වාහන වලට අකුණු ගහන්නේ නෑ කියනවා නේද? මේ බලපන් යන වාහනේට කොහොමද වදින අකුණ කියලා
මටනං පෙන්නේ fake එකක් වගේ බන්. කාර් එකකට අකුණක් වදින්න බැරි එත් ඔහොම අවුලක් යන්න විදිහක් නැහැ. වාහනේ ඇතුලේ ඉන්න අයට කොහොමත් හානියක් වෙන්න විදිහක් නැහැ අකුණක් ගැහුවා කියල මොකද කාර් එකේ චැසිය ෆැරඩේ කුටීරයක් විදිහට වැඩ කරන්නේ. මන්ද ඉතින් මටනං හිතෙන්නේ බොරුවක් කියල.![]()

බොරුවක් කියලා කියන්නත් අමාරුයි. කරුමයක් තියෙනවා නම් පොලොවේ වලක් හාරගෙන වහගෙන හිටියත් අකුණ ගහන එක ගහන්වා බන්

ඔන්න ඕක තමයි මම කිවුවේ.
එක ඇත්ත බන්! මට දන්නා කෙනෙක් කියපන් මොබයිල් ෆෝන්ස් වලට අකුණු ගහනවද කියල? මම දන්නා තරමින් මොබයිල් ෆෝන් එකකට අකුණක් ගහන්නේ එකේ තියෙන ලෝහ වලට මිසක් කෝල් එක එන සිග්නල් වලට නෙවෙයි. එත් එහෙම වැදිලා මැරිච්ච කියක්නන් ඉන්නවද?![]()