ගොරවන අකුණු ගහන වෙලාවට විතරක් නෙවෙයි කොහොමටත් මේ අටමගල් කනේ ගහගෙන නිදාගන්න ඵපාලා බං.
B Bitter Truth Well-known member Dec 19, 2015 24,046 46,528 113 Jun 26, 2016 #1 ගොරවන අකුණු ගහන වෙලාවට විතරක් නෙවෙයි කොහොමටත් මේ අටමගල් කනේ ගහගෙන නිදාගන්න ඵපාලා බං.
N♥K_forever Well-known member Jul 23, 2011 2,456 323 83 Everywhere Jun 26, 2016 #2 haminenwa lankaweda bn
CorD SaC Well-known member Feb 4, 2015 15,761 28,118 113 Jun 26, 2016 #4 මට තියෙනවා ප්රශ්නයක්.පලවෙනි ෆොටෝ එකේ හුලන් බෝලයක් වගේ එකක් තියේ පපුවේ..ඒත් කෝ එක දෙවෙනි එකේ නෑනෙ.. Last edited: Jun 26, 2016
මට තියෙනවා ප්රශ්නයක්.පලවෙනි ෆොටෝ එකේ හුලන් බෝලයක් වගේ එකක් තියේ පපුවේ..ඒත් කෝ එක දෙවෙනි එකේ නෑනෙ..
billythekid Member May 28, 2015 3,732 481 0 අමුතු ඇටේ Jun 26, 2016 #5 ලන්කවේඩ? පොඩි කොල්ලෙක් නෙඩ්ද? පව් ජීවිත අර පුක ලඟ කලු පාටට ටියෙන්න ලේද
A. සිරියා Awrudu Games 2017 - Winners Aug 9, 2014 8,794 917 113 වැඩි ඈතක නෙමෙයි.. Jun 26, 2016 #9 lankaweda ban
SunSilk Well-known member Jan 3, 2016 3,444 201 63 Cardiff,UK Jun 26, 2016 #11 mekanam lankawe nemai ban....oya chinese marala ganna unta hoda paadam... pc eken awanam hoda PS ekak tibbanam oka wenne naa..
mekanam lankawe nemai ban....oya chinese marala ganna unta hoda paadam... pc eken awanam hoda PS ekak tibbanam oka wenne naa..
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Jun 26, 2016 #12 නිදා ගද්දීත් සින්දු අහන උන් ඉන්නවද බන්
shameera89 Well-known member Jun 26, 2013 16,330 12,606 113 Piliyandala Jun 26, 2016 #14 මොනවා උනත් ගෙදර අය කියන දේත් පොඩ්ඩක් අහන්න.... අපේ අම්මල නිතර කැගහනවනේ ඔය අට මගලේ කනේ ගහන ඉන්න එපා යකෝ කියල...... පොඩ්ඩක් කියන දේත් අහන්න පුරුදු වෙමු
මොනවා උනත් ගෙදර අය කියන දේත් පොඩ්ඩක් අහන්න.... අපේ අම්මල නිතර කැගහනවනේ ඔය අට මගලේ කනේ ගහන ඉන්න එපා යකෝ කියල...... පොඩ්ඩක් කියන දේත් අහන්න පුරුදු වෙමු
Ysa Karu Well-known member May 29, 2014 20,714 1 11,005 113 Jun 26, 2016 #15 shameera89 said: මොනවා උනත් ගෙදර අය කියන දේත් පොඩ්ඩක් අහන්න.... අපේ අම්මල නිතර කැගහනවනේ ඔය අට මගලේ කනේ ගහන ඉන්න එපා යකෝ කියල...... පොඩ්ඩක් කියන දේත් අහන්න පුරුදු වෙමු Click to expand...
shameera89 said: මොනවා උනත් ගෙදර අය කියන දේත් පොඩ්ඩක් අහන්න.... අපේ අම්මල නිතර කැගහනවනේ ඔය අට මගලේ කනේ ගහන ඉන්න එපා යකෝ කියල...... පොඩ්ඩක් කියන දේත් අහන්න පුරුදු වෙමු Click to expand...