අකිලට මල් මිටක්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,629
    13,326
    113
    අකිලට මල් මිටක්

    අකිලට මල් මිටක්

    අකිල අතින් වැඳිල්ල කිච වූ හැටි. අනාගත පරම්පරාවල කොඳු බිඳ දමන තවත් ක්‍රියාවක් වන්නේ මේ නො මනා වැඳ වැටීම් ය.
    අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමති ධුරය හොබවන සමයේ ගන්නා ලද ඇතැම් රැඩිකල් තීරණ අගය කළ යුතු ය.

    සාමාන්‍යයෙන් මෑත වකවානුවේදී මීට පෙර අධ්‍යාපන ඇමති ධුර දැරූ කිසිවෙක් පවත්නා තත්වයන් වෙනස් කිරීමට කිසිවක් කළේ නැත.

    එවැනි තත්වයක් තුළ කොතනින් හෝ යම් යම් දේ ආරම්භ කිරීම අගය කළ යුතු ය.

    පාසල් ගුරුවරුන් සිසුන්ගෙන් මුදල්, තෑගි ආදිය ලබා ගැනීම අල්ලස් පනත යටතේ වරදක් බව මතක් කර දීම ඉතා වැදගත් ය. ඩී.එස්. සේනානායක විදුහලේ සමාරම්භක විදුහල්පති වී සිටි නැසීගිය ආර්.අයි.ටී. අලස්ගේ මූලිකත්වයෙන් ඉදිරියට ගන්නා ලද මෙම වසංගතය අද වන විට පාසල් පද්ධතිය තුළ ඔඩු දුවා ඇති බව නො දන්නේ මහ පොළවේ පස් පාගා නැති අය පමණි.

    පාසල් ගුරුවරුන්ට ගෙවන වැටුප ප්‍රමාණවත් නැති බව ඇත්තකි. එ් නිසා ම, පාසල් ගුරු වෘත්තියට යන ඇතැමුන් කිසිදු දක්ෂකමක් නැති, වෙනත් වැඩක් කර ගන්නට බැරි අලස කාලකන්නින් බව ද ඇත්තකි. ඔවුන් විසින් අනාගත පරම්පරාවල ඔලු භක්ෂණය කරනු ලැබේ.

    විශේෂයෙන් ම ප්‍රාථමික පන්තිවලට ගණිතය, විද්‍යාව, භාෂා, සෞන්දර්ය විෂයයන්ට ඉහළ සාමාර්ථ ලබා ගත් පුහුණු ගුරුවරුන් පත් කළ යුතුව තිබුණත්, වර්තමානයේදී ප්‍රාථමික පංතිවලට ඉගැන්වීමට යෙදවෙන පිරිස වන්නේ ප්‍රාථමික හා ද්විතීයක අධ්‍යාපනයේදී එතරම් සාර්ථක නො වූ පිරිසකි.

    අනෙක් පැත්තෙන්, මේ වන විට ටියුෂන් වසංගතය පෙර පාසල දක්වා ම පැතිර තිබේ. පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවා පවා තමන්ගේ ටියුෂන් පංතියට ගෙන්වා ගන්නට බලපෑම් කරන ගුරුවරුන් මම දනිමි. එසේ නො යවන දරුවන්ගෙන් පළි ගන්නා එක ද, වාරාවසානයේ, වර්ෂාවසානයේ බලපෑම් කර තෑගි ලබා ගැනීම ද ප්‍රාථමික පන්තිවල ඉතා සුලභ තත්වයකි.

    ද්විතීයක හා උසස් පෙළ පන්තිවලදී ඔය සෙල්ලම ඒ තරම්ම කරන්නට බැරි තරමට සිසුන් දැනුවත් ව සිටින මුත්, මෙම පන්තිවලදී ද ටියුෂන් ජාවාරම සඳහා ළමයින්ට බලපෑම් කිරීම සිදු වේ.

    ගුරුවරයාට තම ගෞරවය රැක ගන්නට බැරි නම්, නීති මගින් හෝ ගුරු ගෞරවය ආරක්ෂා වන පසුබිමක් සැකසීම නරක නැත.

    පාසල්වල විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ පහත් ක්‍රියාවලට ආවරණය සලසා ගැනීම පිණිස පසුගිය කාලයේ කරන ලද දෙයක් වන්නේ දෙමව්පියන්, විශේෂයෙන් ම දරුවන්ගේ මව්වරුන් පීඩාවට පත් කිරීමයි. පාසල්වලට සාරි අනිවාර්ය කිරීම මෙහි එක් පැතිකඩකි. අධ්‍යාපන ඇමතිවරයා විසින් එය තහනම් කර තිබේ. එහෙත්, පාසලකට සුදුසු ඇඳුමක් ඇඳගෙන යාම මව්පියන්ගේ මෙන් ම ගුරුවරියන්ගේ ද වගකීමකි. අඟපසඟ නිරාවරණය කිරීම නො හොබී නම්, එය ගුරුවරියන්ගේ සාරිවලින් මතු වී පෙනෙන බුරියට ද අදාළ ය. ගුරු බුරි දැක බස්නාහිර මහ ඇමතිටත් අසහනයක් ඇති විය.

    අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් වන සිසුන්ටත් 13 ශ්‍රේණිය දක්වා පාසල තුළ රැඳී ඵලදායී යමක් ඉගෙන ගන්නට සැලැස්වීම හොඳ දෙයකි. මෙයින්, රටේ සිටින නරක ම ළමා අපචාරකරුවන් පිරිසක් වන විදුහල්පතිලාගේ ගෙම්බර් එක ද බැස්සවිය හැකි ය. හේතුව, මැරෑටි ම කොලු සෙට් එකකින් එකොළහෙන් පසුව හෝ ගැලවෙන්නට විදුහල්පතිලාට බැරි වීම නිසා ය.

    උසස් පෙළ සිසුන්ට ටැබ් ලබා දීමේ යෝජනාවට විරුද්ධ බොහෝ අය මන්ත්‍රීන්ට හා රජයේ ඉහළ නිලධාරීන්ට තීරු බදු සහිත වාහන ආනයනය හරහා විශාල මුදලක් යටි මඩි ගසා ගන්නට පාර කපා දෙනවාට විරුද්ධ නැත. ටැබ් යෝජනාව ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම වැදගත් ය.

    අධ්‍යාපන ඇමතිවරයා පහේ ශිෂ්‍යත්වයටත් අත තබනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එය තරමක් සංකීර්ණ ය. සෑම නගරයක ම, ගමක ම ඇති පාසල් සංවර්ධනය කිරීමෙන් පමණක් විෂමතා නැති වන්නේ නැත. ඒ සඳහා පාසල්වාදය ද පිටුදැකිය යුතු ය. පාසල්වාදය ගොඩනගන ප්‍රධාන බලවේගය වන ආදි ශිෂ්‍ය සංගම් අතේ දුරින් තැබීම සඳහා ද කටයුතු කළ යුතු ය.

    Source http://www.w3lanka.com/2016/11/blog-post_23.html
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් වන සිසුන්ටත් 13 ශ්‍රේණිය දක්වා පාසල තුළ රැඳී ඵලදායී යමක් ඉගෙන ගන්නට සැලැස්වීම හොඳ දෙයකි....

    මේක නම් එච්චර හොද දෙයක් වෙන්නෙ නැ. පාසල් වල විනය පවත්වාගෙන යන්ඩ දැඩි බාධාවක් වෙනව.... 11 ෆේල් වෙන අයටම වෙනම පාසලක් පවත්වාගෙන යාමයි ප්‍රායොගික දේ වෙන්නෙ, නැත්තන් දෙල් වෙනව, ගොඩක්ම ඔය ප්‍රශ්නෙ ඇති වෙන්නෙ මිශ්‍ර පාසල් වල.
     
    ඔයාට හොදට මොලේ තියෙන බව පේනවා ඊලග පාර අධ්‍යාපන ඇමතිකම ඔයාට දෙන්නම්
     
    • Like
    Reactions: Akashtharinda

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,326
    113
    මොනවා උනත් ඉතින් අවයව වික්කා නේ.....

    ඔවානම් මොනවාද බන් අපේ අප්පොච්චිත් ඒ කලේ අනුර බණ්ඩාරනායකට අවයව වික්කේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,525
    113
    රූකඩ රාජ්ජේ
    ඔවානම් මොනවාද බන් අපේ අප්පොච්චිත් ඒ කලේ අනුර බණ්ඩාරනායකට අවයව වික්කේ

    සිරාවට උබේ අප්පොච්චිත් අවයව විකුණනවද බන්? උබේ අම්මා දන්නවද ඕවා ගැන?ගණන් කොහොමද? මොන වගේ අවයවද බං උබලගේ අප්පොච්චි විකුනන්නේ? අනුරට වික්කේ මොන අවයවේද? කීයකට ද? කොයි කාලේ ඉදන්ද උබේ අප්පොච්චි බිස්නස් එක කරන්නේ?දැන් අප්පොච්චිගේ ඉතුරුවෙලා තියෙන්නේ මොන අවයව ද?
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් වන සිසුන්ටත් 13 ශ්‍රේණිය දක්වා පාසල තුළ රැඳී ඵලදායී යමක් ඉගෙන ගන්නට සැලැස්වීම හොඳ දෙයකි....

    මේක නම් එච්චර හොද දෙයක් වෙන්නෙ නැ. පාසල් වල විනය පවත්වාගෙන යන්ඩ දැඩි බාධාවක් වෙනව.... 11 ෆේල් වෙන අයටම වෙනම පාසලක් පවත්වාගෙන යාමයි ප්‍රායොගික දේ වෙන්නෙ, නැත්තන් දෙල් වෙනව, ගොඩක්ම ඔය ප්‍රශ්නෙ ඇති වෙන්නෙ මිශ්‍ර පාසල් වල.

    උබ කැරි උගත් ඩයල් එකක් වගේ කතාව.
    උගත් කියලා මම කතා කරේ පේපර් කොලිෆිකේශන්ස් ගැන නෙවෙයි , කොමන් සෙන්ස් ගැන.
    ෆේල් ලමයින්ව වෙනම පාසලක් හදලා දාලා , ඒ පාසලට ෆේල් පාසල කියලා නම දාමු.
    අනේ නිකන් පලයන් බන් යන්න.
    මොනාද විනය බාධා එන්නේ ?
    විනය හදන්න පාසලෙන් දැනගන්න ඕන.
    ලමයෙක් ෆේල් උනා කියලා ඌ කුළු හරකෙක් වගේ දගලනවා ද ?
    නෑ නේ.
    කැරි මොලයක් බන් උබට තියෙන්නේ.
    මිශ්‍ර පාසල් තමා වැඩිපුර තියෙන්න ඕන.
    එහෙම නැත්තම් කෙල්ලන්ට කොල්ලෝ මැජික් , කොල්ලන්ට කෙල්ලෝ මැජික්.
    පොඩි කාලේ ඉදන්ම කොල්ලෝ , කෙල්ලෝ එකට ඉන්න ඕන , සෙල්ලම් කරන්න ඕන , ගහගන්න ඕන , යාලුකම කියන දේ ගොඩ නගාගන්න ඕන.
    උබලා වගේ එවුන් තමා කරන්න ඕන කැරි වැඩ ඔක්කෝම කරලා , අන්තිමට පුක ඇනිලා කසාද බදින්න උනාම කෙල්ලගේ හුත්තෙන් ලේ ගියේ නැති උනොත් කෝ වේසියේ තොගේ පෙට්ටිය කියලා අහන්නේ.

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,326
    113
    සිරාවට උබේ අප්පොච්චිත් අවයව විකුණනවද බන්? උබේ අම්මා දන්නවද ඕවා ගැන?ගණන් කොහොමද? මොන වගේ අවයවද බං උබලගේ අප්පොච්චි විකුනන්නේ? අනුරට වික්කේ මොන අවයවේද? කීයකට ද? කොයි කාලේ ඉදන්ද උබේ අප්පොච්චි බිස්නස් එක කරන්නේ?දැන් අප්පොච්චිගේ ඉතුරුවෙලා තියෙන්නේ මොන අවයව ද?

    අහ්හ් අප්පොච්චි කිව්වේ අපි හැමෝගෙම බයි අප්පොච්චි ගැන.
    අවයව කියන්නේ දැන් උබ ඔය උඩ කමෙන්ට් එකක් දාල තිබ්බේ අන්න ඒ සබ්ජෙක් එක. පුරගේ මක දීම ගැන අහ්හන ඕනෙනම් කියන්න දන්නා දෙතුන්දෙනක් ඉන්නවා

    මට අප්පොච්චිල නැ ඉන්නේ තාත්තා කෙනෙක් එතුමා දැන් විශ්‍රාම සුවයේ
     
    මරා හිටියනම් දැනටම අරෝසන් ව අධ්‍යාපන ඇමති කරලා.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    :rofl::rofl::rofl:

    :baffled::baffled::baffled:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    පෝස්ට් එකට ගරු කිරිමක් විතරයි බන් ඔතන තියෙන්නේ.
    මහින්ද උනත් ඇමතිකම් එහෙම දෙනකොට මහින්දට වඩා නාකි අය ඔහොම වැදලා ගත්තා.
    පෝස්ට් එකට කරන ගරු කිරිමක් වශයෙන් ඔහොම කරන්නේ තමන්ගේ සුපිරියර් කෙනෙක්ට.
    එතකොට මර්වින් සිල්වා මරාගේ කකුල් දෙක ගාව වාඩි උනේ.
    ඒවා හොදයි ඒත් මේවා නරකයි.
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    පෝස්ට් එකට ගරු කිරිමක් විතරයි බන් ඔතන තියෙන්නේ.
    මහින්ද උනත් ඇමතිකම් එහෙම දෙනකොට මහින්දට වඩා නාකි අය ඔහොම වැදලා ගත්තා.
    පෝස්ට් එකට කරන ගරු කිරිමක් වශයෙන් ඔහොම කරන්නේ තමන්ගේ සුපිරියර් කෙනෙක්ට.
    එතකොට මර්වින් සිල්වා මරාගේ කකුල් දෙක ගාව වාඩි උනේ.
    ඒවා හොදයි ඒත් මේවා නරකයි.

    e ban me guru pathweemak ganna kollektane ban mu weradila wadinne...post eke scene ekak ne ban...hamuduruwanta weda weda idala eka parata mu awama utath wedala
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    e ban me guru pathweemak ganna kollektane ban mu weradila wadinne...post eke scene ekak ne ban...hamuduruwanta weda weda idala eka parata mu awama utath wedala

    එහෙනම් මාගේ කමෙන්ටුව පිලිබද දැඩි කණගාටුව.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,326
    113
    මරගේ වදිල්ල ගැන වෙනම ත්‍රෙඩ් එකක් දන්නා ඕන
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සිරාවට උබේ අප්පොච්චිත් අවයව විකුණනවද බන්? උබේ අම්මා දන්නවද ඕවා ගැන?ගණන් කොහොමද? මොන වගේ අවයවද බං උබලගේ අප්පොච්චි විකුනන්නේ? අනුරට වික්කේ මොන අවයවේද? කීයකට ද? කොයි කාලේ ඉදන්ද උබේ අප්පොච්චි බිස්නස් එක කරන්නේ?දැන් අප්පොච්චිගේ ඉතුරුවෙලා තියෙන්නේ මොන අවයව ද?

    දැන් ඉතුරු වෙලා තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කම විතරයි බන්...:lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,525
    113
    රූකඩ රාජ්ජේ
    ඔවානම් මොනවාද බන් අපේ අප්පොච්චිත් ඒ කලේ අනුර බණ්ඩාරනායකට අවයව වික්කේ

    අහ්හ් අප්පොච්චි කිව්වේ අපි හැමෝගෙම බයි අප්පොච්චි ගැන.
    අවයව කියන්නේ දැන් උබ ඔය උඩ කමෙන්ට් එකක් දාල තිබ්බේ අන්න ඒ සබ්ජෙක් එක. පුරගේ මක දීම ගැන අහ්හන ඕනෙනම් කියන්න දන්නා දෙතුන්දෙනක් ඉන්නවා

    මට අප්පොච්චිල නැ ඉන්නේ තාත්තා කෙනෙක් එතුමා දැන් විශ්‍රාම සුවයේ

    උබනේ බං කියලා තියෙන්නේ උබේ තාත්තා අවයව විකුනනවා කියලා? උබලගේ තාත්තට දැන් අම්මට දෙන්නවත් අවයවයක් ඉතුරුවෙලා තියේද? :rofl::rofl::rofl: