අකුරු_කියවීම HELP

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    දරුවෙක්ට අකුරු කියවීම ගැන උදවුවක්

    මචන් දරුවෙක්ට අකුරු කියවන්න හොදම වයස මොකක්ද? වයස අවුරුදු 2 ට පස්සෙ අවුරුදු 3 ට කලින් කියවන්න ඔන කියන කතාව ගැන දන්නවාද? දරුවෙක්ට අකුරු කියවනවා නම් කොහොමද කියවන්නේ? මෙ ගැන දන්න කියන කෙනෙක් ඉන්නවා නම් අනික් අයට දැන ගන්නත් එක්ක පොඩ්ඩක් අපිට කියලා දෙනවාද? මගෙ දුවට අකුරු කියවන්න ඉන්නේ. ඉතින් මට දැන ගන්න ඔන මේ ගැන මචන්. අපේ නැකැත් රාල නම් මේ ගැන දන්නවා ඇති විස්තර නේද?
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නැකත් රාල නම් ඕවා ගැන දන්නවා ඇති මචන්. උගෙන් පොඩ්ඩක් අහල බලපන්. මම නම් හරියටම කියන්න දන්නේ නෑ. BUMP තමයි මචන්.
     
    • Like
    Reactions: signshop

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    Danna wadihitiyek nadda.

    නැකත් රාල නම් ඕවා ගැන දන්නවා ඇති මචන්. උගෙන් පොඩ්ඩක් අහල බලපන්. මම නම් හරියටම කියන්න දන්නේ නෑ. BUMP තමයි මචන්.

    දන්න කියන කෙනෙක් නෑ වගෙ බන්. නැකැත් රාල දන්නවා ඇති. ඒත් අද නැකැත් රාලට නැකැත් දවසක් වගේ පේන්න නෑ. උදවු කරාට රෙප් 4 ගානේ සැලකුවා
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    bump thama machn

    සොරි මචන් දැනට රෙප් ඉවරයි ඒ උනාට අනිවා උදවු කරාට රෙප් 4 ගානේ සැලකනවා
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    දරුවෙක්ට අකුරු කියවීම ගැන උදවුවක්

    මචන් දරුවෙක්ට අකුරු කියවන්න හොදම වයස මොකක්ද? වයස අවුරුදු 2 ට පස්සෙ අවුරුදු 3 ට කලින් කියවන්න ඔන කියන කතාව ගැන දන්නවාද? දරුවෙක්ට අකුරු කියවනවා නම් කොහොමද කියවන්නේ? මෙ ගැන දන්න කියන කෙනෙක් ඉන්නවා නම් අනික් අයට දැන ගන්නත් එක්ක පොඩ්ඩක් අපිට කියලා දෙනවාද? මගෙ දුවට අකුරු කියවන්න ඉන්නේ. ඉතින් මට දැන ගන්න ඔන මේ ගැන මචන්. අපේ නැකැත් රාල නම් මේ ගැන දන්නවා ඇති විස්තර නේද?
    මමත් අහල තියෙන්නේ නම් වයස තුනට කලින් කියල...දරුවට අකුරු කියවන්න වෙන කාටවත් දෙන්නෙපා. උබම කියවපන්...ඔයි වෙනුවෙන් ලොකුවට ලේස්ති වෙන්නත් එපා.(පිට මිනිස්සු ගෙදරට ගෙන්න ගෙන.)එතකොට පොඩි එකා බය වෙනවා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සාමාන්‍ය සම්ප්‍රදාය අනුව නම් දරුවට හොද වෙන නැකතක් බලා ගන්න.
    සාමාන්‍ය යෙන් 3-තුන හමාර අතර කියවන එක හොදයි මොකද දරුව ට හරියට අකුරක් කියවන්න තරම් මුඛ පටක ඩිවෙලොප් වෙලා තියන නිසා......
    කියවන විදියත් ඕනෙ ද?
     
    Apr 24, 2014
    37
    4
    0
    Whayi did yoo maek a chayild machan? Chilran ar sor trabalsam. A chayild das not giv yoo hapinas. Dont maek ani mor chilran.
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Introduction to the Letters of the Alphabet
    Education is a vital element in the life and culture of Sri Lankans. The �Akuru Kiyaweema� ceremony takes place as a child reaches three years of age, when, on a pre-determined day (an auspicious day according to the child�s horoscope) parents, a learned person or a priest will teach the child his first letters, in the company of family and well-wishers.

    Menna meke thibbe
    http://www.isical.ac.in/~isectrg/srilanka/WEB/Culture.htm

     
    Apr 24, 2014
    37
    4
    0
    If yoo maek a child, yoo hav to taek keyar of it orl tha tayim, for mani iyars. Wat doo yoo get bak most? Yoo get veri litl hapinas and a lot mor trabal. At the end, yoo hav to dayi. If yoo ar too mach ataechd to the chayild, yoo wil feel veri veri sad at that momant. Orlternativli, the chayild mei dayi befor yoo. Yoo wil feel extreemli sad at that situwashan aes wel. Sor, at the end, yoo haev onli kalekltad safaring and saednas. A chayild is nathing bat sadnas, safaring and trabal machan.