අකුණු ගහද්දි Phone එකට අකුණු එනවද

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    නෑ...
    චාර්ජර් එකට ගහල තිබුණොත් පවර් ලයින් එක දිගේ ඒ එන්නේ
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    usb charger wala aulk nathuwa athi naada

    මේන් කරන්ට් ලයින් එකත් එක්ක සම්බන්දයක් නැති වෙන්න ඕනෙ.
    මොකටත් වැඩි හොදට අකුණු ගහන වෙලාවට ඕවා use නොකර ඉන්න එක හොදයිනෙ බන් :)
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    වීඩියෝ එක බලපං චාජරෙන් කරන්ට් වැදිලා මැරිලා තියෙන්නෙ.
    ගොබ්බ මීඩියා කාරයො පඩේ වෙඩිල්ල කරං නටනවා :lol:

    :yes::yes::yes::yes::yes::yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    මේන් කරන්ට් ලයින් එකත් එක්ක සම්බන්දයක් නැති වෙන්න ඕනෙ.
    මොකටත් වැඩි හොදට අකුණු ගහන වෙලාවට ඕවා use නොකර ඉන්න එක හොදයිනෙ බන් :)

    :yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මම හිතන්නේ නෑ අපි මේක පරික්ෂා කරලා බලන්න ඕනි කියලා..හොදම වැඩේ phone පාවිච්චි නොකර ඉන්න එක....

    ..කාට හරි හරියටම දැනගන්න ඕනි නම් වදිනවද නැද්ද කියලා , මුලින්ම මේකේ ත්රෙඅඩ් එකක් දාලා test කරපන්..දවස් දෙක තුනක් යනකන් ත්රෙඅඩ් එකට reply නැත්තන් අපි හිතා ගන්නම් phone එකට අකුණු වදිනවා කියලා :lol::lol:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මම හිතන්නේ නෑ අපි මේක පරික්ෂා කරලා බලන්න ඕනි කියලා..හොදම වැඩේ phone පාවිච්චි නොකර ඉන්න එක....

    ..කාට හරි හරියටම දැනගන්න ඕනි නම් වදිනවද නැද්ද කියලා , මුලින්ම මේකේ ත්රෙඅඩ් එකක් දාලා test කරපන්..දවස් දෙක තුනක් යනකන් ත්රෙඅඩ් එකට reply නැත්තන් අපි හිතා ගන්නම් phone එකට අකුණු වදිනවා කියලා :lol::lol:

    :angry:
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    මටත් වැදිල තියෙනව බන්. pc එකේ headset ඒක ගහල game එකක් ගගහ ඉන්නකොට බන්.
    මාර shock එකක් අවේ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කෝකටත් හොඳයි නේ පාවිච්චි නොකර ඉන්න එක... කරුමෙට මෝල් ගහත් පත්තු වෙනවලු...