නපුංසකයොන්ට ගිය රටක කොල්ලන්ගේ ජීවිත වලට කෝ වටිනාකමක්???
View attachment 57589
උපතින්ම්ම.........
අපිට මුකුතු හදන්න බෑ.....
ඵ්ත් ගලවන්න නියමෙට පුලුවන් හරිය......

ෆේක් සියල්ල එකම වේදිකාවේ![]()


සත්‍ය වසන් කරන්න හොඳම මග... පිට පැනීම![]()

උඔට නොපෙනෙන සත්‍ය![]()

1.ඒක තමයි අහන්නේ මොකක්ද ඒ? කේතුමතී පුරවරයක්ව තිබුන රට මයිත්‍රී අරන් විනාස කරනවා කියන එකද?
2.උඹ ත්‍රෙඩ් එකේ මුලින්ම කියපු දේ සම්බන්ධව මම එකඟ වෙලාද තියෙන්නේ විරුද්ධ වෙලාද තියෙන්නේ?

රවී වගේ අය කලින් හිටියා නම් අපේ රට සුරපුරක්

ඕක තමයි ඕකුන්ට හොදටම පුළුවන්...සත්‍ය වසන් කරන්න හොඳම මග... පිට පැනීම![]()


1.අපෝ නැහැ මෛත්‍රී ඇල්වතුරත් නිවලා බොන්නේ
වටේ ඉන්න යහපාලන සාමාජිකයෝ තමා ඉතිංරවී වගේ අය කලින් හිටියා නම් අපේ රට සුරපුරක්

1.අපෝ නැහැ මෛත්‍රී ඇල්වතුරත් නිවලා බොන්නේ
වටේ ඉන්න යහපාලන සාමාජිකයෝ තමා ඉතිංරවී වගේ අය කලින් හිටියා නම් අපේ රට සුරපුරක්
2.අඩේ ඒ ගැන සමාව යදිමි![]()

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර දෙක එක් ප්‍රශ්නපත්‍රයක් බවට පත්කිරීමට කලින් ගෙන තිබූ තිරණය වාහම වෙනස් කළ බවත් 2015 වර්ෂයේ දී පෙර පැවති ආකාරයෙන් ප්‍රශ්න පත්‍ර දෙකකින් ශිෂ්‍යත්ව විභාගය පවත්වන බවත් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කීවේය. පසුගිය රජයෙන් තනි ප්‍රශ්නපත්‍රයක් ලබාදීමට ගත් තීරණය අනුව පළාත් අධ්‍යාපන කාර්යාලවලින් ලැබුණු නව උපදෙස් නොසළකා හරිමින් කටයුතු කරණ ලෙස ද අමාත්‍යවරයා පවසයි. ශිෂ්‍යත්වය පෙරපරිදි පැවැත්වීමට තීරණය කළේ දෙමාපියන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ලැබුණු ඉල්ලීම් සළකා බලා බවත් ඉදිරියේ දී ශිෂ්‍යත්වය ගැන තීරණයක් ගන්නා බවත් ඇමති කීවේය.
10-20-100- 200 ක්.අනික කට ලඟ තියගෙන කොහෙමද පරණ සිලබස් එකට ආයේ උගන්නන්නේ 


මහින්ද වටේ හිටියේ දිව්‍ය පුත්‍රයෝ නේ?
මම කොහෙවත් මයිත්‍රී ආවම ශ්‍රිලංකාවේ එදා මෙදා තුර තිබු සියලුම ප්‍රශ්න විසඳෙනවා කියල නැහැ එහෙම හිතන් චන්දෙ දුන්නෙත් නැහැ මහින්දට වඩා හොඳ පාලනයක් එනවනම් එච්චරයි
වැරදි දේට වැරදියි කියන්න ඕනේ ඒත් ඒ පිටින් කලින් තිබ්බ ආණ්ඩුවට සුදුහුණු ගාන එකනම් චාටර්


නැතුව සාහෝ මුතුහෙට්ටිගම/මර්වින්/නාමල්/බැසිල්/දුමින්ද/පුංචිනිළමේ (මාර) දිව්‍ය පුත්‍රයෝ තමා
ආණ්ඩුවට සුදුහුණු ගාන එකනම් චාටර් තමා.. අපි කුඩු කාරයෝ එතනෝල් කාරයන්ට හොරු උන්ට දඬුවම් දෙනකම් බලං ඉන්නේ![]()
