අගමැති තිරුපති ගිය ගුවන් යානය යාළුවෙක් දුන් එකක්.. නම හෙලි නොකරයි…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් මෑතක දී ඉන්දියාවේ තිරුපති දේවාලයේ පුද්ගලික සංචාරයක නිරත වූ ජෙට් යානය අගමැතිවරයාගේ මිත්‍රයෙකු ලබාදුන් එකක් බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.​

    ඉන්දීය ව්‍යාපාරික මිතුරෙකු විසින් මෙම යානාව ලබා දී ඇති බවත් නම හෙළ කිරීමට අකමැති බවත් යෝෂිත රාජපක්‍ෂ මහතා පැවසීය.​

    මෙම යානාව ලබා දිම සුහදතාවයේ ඉගියක් බවද ඔහු සඳහන් කර ඇත.​

    අදාල ගුවන් යානයේ සාමාන්‍ය කුලී ගාස්තුව පැයට ඩොලර් 6700 පමණ වෙයි.​

     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    පොන්නයො පිරිවරා කානිවල් එක තවත් ලස්සන කරයි😂😂🤣🤣😂😂