ඕ ලෙවෙල් ඉහලම ප්රතිපල ඕන නෑ පකෝ මැත්ස් කරන්න.
මැත්ස් වලට C එකක් තිබ්බානම් ඇති ඕ ලෙවෙල් වලට , ඒ ලෙවෙල් සදහා මැත්ස් කරන්න.
උබ නම් හෙන මෝඩ කැරියෙක් බන්.
හෙනයා;20950959 said:ඒ ඉතින් ඉස්කෝලේ result එක වැඩි කරගන්න නේ?දැන් ඒ ඉස්කෝල වල ඉන්න පරණ උන්වත් ඔය වගේ තෝරා ගන්නවද? (A9 / A8 / A7)
![]()
එක්කෝ වාද කරන්න ඕනේ නෑ බන්.. මෙතනින් නවත්තපන්..![]()
කියන සිoහල උබල දෙන්නටම තේරෙන් නැ මම කියන්නෙ ගනන් කරල පාස් වෙන්ඩ මිසක් ගනන් කරල විශයන් තුනම ෆේල් වෙලා අර බුරුස්වේන් වගේ ලකාවෙ ඉදගෙන කටාර් වලින් රියාල් 6000ක් පඩි ගන්නව කියන මීහරක් බිහි කරන්ඩ නෙමේ.







ඒ ගමන ගුරුවරුන්ගෙ වරදක් කියනව උබල නම් මොන මීහරක්ද මන්ද unp කාරයන්ට අපි මීහරක් කියන්නෙ නිකන්ද,