Rubik cube එකක් උනත් අවුලක් නෑ නේද?oya toys tiyena kadwala tiyei ban. clay walin akuru hadanda. thawa ganan hadana ewa ekai ekai kiyada wage type sellam badu tiyei. gihin baladdi set wei
coolplanet hambahttps://www.facebook.com/edutoys.lk
මේ පේජ් එකේ.. පොඩ්ඩක් බලන්න....Education Toys කියල Search කරන්න. CoolPlanet එකේ තියනවා.
එල. මං බලන්නම්.Loku akuru saha pinthura thiyena poth denna. kiyawanna bari unath eyala e pinthura walin hari igena gannawa
පොඩි ඒව නේද? අර ලොකු pic එක හදන්න තියන ඒව නේද?bookshop wala thiyanawa wooden jigsaw puzzles. ewwagen tikak aran denna.
එලhttps://www.facebook.com/edutoys.lk
මේ පේජ් එකේ.. පොඩ්ඩක් බලන්න....Education Toys කියල Search කරන්න. CoolPlanet එකේ තියනවා.
එලWooden Jigsaw puzzles
එලචිත්ර පාට කරන්න , මල් වර්ග , සත්තු වර්ග , වාහන වර්ග , හා ලෝකය ගැන දැනගනිමින් චිත්ර පාට කරන්න තියෙන පොත් වර්ග 5 ක් රු.100 ට දෙනවා කොටුවේ..
හෙන ලොකුයි බන් ඒ පොත්..'බස් වල අරන් විකුනන්න්නේ..
ගත්තට පාඩුවක් නෑ.