .... එකේ පඩි නඩි ගෙවන්නයි .... ඕවට කට්ටිය අරගෙන ලොකු සෙල්ලමක් නේ .... අනිත් එක එකෙන් ඇතිවන ලාබයක් නෑ....දැනටත් ඔය වගේම තමා කරේ අමාත්‍යශේන්....
    -අනේ මන්ද උබ කොයි කාලේ ඉස්කෝලේ ගියපු එකෙක්ද කියල ..... හරි අපි ගිය කලේ හොද රෙදි ලැබුණා කියමුකෝ... එත් බුද්දික පතිරණම දවසක් ගෙනත් පෙන්නුවා පර්ලිමෙන්ට් එකේ රෙදි වල තත්වේ කියල .... වීඩියෝ එක හම්බුනොත් දාන්නම් ....
    -මේකනේ බන් ඔකේ මහා ලොකු ප්‍රවාහන වියදමක් යන්නේ නැනේ ... මොකෝ කොලබ ඇවිල්ලා රෙදි ගන්නේ නෑනේ .... ටවුන් එකට ගියපු වෙලාවක රෙදි ගන්න තියෙන්නේ....
    -කඩවලින් අමුතු සින් එකක් දාල සල්ලි වැඩියෙන් කඩන්න අරන් තිබ්බා මේ චාන්ස් එකෙන් ....ඒක වළක්වන්නේ කොහොමද කියල අකිල ගොයියා පොඩ්ඩක් හිතන්න ඕනේ....එක්කෝ පාරිබෝගික අධිකාරිය එක්ක වගේ සෙට් වෙලා අසාමාන්‍ය ලෙස මිල ඉහල දාන වෙළෙන්දෝ අල්ලන්න වගේ .... මේකට දැනට මටත් විසදුමක් නෑ :( අපේ උන් කොහොමත් හැම එකෙන්ම ගානක් කදන්නනේ බලන්නේ.....
    -කොලබින් ඈත්වෙන්න වෙන්නේ ඒ ප්‍රදේශ වල ඩිමාන්ඩ් එකක් තියෙන ගණන් වලට රෙදි විතරක් එහෙ තියෙන එක ....උදාහරණයක් විදියට අපි හිතමු කොලබ හොදම රෙද්දේ යාරය 1000යි කියල .... කොලබ ලොක්කෝ අදින්නේ ඔවා.... එත් ඕක අරන් ගිහින් අනුරාධපුරේ විකුනන්න බෑ.... එක නිසා වෙන්නේ ඔක්කොම ගාස්තු ඇතුලත් වුනාට පස්සේ ඒ පැත්තේ මිනිස්සුන්ට දරන්න පුළුවන් බඩු විතරක් එහෙ තියෙන එක ....මොකද නැත්තුම් වෙළදාමක් නෑනේ .... foodcity එකකට වුනත් පලයන්.... ඒ පැත්තේ දරන්න පුළුවන් ඒවා විතරයි තියෙන්නේ .... කොලබ වගේ හැම රෙද්දම නෑ... මේ දේ රෙදි වලටත් පොදුයි...ඒ පැත්තේ මිනිස්සු ගන්න ගණන් වලට තම රෙදි ගේන්නේ :)

    අක්‍රමිකතා වලට විසදුම් හොයනවට වඩා ලේසියි මේ වගේ වැඩ සටහනක් ... ප්‍රශ්න තියෙනවා ඒවා හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් .... අක්‍රමිකතා නැති කරන්න ඔකේ ඉන්න හොර හැත්ත උඩ ඉදන් පහලට එලවන්න ඕනේ .... රෙදිවල කොලිටි බලල....ඒවා කපල ....පැකට් කරලා ..... ඒවා ඒ ඒ පැතිවලට යවල .....ඊට පස්සේ ගම මට්ටමට යවල තමා වැඩේ කරන්න වෙන්නේ .....

    කොලඹට කිරි ගමට කැකිරි කතවනේ උබ නොකියා කියන්නේ. ඕක අදාල වෙන්න පුළුවන් කෑමකට බීමකට වගේ දේවල් වලට. ඒත් ඇඳුමකට ගැලපෙන්නේ නැහැ. නගරේ කෙනාත් ගමේ කෙනාත් දෙන්නම ඔය ඇඳුම අවුරුද්දක් හෝ දෙකක් අදින්න ඕනේ. නගරේ එකාට කොලිටි බඩු ලැබිලා ගමේ එකාට ලාබ බඩු ලැබෙන එක සමාජ සාධාරනත්වය නෙවෙයිනේ බන්. කොලිටි රෙදි කෑල්ලක් ලැබුනොත් අවු 2ක් විතර ඇඳින්න පුලුවන්. ගමේ මනුස්සයා ලාබ රෙදි කෑලි අරගෙන මාස 6ක් යද්දි සවුත්තු උනොත්මොකෝ කරන්නේ?

    උබට පට්ටම ධනවාදී අදහස් තියෙන්නේ. ඒවා සාධාරන නැහැ. සමහර විට උබ මේ සුද්ද කරන්න හදන්නේ උබ ඡන්දේ දීපු පක්ශේ රැක ගන්න වෙන්න ඇති කියලා මට හිතෙනවා. මාත් මහින්දව පත් කරන්නයි එලවන්නයි දෙකටම ඡන්දේ දීපු කෙනෙක්. මහින්දගේ වැරදි දකිද්දි පක්ශ පාට බෙදයක් නැතුව විරුද්ද උනා. මේ ආන්ඩුවෙන් ගන්න ගොන් තිරන වලට එකඟ වෙන්න බැහැ. උබලත් ආන්ඩු කරන හැමදේටම එහෙයි නොකියා කෙලින් හිට ගන්න පුරුදු වෙයල්ලා. නැත්නම් පක්ස වහල්ලු බවට පත්වෙන එක විතරයි වෙන්නේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,912
    40,714
    113
    mulu lankawema lamayinta redi denawa kiyanne maha parimana deyak. anduwa madihathwela pitaratin thoga washayen redi ganna eka labayi kiyala amuthuwen kiyanna one nahane. hoda mattame redi aduwata genwanna puluwan.

    e kramaye thiyena adupadu hadanna one thiyenawanam.

    dan meka kakussi walak karagena

    :yes::yes:
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    oya wadeta mage akamaththak na eth, rajaya redi meladeeganna thoga milata samanya janayata sellara welandapolen e pramanaya e milata labaganna ba kiyana de therum ganna ona, anika sinhala lamainta wenas ganak, demala lamainta eta wadi ganak muslim lamainta eetath wadi ganak dena ekatanam akulolama yanna ona
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මචන් උ එක ක්‍රියාත්මක කරපු විදිය වැරදි ඇති.නමුත් උගේ අදහස වැරදි නැහැ කියල මට හිතෙන්නේ.
    ඔතනදි කලින් විදියට ඇමතිය, ඇනවුම භාර නිලදාරිය , ටෙන්ඩර් ගන්න supplier කියන හැම එකාම ගසාකනවා.
    උන් බාල රෙදි ගෙනත් නිලදාරින්ට පාගා ගෙවල ඒවා අනුමත කරගෙන තව ලාබ ලබනවා.
    සමහර ඉස්කෝල වල primary එවුන් අදින්නේ සුදු කොට කලිසම්. උන්ට ලැබෙන්නේ නිල් පාට රෙදි.
    තව ප්‍රවාහනයේදී අසුරනකොට දැමේජ් වෙන රෙදි කියල වැඩිපුරත් ගෙන්න වෙනවා.
    ඒවා ඉටිරෙදි පැකට් වල අසුරන්න, ලංකාවේ හැම ඉස්කොලයකටම යවන්න ප්‍රවාහන ගාස්තු වගේ ගොඩ වියදමක් යනවා

    නමුත් අදාළ වටිනාකම විතරක් ගෙවන්න ගත්තම අර සල්ලි ඉතිරි.ඒවගේම තමන්ට කැමති රෙදි වර්ගයක් ගන්න පුළුවන්නේ..

    ඒකට තමයි මිනිස්සු ඡන්දෙ දීල අකිලයව යවල තියන්නෙ. දූශනය නැති කරල හරියට අවශය දේවල් සපය ගන්න එක අකිලගෙ වැඩක්/ වගකීමක්. නැතුව අකිලට මේක කරන්න බෑ කියල සිස්ටම් එක වෙනස් කරල වගකීමෙන් නිදහස් වෙන්න නෙවෙයි. දැන් වෙන්නෙ ඊට වඩා වැඩි නාස්තියක්. මිනිස්සුන්ගෙ කාලය, තොග මිලට ගන්න තිබුන රෙදි සිල්ලර මිලට ගන්න එක. කොහෙන් කොහොම ආවත් ප්‍රවාහන ගාස්තු ඔය රෙදි වලට එකතු වෙනව. ඇරත් දැන් ඔය වවුචර් නොමිලේ ගැහෙනවද? ඒවටත් සල්ලි යනව නොවෙද? ඒවා ඉස්කොල වලට යවන්නෙ නොමිලේ ද? ඊටස් පස්සෙ ප්‍රින්සිපල් ඔක්කොම වැඩ පැත්තක තියල ඒව අත්සන් කරන්න යන වෙලාව නාස්තියක් නෙවෙයිද?
     
    Last edited: