අවරුදු 4 හමාරක් යනකන් විසුරුවන්න බෑ කියන වගන්තියත් දාපන්කෝ![]()
විසුරවන්න කිව්වෙ මොකක්ද? කජු ඇටද කොස් ඇටද?
දාපන්කො බලන්න ඒ වගන්තිය. දාලා පෙන්නපන්කො මම කියපු එකට ඕක සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා.
අවරුදු 4 හමාරක් යනකන් විසුරුවන්න බෑ කියන වගන්තියත් දාපන්කෝ![]()
විසුරවන්න කිව්වෙ මොකක්ද? කජු ඇටද කොස් ඇටද?
දාපන්කො බලන්න ඒ වගන්තිය. දාලා පෙන්නපන්කො මම කියපු එකට ඕක සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා.
එතකොට පාර්ලිමේන්තුව වසර හතර හමාරක් යනකම් විසුරුවන්න ජනාධිපතිවරයාට බෑ කියල වගන්තියක් 19 තියන බව උඹ දන්නේ නෑ?මේක ඇනගෙන ඉවරයි, බලපන්කො පර්ලිමේන්තුව රැස් උනාම

ජෙප්පෝ දන්න වගන්ති.නාගහනන්ද එදා කිව්වේ උබලා දන්න තරම ගැන හොදට..

ජෙප්පෝ දන්න වගන්ති.නාගහනන්ද එදා කිව්වේ උබලා දන්න තරම ගැන හොදට..
![]()

ජනාධිපති, රනිල්ගෙ අගමැති ධූරය අහෝසි කිරීමත් සමගම, මහින්දගෙ පත්කිරීමත් ගැසට් ගහලා සේරම කරපු නිසා කලින් පත්වීම සම්පූර්ණයෙන්ම අහෝසියි. රනිල් 113 පෙන්නුවොත්, ඒ කියන්නෙ මහින්දට 113 නෑ කියන එකනෙ. එතකොට මහින්දගෙ පත් කිරීම අභියෝගයකට ලක් වෙනවා. එතකොට ජනාධිපතිට වෙන අගමැති කෙනෙක් පත් කරන්න වෙනවා. එහෙම උනොත් රනිල්ව හරි වෙනත් 113 පෙන්නන්න පුළුවන් කෙනෙක්ව පත් කරන්න වේවි.
දැනට පවතින වාතාවරණයත් එක්ක මහින්දට 113 නැති නිසයි ජනාධිපති පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරලා මහින්දට 113 හොයාගන්න කාලය අරගෙන දුන්නෙ. රනිල්ව හිර කරලා තියෙන්නෙ.

එතකොට පාර්ලිමේන්තුව වසර හතර හමාරක් යනකම් විසුරුවන්න ජනාධිපතිවරයාට බෑ කියල වගන්තියක් 19 තියන බව උඹ දන්නේ නෑ?මේක ඇනගෙන ඉවරයි, බලපන්කො පර්ලිමේන්තුව රැස් උනාම
දැන් ඉතින් මූ පාර්ලිමේතුව විසුරවා යවලද නෑනේ. ජනාධිපතිට අමාත්‍ය මන්ඩලේ සයුතිය වෙනස් කරන්න පැහැදිලි බලයක් තියෙනවා. වැඩේ කියන්නෙ මේ සංයුතිය වෙනස් කිරීමෙදි, ඇමතිවරුන්ගේ ප්‍රධානියා වෙන අගමැති තනතුරත් වෙනස් කරලා.
ඉතින් බන් ආණ්ඩුව මේකෙන් විසිරෙනවනේ, එහෙම නැත්නම් මොකටද නව කැබිනට් මණ්ඩලයක්?

Ballek wage adala dayi parayawa gaalu paarataදැන් හදිස්සියේ වත් මයිත්‍රී නියෝග කරොත් පොලිසියට රනිල්ව වහාම අරලිය ගහ මැදුරෙන් ඉවත් කරන්න කියලා ,රනිල් ලුත් ඉවත් වෙන්නෙත් නැත්තම් , මාර ප්‍රස්නයක් ,ඇති වෙයිනෙ![]()
Constitution eke errors godak thiyanawa bn.. ewa use karala thama me game eka gahala thiyenne.. 19 amendment eka genawata wadak na constitution eka eka eka widihata interprete karanna puluwan.. methana thiyana ekama awula parliament eka kal dapu eka.. e arenna constitution eka violate karala na

Ekata nam matath awul ban. Anith ewa kisi awlak na.Ekath janadipathige balathala nisa kisima neethimaya prashnayak na. Ow uba kiwwa wage awlakata thiyenne prajathanthrawadaya nathi kireemaEkata nam matath awul ban. Anith ewa kisi awlak na.
ow bn.. degolloma 113 innawada kiyala danne na.. unp ekata gahanna thiyana ekama thurumpuwa parliament eka open karanna kiyana eka nisa un eka kiya kiya innawa.. dan 113 mr ta pennanna bari unoth mokada bn wenne?