අගමැතිගේ පුතුන් තිදෙනාම ඩුබායි යයි?

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොමුව ඇති අග්‍රාමාත්‍ය පුත් රෝහිත රාජපක්ෂ ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

    %E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8-%E0%B6%A9%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92-%E0%B6%BA%E0%B6%BA%E0%B7%92-696x365.webp

    ඒ ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන ආදී ශාන්ත තෝමස් ක්‍රිකට් කණ්ඩායමත් සමගයි.

    පසුගියදා අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරගාවලියේ තරගයක් සඳහා කළුතර ටවුන් ක්ලබ් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩා කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා එම තරගයේදී තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන් ම දැවී ගියා.

    කළුතර ක්‍රීඩා සමාජ පිල නියෝජනය කරමින් නාවික හමුදා පිල සමග පැවති මේ තරගයේදී ඔහු ක්‍රීඩා කලේ ආරම්භක පිතිකරු ලෙසටයි.

    මේවන විට අග්‍රාමාත්‍යවරයාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ ද ඩුබායි වෙත ගොස් සිටින අතර වැඩිමහල් පුත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද ලෝක කුසලාන පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය නැරඹීමට ඩුබායිවෙත යාමට සූදානමින් සිටින බව ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වනවා.

    උන් ඩුබායි. මෙහෙන් ලංකාවේ ඉන්න උන්ට කුඹුරට බහින්න කථාව.
    :lol: :lol: :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029

    ratinma palayallako.........
    appiriyai
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,231

    Pukawal uda daagena vote kalanam itin owa windawapan.
     
    • Love
    Reactions: timetraveler1921

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    උට්ටිගේ පුතාලා නිතර ඩුබායි යන්නේ ඕකුන් හොරාකාපුව ඉන්වෙස්ට් කරලා තියෙන්නේ එහේ නිසා..
    ඩුබායි මැරියට් අයිති ලංවා එකේ chairman නන්දන ලොකු විතාන ය ඕකුන්ගේ කළු සල්ලි සුදු කරලා දෙන එකෙක්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොමුව ඇති අග්‍රාමාත්‍ය පුත් රෝහිත රාජපක්ෂ ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

    %E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8-%E0%B6%A9%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92-%E0%B6%BA%E0%B6%BA%E0%B7%92-696x365.webp

    ඒ ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන ආදී ශාන්ත තෝමස් ක්‍රිකට් කණ්ඩායමත් සමගයි.

    පසුගියදා අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරගාවලියේ තරගයක් සඳහා කළුතර ටවුන් ක්ලබ් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩා කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා එම තරගයේදී තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන් ම දැවී ගියා.

    කළුතර ක්‍රීඩා සමාජ පිල නියෝජනය කරමින් නාවික හමුදා පිල සමග පැවති මේ තරගයේදී ඔහු ක්‍රීඩා කලේ ආරම්භක පිතිකරු ලෙසටයි.

    මේවන විට අග්‍රාමාත්‍යවරයාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ ද ඩුබායි වෙත ගොස් සිටින අතර වැඩිමහල් පුත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද ලෝක කුසලාන පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය නැරඹීමට ඩුබායිවෙත යාමට සූදානමින් සිටින බව ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වනවා.

    උන් ඩුබායි. මෙහෙන් ලංකාවේ ඉන්න උන්ට කුඹුරට බහින්න කථාව.
    :lol: :lol: :lol:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උට්ටිගේ පුතාලා නිතර ඩුබායි යන්නේ ඕකුන් හොරාකාපුව ඉන්වෙස්ට් කරලා තියෙන්නේ එහේ නිසා..
    ඩුබායි මැරියට් අයිති ලංවා එකේ chairman නන්දන ලොකු විතාන ය ඕකුන්ගේ කළු සල්ලි සුදු කරලා දෙන එකෙක්
    සුප්‍රසිද්ධ රහසක්.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ජේවීපී මහ එකාගේ පුතා නයිට් ක්ල්බ් ගිහින් මෙහෙම නටනවා.

    ජේවීපී ඊබ්‍රහීම්ගේ පුතාලා පාස්කු ඉරිදා මරාගෙන මැරෙනවා

    ජෙවීපී මන්ත්‍රීගේ 16 හැවිරිදි පුතා කෝටි ගණන් වටින වාහනයක් පාරේ පැදලා මිනිස්සු මරනවා

    ජේවීපී මන්ත්‍රීලගේ ළමයි පුද්ගලික විශ්ව විද්යාල වල ඉගන ගන්නවා

    තමන්ගේ පඩිය වත් ගන්නේ නෑ කියන ජේවීපී උන්ට ඔය තරම් සල්ලි කොහෙන්ද?

    ඒ අතරේ අනුරකුමාර මවාගත්තු බොරු චරිතයක් තුල ජීවත් වෙමින් මිනිස්සු ගොනාට අන්දනවා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඔන්න බලපන් සින්හල උන්ට කරන ජරා වැඩ වලට බේබිලා අරාබි ගෑනූ දෙතු දෙනෙක් බඩ කරලා එන්නෙ.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අන්තිමට එන එකා "ස" වෙන්නත් බැරි නෑ.
    නාරටියත් කාගෙන එන්නේ. මොකද එයාගෙන් පස්සේ ආයේ සාටක නැතිවෙයි.
    FB තිබුණෙ..

    254084621_4528428163913065_885693570350549395_n.jpg