දැන් මෙය නිරීක්ෂණය කරල කියන්නේ මොනවද, ගිනි ගත්ත හේතුවද?
ගිනි ගත්තු හේතුවක් හොයා ගත්තොත් නන් පුතේ ඕක විශ්වාස කරන එවුන්ව අංගොඩ යවන්න ඕනේ.. පරමාණු බෝම්බයක් ගැහුවා වගේ සුන්නද්දූලි වෙලා ගිහිල්ල .. ඒකේ මොනා හොයන්නද බන්....

දැන් මෙය නිරීක්ෂණය කරල කියන්නේ මොනවද, ගිනි ගත්ත හේතුවද?

එහෙම කියන්න එපා බං...මොනව වුනත් අගමැතිවරයා නේ..අනික එහෙම ගිය එක හොදයි අවංකව ම.මොකෙකේද බන් මේ?
බෝම්බෙකට අහුවෙච්ච රිලවෙක්ද? කවුද බන් මේ සතාට කෝට් බෑයක් ඇන්දුවෙ?![]()
ඊයේ දිනයේ කොස්ගම සාලාව යුධ හමුදා කඳවුරේ අති විශාල විනාශයක් සිදුව ඇත්තේ කලින් සිදු කරන ලද ආරක්ෂක වැඩපිලිවෙලක් නවතා දැමීම නිසා යයි වාර්තා වෙයි.
මෙම කඳවුරේ තිබූ අවි ගබඩා පහ වෙනත් ස්ථානයකට ගෙන යාමට ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව ගෙන තිබූ තීරණයක් පසුව නවතා දැමීම නිසා මෙම අනතුර මෙතරම් විශාලව ඇත.
රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියදී මෙහි තිබූ අවි ගබඩා දෙකක් ඉවත් කර ඇති අතර ඔහු එම ධුරයෙන් ඉවත් වූ පසු එම වැඩපිලිවෙල අත්හිටුවා ඉතිරි අවි ගබඩා තුන එලෙසම තිබෙන්නට හැර ඇත. පුපුරා ගොස් ඇත්තේ මෙම අවි ගබඩායි.
මෙවන් තීරණයක් එකල ගත් බව හිටපු ආරක්ෂක ලේකම්වරයාද සනාථ කරන නමුත් නව පාලනය විසින් එම සැලසුම සම්බන්ධයෙන් කුමක් කලේදැයි නොදන්නා බවත් කියා සිටී.
කෙසේ වෙතත් මෙම පිපිරීම සිදුව ඇත්තේ කෙසේ දැයි මේ දක්වා නිල තොරතුරු හෙළි කර නැත.
"අගමැතිතුමා හමුදා කඳවුරට ඇතුල් වෙයි "
ඉන්න තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් බලා වදාරළ
කකුල තියනකොටම පත්තුවෙයන් ඉතුරුවෙච්ච මෝටාර් එකක්වත් මගෙ දෙයියො

"අගමැතිතුමා හමුදා කඳවුරට ඇතුල් වෙයි "
ඉන්න තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් බලා වදාරළ
කකුල තියනකොටම පත්තුවෙයන් ඉතුරුවෙච්ච මෝටාර් එකක්වත් මගෙ දෙයියො

අනේ බං මේ .... ඔය එක දේසපාලකයෙක්වත් ඔය කදවුර ඇතුලට නම් යන්නේ නෑ.... ඊට කිලෝමීටර් ගානක් මෙහායින් පට්ට ගාඩ් එකකුත් එක්ක ඕකුන් ඇති......![]()
oya photo ekak thiyenne modayo

oya photo ekak thiyenne modayo

ඈ බොල ගොන් නාම්බෝ.... යකෝ කරවල ස්ටෝරුවේ කරවල වර්ගවත් උඹ අදුරනවද මන්දා.... යකෝ ඕක ෆෝටෝ ශොප් කියලා දැන් දෙක වසර පන්තියේ උනුත් දන්නවා.... උඹ දන්නේ නෑ..... 
ranil camp eka athulatama giya.photos army eken vitharai gatte.hamba unama dannam.ඈ බොල ගොන් නාම්බෝ.... යකෝ කරවල ස්ටෝරුවේ කරවල වර්ගවත් උඹ අදුරනවද මන්දා.... යකෝ ඕක ෆෝටෝ ශොප් කියලා දැන් දෙක වසර පන්තියේ උනුත් දන්නවා.... උඹ දන්නේ නෑ.....
![]()
ranil camp eka athulatama giya.photos army eken vitharai gatte.hamba unama dannam.
හාකො හාකො..... දාපන් ඈ අදම වගේ..... මොකද ඕකේ ගිනි ගැනීම ඉවර වෙලා සතියකට විතර පස්සේ ගිහින් ගන්න ෆොටෝ නම් එපා......!! 
![]()
හාකො හාකො..... දාපන් ඈ අදම වගේ..... මොකද ඕකේ ගිනි ගැනීම ඉවර වෙලා සතියකට විතර පස්සේ ගිහින් ගන්න ෆොටෝ නම් එපා......!!
![]()

"අගමැතිතුමා හමුදා කඳවුරට ඇතුල් වෙයි "
ඉන්න තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් බලා වදාරළ
කකුල තියනකොටම පත්තුවෙයන් ඉතුරුවෙච්ච මෝටාර් එකක්වත් මගෙ දෙයියො![]()

අනේ බං මේ .... ඔය එක දේසපාලකයෙක්වත් ඔය කදවුර ඇතුලට නම් යන්නේ නෑ.... ඊට කිලෝමීටර් ගානක් මෙහායින් පට්ට ගාඩ් එකකුත් එක්ක ඕකුන් ඇති......![]()