අකුණක්_වැදිලා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    ගොරවන අකුණු ගහන වෙලාවට විතරක් නෙවෙයි කොහොමටත් මේ අටමගල් කනේ ගහගෙන නිදාගන්න ඵපාලා බං.


    13524478_1115235525214654_7849957411932919487_n.jpg


    13502042_1115235555214651_2813257336400165280_n.jpg


    13494764_1115235588547981_3561167909799387494_n.jpg


     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මට තියෙනවා ප්‍රශ්නයක්.පලවෙනි ෆොටෝ එකේ හුලන් බෝලයක් වගේ එකක් තියේ පපුවේ..ඒත් කෝ එක දෙවෙනි එකේ නෑනෙ.. :eek:
     
    Last edited:

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    mekanam lankawe nemai ban....oya chinese marala ganna unta hoda paadam...:oo::oo: pc eken awanam hoda PS ekak tibbanam oka wenne naa..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    මොනවා උනත් ගෙදර අය කියන දේත් පොඩ්ඩක් අහන්න.... අපේ අම්මල නිතර කැගහනවනේ ඔය අට මගලේ කනේ ගහන ඉන්න එපා යකෝ කියල..:angry::angry:.... පොඩ්ඩක් කියන දේත් අහන්න පුරුදු වෙමු
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,006
    113
    මොනවා උනත් ගෙදර අය කියන දේත් පොඩ්ඩක් අහන්න.... අපේ අම්මල නිතර කැගහනවනේ ඔය අට මගලේ කනේ ගහන ඉන්න එපා යකෝ කියල..:angry::angry:.... පොඩ්ඩක් කියන දේත් අහන්න පුරුදු වෙමු

    :yes::(:(