usb charger wala aulk nathuwa athi naada

වීඩියෝ එක බලපං චාජරෙන් කරන්ට් වැදිලා මැරිලා තියෙන්නෙ.
ගොබ්බ මීඩියා කාරයො පඩේ වෙඩිල්ල කරං නටනවා![]()




වීඩියෝ එක බලපං චාජරෙන් කරන්ට් වැදිලා මැරිලා තියෙන්නෙ.
ගොබ්බ මීඩියා කාරයො පඩේ වෙඩිල්ල කරං නටනවා![]()






මේන් කරන්ට් ලයින් එකත් එක්ක සම්බන්දයක් නැති වෙන්න ඕනෙ.
මොකටත් වැඩි හොදට අකුණු ගහන වෙලාවට ඕවා use නොකර ඉන්න එක හොදයිනෙ බන්![]()



මම හිතන්නේ නෑ අපි මේක පරික්ෂා කරලා බලන්න ඕනි කියලා..හොදම වැඩේ phone පාවිච්චි නොකර ඉන්න එක....
..කාට හරි හරියටම දැනගන්න ඕනි නම් වදිනවද නැද්ද කියලා , මුලින්ම මේකේ ත්රෙඅඩ් එකක් දාලා test කරපන්..දවස් දෙක තුනක් යනකන් ත්රෙඅඩ් එකට reply නැත්තන් අපි හිතා ගන්නම් phone එකට අකුණු වදිනවා කියලා![]()
