අගමැතිතුමාව නාකි මයිනා කියලා හඳුන්වන්නෙ ඇයි බං? 🤔

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,112
    23,340
    113
    Now you can create this into a video and publish it in your channel as you've invented.

    After a while post a thread in elakiri.com with the opening sentence of "හායි මචන්ලා, අදත් ආවෙ බොහොම වැදගත් දෙයක් අරගෙන"
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    Now you can create this into a video and publish it in your channel as you've invented.

    After a while post a thread in elakiri.com with the opening sentence of "හායි මචන්ලා, අදත් ආවෙ බොහොම වැදගත් දෙයක් අරගෙන"
    You're completely misguided about what's allowed in the channel. I advise you to take some time and assess it better.

    You may be right about elakiri threads though. That's my vice. 😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නොහැකියාවෙන් පෙලෙන මෝඩ ගුපියන්ගෙ මෝඩ කතා,උන්ට සහරානුත් හොදයි මහින්දට වඩා, කවදාවත් සහරානයට මීක් නොකියන පොන්න ගුපියො මහින්දට නම් බනී
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    රනිල්ට පොන්නය කියනවනං මහින්දට මයින කිව්වම මොකෝ. අනුරට ලපයා කියන්නෙ. අපහාස කරන්න තියෙන කැමැත්තනෙ. පොඩිකාලෙ ඉදන් ඕකනෙ කරන්නෙ.
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    නොහැකියාවෙන් පෙලෙන මෝඩ ගුපියන්ගෙ මෝඩ කතා,උන්ට සහරානුත් හොදයි මහින්දට වඩා, කවදාවත් සහරානයට මීක් නොකියන පොන්න ගුපියො මහින්දට නම් බනී
    amo amo....malithta gahanakota ai chanchala adanne kiyapan balanna besika putha
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    පරණ මයිනර් කාර් එකක් වගේ කිව්ව අපේ මඉන්ද මාතියාට. ඒක ටිකක් මොඩ් වෙලා මයිනර් මයිනා උනා
     
    • Wow
    Reactions: Tom Cat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    නොහැකියාවෙන් පෙලෙන මෝඩ ගුපියන්ගෙ මෝඩ කතා,උන්ට සහරානුත් හොදයි මහින්දට වඩා, කවදාවත් සහරානයට මීක් නොකියන පොන්න ගුපියො මහින්දට නම් බනී

    වේස මහින්දය රටම කෑවා ණය කරලා. සහරානයා රටම කෑවෙ නෑනෙ. එහෙම බැලුවම මහින්දය රටට කරපු විනාසෙ වැඩියි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නොහැකියාවෙන් පෙලෙන මෝඩ ගුපියන්ගෙ මෝඩ කතා,උන්ට සහරානුත් හොදයි මහින්දට වඩා, කවදාවත් සහරානයට මීක් නොකියන පොන්න ගුපියො මහින්දට නම් බනී
    මයිනා තමයි සහරානයට මීක් කිව්වෙ නැත්තෙ නේද @erozan . අල්ලපු එවුන්වත් නිදහස් කරේ.

    ගූපියෝ අඩුගානෙ එකෙක් දෙන්නෙක් අල්ලලා ඇතුලට දැම්ම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වේස මහින්දය රටම කෑවා ණය කරලා. සහරානයා රටම කෑවෙ නෑනෙ. එහෙම බැලුවම මහින්දය රටට කරපු විනාසෙ වැඩියි.
    පලයන් පොන්නයො යන්ඩ රටේ සමස්ත ණය ප්‍රමානයෙන් 8-9% අතර ගානක් මහින්දගෙ පාලන කාල වල අරන් තියෙන්නෙ ඉතුරු 91% ටත් පලි මහින්දද?????? පොන්න ගුපිය මාරු වෙලා ෆේක් වලින් ලොග් වෙයි දෙන්ඩ උත්තර නැනෙ..🤭🤭🤭🤭
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,237
    9,132
    113
    නොහැකියාවෙන් පෙලෙන මෝඩ ගුපියන්ගෙ මෝඩ කතා,උන්ට සහරානුත් හොදයි මහින්දට වඩා, කවදාවත් සහරානයට මීක් නොකියන පොන්න ගුපියො මහින්දට නම් බනී
    තොපේ ලොක්කාගේ ගෝලයා නේද?පඩිත් ගෙව්වා කියන්නේ.. :lol:
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    පලයන් පොන්නයො යන්ඩ රටේ සමස්ත ණය ප්‍රමානයෙන් 8-9% අතර ගානක් මහින්දගෙ පාලන කාල වල අරන් තියෙන්නෙ ඉතුරු 91% ටත් පලි මහින්දද?????? පොන්න ගුපිය මාරු වෙලා ෆේක් වලින් ලොග් වෙයි දෙන්ඩ උත්තර නැනෙ..🤭🤭🤭🤭

    8% ක් ගන්න ඇති උබේ පුකේ හිල tight කරලා ගන්න. සංඛ්‍යාලේඛන පෙන්නපන් 8%..

    මහින්ද පොන්නය චීනට රටම පාවා දුන්නා. ආදායම් නැති කොන්ක්‍රීට් ගොඩවල් හදල චීනට සින්න උනා. ඒ මදිවාට අදටත් ඒවට ණයත් ගෙවනවා පොළියත් ගෙවනවා. යහපාලුවන්ට වේස මහින්දය ගත්ත ආදායමක් නැති ණය ගෙවන්න තව ණය ගන්න උනා. ඔන්න මූසල මහින්දය රට කාපු හැටි.

    දැන් ඔය පළ දීල අපායේ යන්න ඔන්න මෙන්න ගොක් කොළ පෙනි පෙනී ඉන්නකොට බඩේ බත් නැති හිඟන්නන් ගෙනුත් හොරා කාල private jet එකක් අරන් තිරුපති ගිහින්.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,112
    23,340
    113
    පලයන් පොන්නයො යන්ඩ රටේ සමස්ත ණය ප්‍රමානයෙන් 8-9% අතර ගානක් මහින්දගෙ පාලන කාල වල අරන් තියෙන්නෙ ඉතුරු 91% ටත් පලි මහින්දද?????? පොන්න ගුපිය මාරු වෙලා ෆේක් වලින් ලොග් වෙයි දෙන්ඩ උත්තර නැනෙ..🤭🤭🤭🤭
    Padi watila neda kalekin
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,231
    20,869
    113
    හස්තිශෛලපුර
    පලයන් පොන්නයො යන්ඩ රටේ සමස්ත ණය ප්‍රමානයෙන් 8-9% අතර ගානක් මහින්දගෙ පාලන කාල වල අරන් තියෙන්නෙ ඉතුරු 91% ටත් පලි මහින්දද?????? පොන්න ගුපිය මාරු වෙලා ෆේක් වලින් ලොග් වෙයි දෙන්ඩ උත්තර නැනෙ..🤭🤭🤭🤭
    රටේ සමස්ත ණය ප්‍රමානයෙන් 89-90% අතර ගානක් මහින්දගෙ පාලන කාල වල අරන් තියෙන්නෙ