ඔව්, එතනමයි. දෙන්නෙක් ඇවිත් දෙපැත්තෙන් තියලා. ගෑනි පව් වැඩේ. දෙන්නටම දෙන්න වගේ ඇවිත් තියෙන්නෙ. දැන් ඉතින් ආන්ඩුවෙන් කියයි මූ කුඩුයි අරකයි මේකයි කියලා. ඒත් මේ පාර් lawyer පොන්නයෝ නම් අතාරින එකක් නෑ මේකComment එකක මැරිල ඉන්න Photo එක තිබ්බ. ඔළුව කුඩු![]()
පාතාලේ පොරකගේ නඩුවෙ හිටිය ලෝයර් කියලා කමෙන්ට්ස් වල තිබ්බපාතාලෙට සම්බන්ද ඇති නැත්තන් කුඩු වලට සම්බන්ද ඇති. නිකන් මිනිස්සුන්ට වෙඩි තියන්න උන්ට පිස්සු නෑ
JDM Yaris Cross eka dan kauru ganida dnne naපාතාලේ පොරකගේ නඩුවෙ හිටිය ලෝයර් කියලා කමෙන්ට්ස් වල තිබ්බ
Lawyer, x කියන බුවාගේ නඩුව කතා කරලා, x ගැන තොරතුරැ y කියන එකාට දීලා. X තමයි lawyer මරලා තියෙන්නේ. X Y දෙන්නම පාතාලේහේතුව මොකද්ද දන්නෙ නෑ
වෙන ආණ්ඩුවක් කාලේ උනානං, පචයා කියන්නේ මේක හමුදාව දම්මලා ආණ්ඩුවෙන් කෙරෙව්වා කියලා...ඔව්, එතනමයි. දෙන්නෙක් ඇවිත් දෙපැත්තෙන් තියලා. ගෑනි පව් වැඩේ. දෙන්නටම දෙන්න වගේ ඇවිත් තියෙන්නෙ. දැන් ඉතින් ආන්ඩුවෙන් කියයි මූ කුඩුයි අරකයි මේකයි කියලා. ඒත් මේ පාර් lawyer පොන්නයෝ නම් අතාරින එකක් නෑ මේක
අච්චර පාතාල නඩු කතා කරපු එකෙ, අඩුම range rover එකක්වත් ගන්න තිබ්බා...Toyota Fail
Yaris Cross JDM eka bulletproof nane bn
![]()
ou bn ammooooඅච්චර පාතාල නඩු කතා කරපු එකෙ, අඩුම range rover එකක්වත් ගන්න තිබ්බා...