අගමැතිතුමා හමුදා කඳවුරට ඇතුල් වෙයි

yaan

Well-known member
  • Jun 13, 2007
    1,063
    240
    63
    Dehiwala
    දැන් මෙය නිරීක්ෂණය කරල කියන්නේ මොනවද, ගිනි ගත්ත හේතුවද?

    ගිනි ගත්තු හේතුවක් හොයා ගත්තොත් නන් පුතේ ඕක විශ්වාස කරන එවුන්ව අංගොඩ යවන්න ඕනේ.. පරමාණු බෝම්බයක් ගැහුවා වගේ සුන්නද්දූලි වෙලා ගිහිල්ල .. ඒකේ මොනා හොයන්නද බන්.... :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකෙකේද බන් මේ?
    බෝම්බෙකට අහුවෙච්ච රිලවෙක්ද? කවුද බන් මේ සතාට කෝට් බෑයක් ඇන්දුවෙ? :lol::lol::lol::lol:
    එහෙම කියන්න එපා බං...මොනව වුනත් අගමැතිවරයා නේ..අනික එහෙම ගිය එක හොදයි අවංකව ම.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    "අගමැතිතුමා හමුදා කඳවුරට ඇතුල් වෙයි "

    ඉන්න තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් බලා වදාරළ
    කකුල තියනකොටම පත්තුවෙයන් ඉතුරුවෙච්ච මෝටාර් එකක්වත් මගෙ දෙයියො
    :love:

    • Like
    Reactions: vito

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඊයේ දිනයේ කොස්ගම සාලාව යුධ හමුදා කඳවුරේ අති විශාල විනාශයක් සිදුව ඇත්තේ කලින් සිදු කරන ලද ආරක්‍ෂක වැඩපිලිවෙලක් නවතා දැමීම නිසා යයි වාර්තා වෙයි.

    මෙම කඳවුරේ තිබූ අවි ගබඩා පහ වෙනත් ස්ථානයකට ගෙන යාමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම්ව ගෙන තිබූ තීරණයක් පසුව නවතා දැමීම නිසා මෙම අනතුර මෙතරම් විශාලව ඇත.

    රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම්ව සිටියදී මෙහි තිබූ අවි ගබඩා දෙකක් ඉවත් කර ඇති අතර ඔහු එම ධුරයෙන් ඉවත් වූ පසු එම වැඩපිලිවෙල අත්හිටුවා ඉතිරි අවි ගබඩා තුන එලෙසම තිබෙන්නට හැර ඇත. පුපුරා ගොස් ඇත්තේ මෙම අවි ගබඩායි.

    මෙවන් තීරණයක් එකල ගත් බව හිටපු ආරක්‍ෂක ලේකම්වරයාද සනාථ කරන නමුත් නව පාලනය විසින් එම සැලසුම සම්බන්ධයෙන් කුමක් කලේදැයි නොදන්නා බවත් කියා සිටී.

    කෙසේ වෙතත් මෙම පිපිරීම සිදුව ඇත්තේ කෙසේ දැයි මේ දක්වා නිල තොරතුරු හෙළි කර නැත.

    ටික ටික බළලා පනි මල්ලෙන්
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    "අගමැතිතුමා හමුදා කඳවුරට ඇතුල් වෙයි "

    ඉන්න තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් බලා වදාරළ
    කකුල තියනකොටම පත්තුවෙයන් ඉතුරුවෙච්ච මෝටාර් එකක්වත් මගෙ දෙයියො
    :love:

    :D:D:D:D:D:D:D:D:D:D
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    "අගමැතිතුමා හමුදා කඳවුරට ඇතුල් වෙයි "

    ඉන්න තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් බලා වදාරළ
    කකුල තියනකොටම පත්තුවෙයන් ඉතුරුවෙච්ච මෝටාර් එකක්වත් මගෙ දෙයියො
    :love:

    :yes::yes::yes::yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අපරාදෙ බන් ඊයෙ රෑ තමයි යන්න තිබ්බෙ. ශිට්...!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,088
    3,529
    113
    Inside Your Laptop ;)
    අනේ බං මේ .... ඔය එක දේසපාලකයෙක්වත් ඔය කදවුර ඇතුලට නම් යන්නේ නෑ.... ඊට කිලෝමීටර් ගානක් මෙහායින් පට්ට ගාඩ් එකකුත් එක්ක ඕකුන් ඇති...... :angry:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනේ බං මේ .... ඔය එක දේසපාලකයෙක්වත් ඔය කදවුර ඇතුලට නම් යන්නේ නෑ.... ඊට කිලෝමීටර් ගානක් මෙහායින් පට්ට ගාඩ් එකකුත් එක්ක ඕකුන් ඇති...... :angry:

    oya photo ekak thiyenne modayo
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    oya photo ekak thiyenne modayo

    තෝ ඇත්තටම සපෝට් මහින්දට නේද? :rofl::rofl:

    යහපාලනේ ගැන මෝඩ ආතල් නිව්ස් දාල මිනිස්සුන්ට යහපාලනේ එපා කරවනව:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,088
    3,529
    113
    Inside Your Laptop ;)
    oya photo ekak thiyenne modayo

    :angry::angry: ඈ බොල ගොන් නාම්බෝ.... යකෝ කරවල ස්ටෝරුවේ කරවල වර්ගවත් උඹ අදුරනවද මන්දා.... යකෝ ඕක ෆෝටෝ ශොප් කියලා දැන් දෙක වසර පන්තියේ උනුත් දන්නවා.... උඹ දන්නේ නෑ..... :lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    :angry::angry: ඈ බොල ගොන් නාම්බෝ.... යකෝ කරවල ස්ටෝරුවේ කරවල වර්ගවත් උඹ අදුරනවද මන්දා.... යකෝ ඕක ෆෝටෝ ශොප් කියලා දැන් දෙක වසර පන්තියේ උනුත් දන්නවා.... උඹ දන්නේ නෑ..... :lol:
    ranil camp eka athulatama giya.photos army eken vitharai gatte.hamba unama dannam.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,088
    3,529
    113
    Inside Your Laptop ;)
    ranil camp eka athulatama giya.photos army eken vitharai gatte.hamba unama dannam.

    :lol: :lol: හාකො හාකො..... දාපන් ඈ අදම වගේ..... මොකද ඕකේ ගිනි ගැනීම ඉවර වෙලා සතියකට විතර පස්සේ ගිහින් ගන්න ෆොටෝ නම් එපා......!! :rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    :lol: :lol: හාකො හාකො..... දාපන් ඈ අදම වගේ..... මොකද ඕකේ ගිනි ගැනීම ඉවර වෙලා සතියකට විතර පස්සේ ගිහින් ගන්න ෆොටෝ නම් එපා......!! :rofl:

    aparade ranila eyema okta yawanna thibuna.ehenam ada udeta kanne kiri bath.:yes::love:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    "අගමැතිතුමා හමුදා කඳවුරට ඇතුල් වෙයි "

    ඉන්න තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් බලා වදාරළ
    කකුල තියනකොටම පත්තුවෙයන් ඉතුරුවෙච්ච මෝටාර් එකක්වත් මගෙ දෙයියො :love:

    අපි එච්චර පිං කරල නැතුව ඇති බං..:sorry:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අනේ බං මේ .... ඔය එක දේසපාලකයෙක්වත් ඔය කදවුර ඇතුලට නම් යන්නේ නෑ.... ඊට කිලෝමීටර් ගානක් මෙහායින් පට්ට ගාඩ් එකකුත් එක්ක ඕකුන් ඇති...... :angry:

    හප්පේ ඔව් ඔව්.. ඕකුන් ඕක අස්සෙ රිංගනව කියන්නෙ උන්ගෙ ආරක්ෂාවට යන උන්ගෙ ජීවිත අවධානමේ වැටෙන එක..:baffled: