අගමැතිගෙන් අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින රාත්‍රී 7.30 ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
    රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    source - http://nethnews.lk/article/94415
    ගෝටා පොන්නයෙක්ද?
    ඌට යන්න කිව්වාම වෙන වටපඩයෙක් දාලා කතා කරන්නේ?
    කොන්දක් පණක් නැ ජනතාව අමතන්න
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕක මැරෙයි ද හෙට
    මැරුණත් පෙරේතයෙක් වෙලා ආයේ එයි. අපේ ලංකාවේ ඉන්න පෙරේත යක්කු ලිස්ට් එකට තවත් එකෙක්. මහින්ද පෙරේතයා. ලොල්
     
    • Like
    Reactions: shenat and hitter

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,623
    17,709
    113
    Auckland
    මැරුණත් පෙරේතයෙක් වෙලා ආයේ එයි. අපේ ලංකාවේ ඉන්න පෙරේත යක්කු ලිස්ට් එකට තවත් එකෙක්. මහින්ද පෙරේතයා. ලොල්

    :yes: :yes:

    මැරිලත් පැයක් අගමැති

    ඕක මල දවසට අර ටිටෝ කාරයාගෙ මිනිය උස්සන් කෝච්චියෙන් යුගොස්ලොවියාව වටේම ගියා වගේ අරන් යයි

    සමහරවිට නන්දයා මූට ශොට් එක දීල සෑහෙන ගේමක් ගහයිද දන්නෙ නෑ අනුකම්පා සීන් එකක් ගන්න. එහෙව් ඩයල් එක ඌ

    ලසන්ත හූ ඉස් ලසන්ත? වී විල් හැන් හිම් හොක් හොක් හොක් කියපු මනුස්සයානෙ
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,415
    6,560
    113
    මැරුණත් පෙරේතයෙක් වෙලා ආයේ එයි. අපේ ලංකාවේ ඉන්න පෙරේත යක්කු ලිස්ට් එකට තවත් එකෙක්. මහින්ද පෙරේතයා. ලොල්
    😂
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Kohomada kiwwoth malli mai janathawa kiyana de ahala step down wenawa kiyala.

    Ow ow. Wenne nathi deyak gana kiwwe. Nikan hari unoth raatama awurudu samaranawa.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,379
    1
    4,076
    113
    How I robbed Tsunami Funds and My bro GR misappropriated state funds to build Memorials for our parents.
    Now we do not need memorials as 6.9million now frequently mention parents of GR and MR .
    I got money from almost all projects from China and they have given me money for more than 5generations! But I want to make it 10 generations so neither me no my brother GR will Go(In fact only kaputas will go officially but unofficially he is .....Wimal and Vasu UdayG will goin govt too for more corruption. If not they will face full brunt of Law! One Country Once Law!
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    එක අම්මගෙ දරුවො වගේ අපි එකතු වෙන්නොන මේ රට ගොඩ නගන්න.

    ඒකයි අපෙ හාමුදුරුවනෙ, අපි කියන්නෙ
    හොරාකාපුවත් එක අම්මගෙ දරුවන්ට වගේ කීය කීය හරි දෙනවනං එඤ්ඤං කියන්න තියෙන්නෙ :lol:
     
    • Haha
    Reactions: Solo Rider