දරුවෙක්ට අකුරු කියවීම ගැන උදවුවක්
මචන් දරුවෙක්ට අකුරු කියවන්න හොදම වයස මොකක්ද? වයස අවුරුදු 2 ට පස්සෙ අවුරුදු 3 ට කලින් කියවන්න ඔන කියන කතාව ගැන දන්නවාද? දරුවෙක්ට අකුරු කියවනවා නම් කොහොමද කියවන්නේ? මෙ ගැන දන්න කියන කෙනෙක් ඉන්නවා නම් අනික් අයට දැන ගන්නත් එක්ක පොඩ්ඩක් අපිට කියලා දෙනවාද? මගෙ දුවට අකුරු කියවන්න ඉන්නේ. ඉතින් මට දැන ගන්න ඔන මේ ගැන මචන්. අපේ නැකැත් රාල නම් මේ ගැන දන්නවා ඇති විස්තර නේද?

Last edited: