අකිලට මල් මිටක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕ ලෙවෙල් ඉහලම ප්‍රතිපල ඕන නෑ පකෝ මැත්ස් කරන්න.
    මැත්ස් වලට C එකක් තිබ්බානම් ඇති ඕ ලෙවෙල් වලට , ඒ ලෙවෙල් සදහා මැත්ස් කරන්න.
    උබ නම් හෙන මෝඩ කැරියෙක් බන්.
    හෙනයා;20950959 said:
    ඒ ඉතින් ඉස්කෝලේ result එක වැඩි කරගන්න නේ? :P:P දැන් ඒ ඉස්කෝල වල ඉන්න පරණ උන්වත් ඔය වගේ තෝරා ගන්නවද? (A9 / A8 / A7) :baffled::baffled:

    එක්කෝ වාද කරන්න ඕනේ නෑ බන්.. මෙතනින් නවත්තපන්.. :D:D

    කියන සිoහල උබල දෙන්නටම තේරෙන් නැ මම කියන්නෙ ගනන් කරල පාස් වෙන්ඩ මිසක් ගනන් කරල විශයන් තුනම ෆේල් වෙලා අර බුරුස්වේන් වගේ ලකාවෙ ඉදගෙන කටාර් වලින් රියාල් 6000ක් පඩි ගන්නව කියන මීහරක් බිහි කරන්ඩ නෙමේ.:baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒක තමා පොන්සියො කියුවෙ ෆිල්ම් වල දේවල් හැබැ ජීවිතේ වෙන්නෙ නැ. උදා හරනයක් , තොපේ වද *න්නය කියුව නේද චන්දෙට කලින් ගූගල් බැලුමෙ එල්ලල තොපිට නොමිලේ 4G දෙනව කියල, තොපි ඒකට ඇදල චන්දෙත් දීල *කත් දුන්න,අන්තිමට තොපිට උනේ තිබ්බ *කත් නැති වෙලා ගිය එක.

    ආන්න ඒ වගේ තමයි අධයාපනයත්, තාර්කික හැකියාවක් අධයාපන කුසලතාවයක් නැති එකෙක්ට 1 ගනන් කරල පාස් වෙන්ඩ බැ, ඒත් ඔනෙම ආර්ට් කරල පාස් වෙන්ඩ පුලුවන් කටපාඩම් කරාල. ඒත් කටපාඩම් කරල ගනන් හදන්ඩ බැ තොට තේරුනාද??

    කට පාඩම් කිරිමේ හැකියාවත් නැති උන් තමයි ඔ.ල් ෆේල් වෙන්නෙ උන කරන්නෙ ඔය වයසට 99% කෙල්ලො පස්සෙ යන එක, ඔකුන් සෙට් එක ස්කොලෙ තව වසර දෙකක් තියා ගන්නව කියන්නෙ අර පොඩි පන්තිවල කෙල්ලො ටිකත් තියාගන්ඩ බැරි වෙන එක, පාසල්වල විනය පවත්වාගෙන යන්ඩ බැ, ඒකයි ගුරුවරු විරුද්ධ.

    මරා කිව්වා ආසියාවේ ආශ්චර්ය කරා , ණය නැති හෙටක් උදා කරමින් යනවා කියලා.
    එහෙම කියලා අනිත් පැත්තට පැට්‍රල් නැග්ගලා , සල්මන් ඛාන් එක්ක ස්ටේජ් නැග්ගා.
    අනේ හුකේ.
    අනිත් එක 4ජි දෙනවා කිව්වේ නෑ පකෝ.
    කපුටෙක් මැරුනාම කපුටෝ 7 මැරුනා වගේ උබේ ගොබ්බ කතා කියන්න එපා.
    ෆ්‍රී වයිෆයි දෙනවා කිව්වා ගූගල් ලූන් එකෙන් හැමෝටම ඒත් ෆ්‍රී වයිෆයි හැමෝටම නැතත් අඩු ගානේ ස්ටේශන් වලටවත් දුන්නා.
    දැන් කියපන් මෙගාබයිට් 100 අතේ ගහන්නද කියලා.
    ඩවුන්ලෝඩ් කරන්න ඩේටා දීලා වැඩක් නෑ නේ ප්‍රසිද්ධ ස්ථාන වල.
    පොඩි කම්මැලිකමක් ආවම නිව්ස් එකක් කියවන්න , වයිබර් අරවා මේවා යුස් කරන්න මෙගාබයිට් 100 ඇති.
    මැත්ස් කටපාඩම් කරලා කරගන්න බැරිද ?
    දවසක් පලයන් සොලාගේ මැත්ස් ක්ලාස් එකකට.
    ඔක්කෝම එවුන් කටපාඩම තමා දාගන්නේ.
    උපතින්ම කවුරුවත් මැත්ස් වලට , ආර්ට් වලට කියලා නෑ.
    ආර්ට් කරන්න ආස උනත් දෙමාපියන්ගේ බලපෑම මත මැත්ස් කරලා , ජිවිතේ යම් තැනක දුක් වෙන ඉන්නවා ශුක් මොන හුත්තටද මම මැත්ස් කරාද කියලා හිතට වුවමනා ආසාව කරා යාගන්න බැරි උනාම.
    ඒ ලෙවෙල් මොනා කරත් ඒ ලෙවල් ෆේල් වෙලා ජිවිතේ ගොඩ දාගත්තු උනුත් ඉන්නවා විභාග පාස් කරපු උන්ට වඩා.
    උබේ වෙරි ටිපිකල් මනසක් තියෙන්නේ.
    පොඩි ලමයි ටිකක් මිස් කෙනෙක්ට කන්ට්‍රෝල් නෑ කියන්නේ ඒ මිස් ෆේල් එතනදි.
    අපිට නම් 1 වසරේ කන පැලෙන්න ගහලා හැදුවේ අපේ මිස්ලා.
    දැන් එවුන් එහෙම කරන්නේ නෑ බයට.
    එහෙම බෑ.
    ඒවා උබට තේරෙන්නෙත් නෑ.
    ඔය පන්තියක් කන්ට්‍රෝල් කරගන්න දන්නේ නැති හුත්තේ ගුරවරු තමා ඕකට විරුද්ධ වෙන්නේ.

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa

    කියන සිoහල උබල දෙන්නටම තේරෙන් නැ මම කියන්නෙ ගනන් කරල පාස් වෙන්ඩ මිසක් ගනන් කරල විශයන් තුනම ෆේල් වෙලා අර බුරුස්වේන් වගේ ලකාවෙ ඉදගෙන කටාර් වලින් රියාල් 6000ක් පඩි ගන්නව කියන මීහරක් බිහි කරන්ඩ නෙමේ.:baffled:

    11.gif
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කියන සිoහල උබල දෙන්නටම තේරෙන් නැ මම කියන්නෙ ගනන් කරල පාස් වෙන්ඩ මිසක් ගනන් කරල විශයන් තුනම ෆේල් වෙලා අර බුරුස්වේන් වගේ ලකාවෙ ඉදගෙන කටාර් වලින් රියාල් 6000ක් පඩි ගන්නව කියන මීහරක් බිහි කරන්ඩ නෙමේ.:baffled:

    6BcLKb6.jpg

    :rofl::rofl:

    5MLPCU5.jpg

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සිරාවට උබේ අප්පොච්චිත් අවයව විකුණනවද බන්? උබේ අම්මා දන්නවද ඕවා ගැන?ගණන් කොහොමද? මොන වගේ අවයවද බං උබලගේ අප්පොච්චි විකුනන්නේ? අනුරට වික්කේ මොන අවයවේද? කීයකට ද? කොයි කාලේ ඉදන්ද උබේ අප්පොච්චි බිස්නස් එක කරන්නේ?දැන් අප්පොච්චිගේ ඉතුරුවෙලා තියෙන්නේ මොන අවයව ද?
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හෙනයා;20951049 said:
    ආතල් දෙන්න එපා බන් ඔහොම.. මන් පපුවේ අමාරු කාරයෙක්.. :sorry::sorry::sorry:

    :baffled::rofl:

    අඩෝ මේ සිරාවට කියන්නේ.
    ගෙදරට ඩිස්ප්‍රීන් කාඩ් එකක් ගෙනත් තියාගනින්.
    පපුවේ අමාරුවක් වගේ ආවොත් ටක් ගාලා ඩිස්ප්‍රීන් පෙත්තක් බීපන්.
    බොන්න බැරි නම් කටේ දාලා හපපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරා කිව්වා ආසියාවේ ආශ්චර්ය කරා , ණය නැති හෙටක් උදා කරමින් යනවා කියලා.
    එහෙම කියලා අනිත් පැත්තට පැට්‍රල් නැග්ගලා , සල්මන් ඛාන් එක්ක ස්ටේජ් නැග්ගා.
    අනේ හුකේ.
    අනිත් එක 4ජි දෙනවා කිව්වේ නෑ පකෝ.
    කපුටෙක් මැරුනාම කපුටෝ 7 මැරුනා වගේ උබේ ගොබ්බ කතා කියන්න එපා.
    ෆ්‍රී වයිෆයි දෙනවා කිව්වා ගූගල් ලූන් එකෙන් හැමෝටම ඒත් ෆ්‍රී වයිෆයි හැමෝටම නැතත් අඩු ගානේ ස්ටේශන් වලටවත් දුන්නා.
    දැන් කියපන් මෙගාබයිට් 100 අතේ ගහන්නද කියලා.
    ඩවුන්ලෝඩ් කරන්න ඩේටා දීලා වැඩක් නෑ නේ ප්‍රසිද්ධ ස්ථාන වල.
    පොඩි කම්මැලිකමක් ආවම නිව්ස් එකක් කියවන්න , වයිබර් අරවා මේවා යුස් කරන්න මෙගාබයිට් 100 ඇති.
    මැත්ස් කටපාඩම් කරලා කරගන්න බැරිද ?
    දවසක් පලයන් සොලාගේ මැත්ස් ක්ලාස් එකකට.
    ඔක්කෝම එවුන් කටපාඩම තමා දාගන්නේ.
    උපතින්ම කවුරුවත් මැත්ස් වලට , ආර්ට් වලට කියලා නෑ.
    ආර්ට් කරන්න ආස උනත් දෙමාපියන්ගේ බලපෑම මත මැත්ස් කරලා , ජිවිතේ යම් තැනක දුක් වෙන ඉන්නවා ශුක් මොන හුත්තටද මම මැත්ස් කරාද කියලා හිතට වුවමනා ආසාව කරා යාගන්න බැරි උනාම.
    ඒ ලෙවෙල් මොනා කරත් ඒ ලෙවල් ෆේල් වෙලා ජිවිතේ ගොඩ දාගත්තු උනුත් ඉන්නවා විභාග පාස් කරපු උන්ට වඩා.
    උබේ වෙරි ටිපිකල් මනසක් තියෙන්නේ.
    පොඩි ලමයි ටිකක් මිස් කෙනෙක්ට කන්ට්‍රෝල් නෑ කියන්නේ ඒ මිස් ෆේල් එතනදි.
    අපිට නම් 1 වසරේ කන පැලෙන්න ගහලා හැදුවේ අපේ මිස්ලා.
    දැන් එවුන් එහෙම කරන්නේ නෑ බයට.
    එහෙම බෑ.
    ඒවා උබට තේරෙන්නෙත් නෑ.
    ඔය පන්තියක් කන්ට්‍රෝල් කරගන්න දන්නේ නැති හුත්තේ ගුරවරු තමා ඕකට විරුද්ධ වෙන්නේ.

    මහින්ද හොද නැති නිසාගෙ පැරදිලා ගෙදර ගියෙ මොනවද ඔයි හැම පැරදුන මහින්ද ගැන කියවන්නෙ මොලේ අමාරුවද???:lol::lol::lol:
    බැලුමෙන් නිකන් G4 දෙන්ඩ නෙමේ උන්නෙ, රෙද්දක් ඇදන්ඩ බොරු කියනෙ??? එතකොට බැලුන් හරීන් කියුවෙ බොරුද ???? :rofl:උබ හිතාගෙන ඉන්නෙ අපි මැරිල ඉපදුනා කියල වද *න්සිය මොනවද කියුවෙ කියල අපිට මතකයි තොපිට අමතක උනාට.:lol::lol:
    මොක මැත්ස් කට පාඩම් කරල ලියනව හා හා මම පිලි ගන්නම් මීහරකෙක් බන් උබ මීහරකෙක්.:baffled:
    දැන් ලමයින්ට ගහන්ඩ බැනෙ, මානව හිමිකම්නෙ ඉතින් ඉතින් කොහොමද ගහන්නෙ?? ඒක ගුරුවරුන්ගෙ වරදක් නෙමේ. ඒක නිසා විනය පවත්වගෙන යන්ඩ පාස් ෆේල් ඔක්කොම ගුරුවරු ඔකට කැමති නැ, පොඩි උන්ව හදන්ඩ වෙන්නෙ නැ, o/l උන් ස්කොලෙ තියා ගත්තොත් ,
    ඔව සමාජ ප්‍රශ්න.ඔකුන් තියාගත්තොත් ඔකුන්ට තියෙන ඇම්මට ''සිසුවිය පාසලේදි දූශනය කරයි' කියල නිවුස් එක යන දිනේ වැඩි ඇතක නැ. මම අද කියුව කියල මතක තියා ගනින්.,

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :baffled::rofl:

    අඩෝ මේ සිරාවට කියන්නේ.
    ගෙදරට ඩිස්ප්‍රීන් කාඩ් එකක් ගෙනත් තියාගනින්.
    පපුවේ අමාරුවක් වගේ ආවොත් ටක් ගාලා ඩිස්ප්‍රීන් පෙත්තක් බීපන්.
    බොන්න බැරි නම් කටේ දාලා හපපන්.
    අමාරුවෙන් හදපු පොටො කෑල්ල පොඩක් පොඩියට දාපන්, එතකොට කාටත් බලන්ඩ ලේසියි.:cool:
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මහින්ද හොද නැති නිසාගෙ පැරදිලා ගෙදර ගියෙ මොනවද ඔයි හැම පැරදුන මහින්ද ගැන කියවන්නෙ මොලේ අමාරුවද???:lol::lol::lol:
    බැලුමෙන් නිකන් G4 දෙන්ඩ නෙමේ උන්නෙ, රෙද්දක් ඇදන්ඩ බොරු කියනෙ??? එතකොට බැලුන් හරීන් කියුවෙ බොරුද ???? :rofl:උබ හිතාගෙන ඉන්නෙ අපි මැරිල ඉපදුනා කියල වද *න්සිය මොනවද කියුවෙ කියල අපිට මතකයි තොපිට අමතක උනාට.:lol::lol:
    මොක මැත්ස් කට පාඩම් කරල ලියනව හා හා මම පිලි ගන්නම් මීහරකෙක් බන් උබ මීහරකෙක්.:baffled:
    දැන් ලමයින්ට ගහන්ඩ බැනෙ, මානව හිමිකම්නෙ ඉතින් ඉතින් කොහොමද ගහන්නෙ?? ඒක ගුරුවරුන්ගෙ වරදක් නෙමේ. ඒක නිසා විනය පවත්වගෙන යන්ඩ පාස් ෆේල් ඔක්කොම ගුරුවරු ඔකට කැමති නැ, පොඩි උන්ව හදන්ඩ වෙන්නෙ නැ, o/l උන් ස්කොලෙ තියා ගත්තොත් ,
    ඔව සමාජ ප්‍රශ්න.ඔකුන් තියාගත්තොත් ඔකුන්ට තියෙන ඇම්මට ''සිසුවිය පාසලේදි දූශනය කරයි' කියල නිවුස් එක යන දිනේ වැඩි ඇතක නැ. මම අද කියුව කියල මතක තියා ගනින්.,

    මරා පැරදුනේ හොද නැති නිසා නෙවෙයි.
    හොද නැතත් ඉන්න තිබ්බා ඒත් මරා පැරදුනේ ඉල්ලන් කාලා , කේන්දර ඔලුවේ තියන් , වැඩි තන්හාවට ගිය නිසා.
    දැක්කනේ අරලිය ගහ මන්දිරේ රේඩ් කරද්දි තිබ්බේ මොනාද කියලා.
    ඒවත් අමතක නෑ අපිට.
    කියනවට දවසක් පලයන් සොලාගේ මාස් ක්ලාස් එකකට , ලමයි කටපාඩමෙන් කරන් නැද්ද කියලා බලන්න.
    ලමයින්ට ගහන්නම ඕන නෑ බන් හදන්න , ඒකට තමා පෙරපාසල් ගුරුවරුන්ගේ ඉදලා ලමා මානසිකත්වය කියන දේ ගුරුවරුන්ට කියලා දෙන්නේ.
    අපේ අය ඉතින් ශෝර්ට් කට් එකෙන් ගුරුවරු වෙනවනේ ඕවා මොකටද අපිට කියලා.
    හැම පාසලේම නොගහා ඉන්නේ නෑ ලමයින්ට , මිස්ලා දැනගන්න ඕන තමන්ගේ ස්ටේටස් තියන් ඉන්න.
    මිස්ලාව දන ගැස්සුවෙත් මරාගේ කාලේම තමා.
    සිසුවිය පාසලේ දූශනේ වෙනවා කියන එක අලුත් දෙයක් නෙවෙයි.
    හෙන කල් ඉදන් අඩු ගානේ මාස 4 පාරක් පත්තරේ නිව්ස් එකක් යනවාමයි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අමාරුවෙන් හදපු පොටො කෑල්ල පොඩක් පොඩියට දාපන්, එතකොට කාටත් බලන්ඩ ලේසියි.:cool:

    අමාරුවෙන් හදන්නේ මොකටද ගූගල් තියෙද්දි ?
    රීසයිස් කරලා තමා දැම්මේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    XEaIlbF.jpg

    මම කෙට්ටු නෑ ඕයි.
    අනේ කවුරුහරි මාව කාපන්කෝ.
    දරාගන්න බෑ දෙයියෝ මේ කතා.
    :lol::lol:
     
    • Like
    Reactions: upulpdn

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරා පැරදුනේ හොද නැති නිසා නෙවෙයි.
    හොද නැතත් ඉන්න තිබ්බා ඒත් මරා පැරදුනේ ඉල්ලන් කාලා , කේන්දර ඔලුවේ තියන් , වැඩි තන්හාවට ගිය නිසා.
    දැක්කනේ අරලිය ගහ මන්දිරේ රේඩ් කරද්දි තිබ්බේ මොනාද කියලා.
    ඒවත් අමතක නෑ අපිට.
    කියනවට දවසක් පලයන් සොලාගේ මාස් ක්ලාස් එකකට , ලමයි කටපාඩමෙන් කරන් නැද්ද කියලා බලන්න.
    ලමයින්ට ගහන්නම ඕන නෑ බන් හදන්න , ඒකට තමා පෙරපාසල් ගුරුවරුන්ගේ ඉදලා ලමා මානසිකත්වය කියන දේ ගුරුවරුන්ට කියලා දෙන්නේ.
    අපේ අය ඉතින් ශෝර්ට් කට් එකෙන් ගුරුවරු වෙනවනේ ඕවා මොකටද අපිට කියලා.
    හැම පාසලේම නොගහා ඉන්නේ නෑ ලමයින්ට , මිස්ලා දැනගන්න ඕන තමන්ගේ ස්ටේටස් තියන් ඉන්න.
    මිස්ලාව දන ගැස්සුවෙත් මරාගේ කාලේම තමා.
    සිසුවිය පාසලේ දූශනේ වෙනවා කියන එක අලුත් දෙයක් නෙවෙයි.
    හෙන කල් ඉදන් අඩු ගානේ මාස 4 පාරක් පත්තරේ නිව්ස් එකක් යනවාමයි.
    හරි හරි ඉල්ලගෙන හරි ඇදගෙන හරි කොහොමහරි මහින්ද පැරදුනානෙ ආයෙ මොනවද කියවන්නෙ??
    A/L මැත්ස් කට කට පාඩන් කරනව වගේ ගොන් කතා කියන්ඩ එපා බන් බූරුවෙක් වගේ මීහරකෙක් වෙන්ඩ එපා.:no:ඒ ගමන ගුරුවරුන්ගෙ වරදක් කියනව උබල නම් මොන මීහරක්ද මන්ද unp කාරයන්ට අපි මීහරක් කියන්නෙ නිකන්ද,:confused::confused::confused:මම නම් අහල නැ අද වෙනකම් පාසලේදි සිසුවිය දූශනය කරයි කියල කිසිම නිවුස් එකක් නිකන් බොරු කියන්ඩ එපා ඔයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අමාරුවෙන් හදන්නේ මොකටද ගූගල් තියෙද්දි ?
    රීසයිස් කරලා තමා දැම්මේ.
    ඒත් ලොකු වැඩියි තව පොඩි කරානම් හැමොටම බලන්ඩ ලේසියි, ඒක පත වැඩියි.ඔය පේන්නෙ නැද්ද රෙප් එක දාල තියෙනව, අල් මැත්ස් ගැන කතා කරන්ඩ ආවට පොටො එකක් හදාගන්ඩවත් තේරෙන් නැ.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හරි හරි ඉල්ලගෙන හරි ඇදගෙන හරි කොහොමහරි මහින්ද පැරදුනානෙ ආයෙ මොනවද කියවන්නෙ??
    A/L මැත්ස් කට කට පාඩන් කරනව වගේ ගොන් කතා කියන්ඩ එපා බන් බූරුවෙක් වගේ මීහරකෙක් වෙන්ඩ එපා.:no:ඒ ගමන ගුරුවරුන්ගෙ වරදක් කියනව උබල නම් මොන මීහරක්ද මන්ද unp කාරයන්ට අපි මීහරක් කියන්නෙ නිකන්ද,:confused::confused::confused:මම නම් අහල නැ අද වෙනකම් පාසලේදි සිසුවිය දූශනය කරයි කියල කිසිම නිවුස් එකක් නිකන් බොරු කියන්ඩ එපා ඔයි.

    පැරදුනානම් ඒ විදියට උබත් ඉදපන්.
    උබ කතා කරන්නේ මහින්දයා 100% පර්ෆෙක්ට් වගෙනේ.
    කටපාඩම බලන්න සොලාගේ මාස් ක්ලාස් එහෙකට පලයන්කෝ.
    උබ අහලා නැද්ද ?
    එහෙනම් බුදු සරණයි පුතේ උබට.
    පහු ගිය කාලේ නිව්ස් එකක් ගියා ප්‍රින්සිපල් කෙල්ලෝ 9 විටින් විට පාසලේම දූශනය කරා කියලා.
    කිරියේ ත්‍රේඩ් එකක් එහෙම තිබ්බා.
    ඇඩ්මින්ට කියලා හොයාගනින්.
    එක්කෝ වෙනම ත්‍රේඩ් එකක් දාපන් එහෙම දේවල් වෙලා නැද්ද කියලා.
    අපේ උන් වෙලා නෑ කිව්වොත් මම වෙනම ත්‍රේඩ් එකක් දාලා උබෙන් සමාව ගන්නම්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒත් ලොකු වැඩියි තව පොඩි කරානම් හැමොටම බලන්ඩ ලේසියි, ඒක පත වැඩියි.ඔය පේන්නෙ නැද්ද රෙප් එක දාල තියෙනව, අල් මැත්ස් ගැන කතා කරන්ඩ ආවට පොටො එකක් හදාගන්ඩවත් තේරෙන් නැ.

    මගේ මොනිටර් එක අගල් 21.5 නිසා ඒක එච්චර දැනුනේ නෑ මට.
    මෙන්න මේක ක්‍රොප් කරලා දැම්මේ මම.
    https://i.ytimg.com/vi/LyYnYbfKGHs/maxresdefault.jpg
    සොරි හොදේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආදරණීය ඉරෝසන් වෙත ලියමි.
    මට මේ ත්‍රේඩ් එකට කමෙන්ට් කරන එක කැරි කම්මැලි වැඩක්.
    කිසි ආතල් එකක් නෑ දැන් මට නම් කලින් පොඩ්ඩක් ආතල් එකක් තිබ්බාට.
    ඒ නිසා මම මේක මෙතනින් නවත්තනවා.
    උබට කැමති කෙනාට උබ කතා කරපන් , මම කැමති කෙනාට මම කතා කරන්නම්.
    ඒත් ත්‍රේඩ් වල පැනලා දෙන්න එපා තව එකෙක් කියන දේකට.
    ඌ රනිල් නම් ඌට හොදයි.
    ඌ මහින්ද නම් ඌට හොදයි.
    ඒක එකිනෙකාගේ කැමැත්ත.
    මම කෙලින් කියනවා මම එක්සත් ජාතික පක්ශයේ පාක්ශිකයෙක් කියලා.
    ආයේ කැරි බොරු නෑ මගේ ගාව.
    එහෙමයි කියලා තියන තියන හැම ත්‍රේඩ් එකකටම මම කියවන් යන්නේ නෑ කැරි මහින්ද වේස පොන්නයා කියලා.
    කෙනෙක් මොනාහරි කියලා තියන දේකට ස්ට්‍රෝන්ග් ආන්ස්වර් එකක් තීයේ නම් මම කියනවා ඌ එක්ක මලෙන් යන් නැතුව.
    කුනුහර්ප කිව්වට මට කාත් එක්කවත් මලක් නෑ.
    උබ හෙට උදව්වක් ඉල්ලපන් , අනිවා පුලුවන්නම් මම කරනවා.
    ඒ නිසා හැමෝම එක්ක හොදින් ඉදපන් කාගේවත් චක්ගෝලයෙක් නොවි.
    සමහර ත්‍රේඩ් වලට උබට දාලා තියන ටැග්ස් දැක්කාම දුකයි බන්.
    ඒ තැනට වැටෙන්න එපා මචන්.
    පාඩුවේ ඉදපන්.
    පැරදුනු උන් පැරදුනා , දින්න උන් දින්නා.
    මොකා පැරදුනත් , මොකා දින්නත් අපි හම්බ කරොත් අපි කයි.
    කොච්චර ටැක්ස් අරවා මේවා උනත් දියුණු වෙන එකා දියුණු වෙනවා.
    එච්චරයි ඔලුවේ තියාගන්න ඕන.
    සෝ ඒ නිසා ත්‍රේඩ් වල පැනලා දෙන්න එපා.
    දේශපාලන ත්‍රේඩ් වලට අඩුවෙන් රිප්ලයි කරපන්.
    දන්නෝ දනිති මචන් ඒ දේවල්.
    අපි මොනා කිව්වත් කරත් වැඩක් නෑ.
    ඒ නිසා මම මේ මගුල මෙතනින් නවත්තනවා.
    කලින් ත්‍රේඩ් එකක මම උබට නූගත් කැරියා කිව්වා.
    සිරාවට සමාවෙයන් හිත රිදුනා නම් ඒකට.
    පස්සේ මට ඒක කල්පනාවට ආවේ මම කිව්වේ පකේ කතාවක් කියලා.
    එහෙනම් මම මේක නැවැත්තුවා.
    බුදු සරණයි.

    Last edited:
    • Like
    Reactions: Akashtharinda

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,327

    උබ එල කොල්ලෙක් මචන්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,327
    113
    හරි හරි ඉල්ලගෙන හරි ඇදගෙන හරි කොහොමහරි මහින්ද පැරදුනානෙ ආයෙ මොනවද කියවන්නෙ??
    A/L මැත්ස් කට කට පාඩන් කරනව වගේ ගොන් කතා කියන්ඩ එපා බන් බූරුවෙක් වගේ මීහරකෙක් වෙන්ඩ එපා.:no:ඒ ගමන ගුරුවරුන්ගෙ වරදක් කියනව උබල නම් මොන මීහරක්ද මන්ද unp කාරයන්ට අපි මීහරක් කියන්නෙ නිකන්ද,:confused::confused::confused:මම නම් අහල නැ අද වෙනකම් පාසලේදි සිසුවිය දූශනය කරයි කියල කිසිම නිවුස් එකක් නිකන් බොරු කියන්ඩ එපා ඔයි.

    පැරදිච්ච එක ගෙදර යන්නේ නැතිව ගෙවල පෙරේතය වගේ ආයේ එන්නද දගලන එකන බන් වැඩේ
     
    • Like
    Reactions: skymicro