අගමැතිතුමා හමුදා කඳවුරට ඇතුල් වෙයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අගමැතිතුමා හමුදා කඳවුරට ඇතුල් වෙයි

97298030293a5e54fa664cff19c81b84_L.jpg

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට කොස්ගම, සාලාව යුධ හමුදා කඳවුරු භූමිය වෙත ගොස් තිබේ.

හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් පිපිරීමට ලක් වූ එම කඳවුර නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා මෙසේ එහි ගොස් තිබේ.

එසේම අග්‍රාමාත්‍යවරයා සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ද ගොස් ආපදාවන්ට ලක්වූ දේපළ සහ පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීමට ද අපේක්ෂා කරන බව වාර්තා වේ.
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පත්තරේ දැන් වෙන්න ඇති හම්බ වෙන්න ඇත්තේ :lol:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,961
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    මොකෙකේද බන් මේ?
    බෝම්බෙකට අහුවෙච්ච රිලවෙක්ද? කවුද බන් මේ සතාට කෝට් බෑයක් ඇන්දුවෙ? :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: yaan

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    මොකෙකේද බන් මේ?
    බෝම්බෙකට අහුවෙච්ච රිලවෙක්ද? කවුද බන් මේ සතාට කෝට් බෑයක් ඇන්දුවෙ? :lol::lol::lol::lol:

    :yes::lol::lol:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඊයේ දිනයේ කොස්ගම සාලාව යුධ හමුදා කඳවුරේ අති විශාල විනාශයක් සිදුව ඇත්තේ කලින් සිදු කරන ලද ආරක්‍ෂක වැඩපිලිවෙලක් නවතා දැමීම නිසා යයි වාර්තා වෙයි.

    මෙම කඳවුරේ තිබූ අවි ගබඩා පහ වෙනත් ස්ථානයකට ගෙන යාමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම්ව ගෙන තිබූ තීරණයක් පසුව නවතා දැමීම නිසා මෙම අනතුර මෙතරම් විශාලව ඇත.

    රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම්ව සිටියදී මෙහි තිබූ අවි ගබඩා දෙකක් ඉවත් කර ඇති අතර ඔහු එම ධුරයෙන් ඉවත් වූ පසු එම වැඩපිලිවෙල අත්හිටුවා ඉතිරි අවි ගබඩා තුන එලෙසම තිබෙන්නට හැර ඇත. පුපුරා ගොස් ඇත්තේ මෙම අවි ගබඩායි.

    මෙවන් තීරණයක් එකල ගත් බව හිටපු ආරක්‍ෂක ලේකම්වරයාද සනාථ කරන නමුත් නව පාලනය විසින් එම සැලසුම සම්බන්ධයෙන් කුමක් කලේදැයි නොදන්නා බවත් කියා සිටී.

    කෙසේ වෙතත් මෙම පිපිරීම සිදුව ඇත්තේ කෙසේ දැයි මේ දක්වා නිල තොරතුරු හෙළි කර නැත.