අකුරු කියවන බබෙක් ට?

MAD_MAX

Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    oya toys tiyena kadwala tiyei ban. clay walin akuru hadanda. thawa ganan hadana ewa ekai ekai kiyada wage type sellam badu tiyei. gihin baladdi set wei
     
    • Like
    Reactions: scorpion MW

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    චිත්‍ර පාට කරන්න , මල් වර්ග , සත්තු වර්ග , වාහන වර්ග , හා ලෝකය ගැන දැනගනිමින් චිත්‍ර පාට කරන්න තියෙන පොත් වර්ග 5 ක් රු.100 ට දෙනවා කො‍ටුවේ..
    හෙන ලොකුයි බන් ඒ පොත්..'බස් වල අරන් විකුනන්න්නේ..
    ගත්තට පාඩුවක් නෑ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Loku akuru saha pinthura thiyena poth denna. kiyawanna bari unath eyala e pinthura walin hari igena gannawa
    එල. මං බලන්නම්.
    bookshop wala thiyanawa wooden jigsaw puzzles. ewwagen tikak aran denna.
    පොඩි ඒව නේද? අර ලොකු pic එක හදන්න තියන ඒව නේද?
    https://www.facebook.com/edutoys.lk

    මේ පේජ් එකේ.. පොඩ්ඩක් බලන්න....Education Toys කියල Search කරන්න. CoolPlanet එකේ තියනවා.
    එල
    Wooden Jigsaw puzzles
    එල
    චිත්‍ර පාට කරන්න , මල් වර්ග , සත්තු වර්ග , වාහන වර්ග , හා ලෝකය ගැන දැනගනිමින් චිත්‍ර පාට කරන්න තියෙන පොත් වර්ග 5 ක් රු.100 ට දෙනවා කො‍ටුවේ..
    හෙන ලොකුයි බන් ඒ පොත්..'බස් වල අරන් විකුනන්න්නේ..
    ගත්තට පාඩුවක් නෑ.
    එල
     
    • Like
    Reactions: charitha2011