කියන උලව්වක් තේරෙන්න කියාපිය බොල!මෙලෝ පයන්නක් තේරෙන්නේ නෑ නෙව
![]()

"හෙනම ගහල අකුලෝලම යාම"
මෙහි විද්‍යාත්මක පදනම ගැන පැහැදිලි කිරීමක් කලොත්![]()
, අර වැහි නැති හෙන ගහනවා කියලත් කියන්නේ කතාවට
ඕවෑ විද්‍යාත්මක පදනමක් නම් මං දන්නේ නෑ සහෝදරයා
දන්න එවුන් ඉන්නවනම් කට ඇරන් බලන් ඉන්නැතුව කියාදියල්ල
BUMP
එල+1
bump
bump
Elaz. Thanks for sharing bro! Reped!!!!![]()
හික්ස්.. එළ.. රෙප් +++
bump
අකුණු සන්නායකයක ඉහළ ඉඳල පොළවට භූගත කරල තියෙන කොපර් වයර් එක මහත එකක්ද ?
මොකද අකුණකදි ලොකු ධාරාවක් ගමන් කරනව නේද ?
