අගමැති පත්වීම ව්‍යවස්ථා විරෝධීද?

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    විදායකය අයින් කරන්න ආපු කෙනා එහෙම කරා නම් වැඩේ වැරදිනේ.:shocked:

    දැන් මේ වෙලාවෙ ඉතින් වෙන කවුද ඉන්නෙ අගමැති කරන්න..? කාලය හැම දේටම හරස් වෙලා තියෙන්නෙ.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අද මේ අයුරින් අගමැති පත්කිරීම ව්‍යවස්ථා විරෝධීද?

    මේ සිදුවීම මට පැටළිලි සහගතයි.

    දන්න කෙනෙක් පහදා දෙන්න.

    මහින්දයා ව්‍යවස්ථා විරෝධී වැඩකරනකොට හොදයි උබලට, අනෙ පලයන් බන් යන්න
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආ බයවෙන්න එපා ආන්ඩුවේ බහුතරය යු එන් පී එනට යනවා තව ටිකක් මෛත්‍රි පිලට යනවා.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    විදායකය අයින් කරන්න ආපු කෙනා එහෙම කරා නම් වැඩේ වැරදිනේ.:shocked:

    අනේ මන්දා හොද හොද සෙල්ලං එළිවෙන ජාමෙට කිව්වලු. පටන්ගැනීමම චකිතයක් ඇතිකරවනවා.
    අනේ දෙයියෝ "මහින්ද හිටියානම් හොදයි" කියලා ඔබතුමාට ඡනදෙ දුන්න අයට හිතෙන්නට නම් ඉඩ තියන්න එපා කියන එකයි ඉල්ලීම. මොකද උන් දිවිනහගනී.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දැන් මේ වෙලාවෙ ඉතින් වෙන කවුද ඉන්නෙ අගමැති කරන්න..? කාලය හැම දේටම හරස් වෙලා තියෙන්නෙ.

    හිටපු අගමැතිව තියන්න ඔන නැත්නම් පවතින ආන්ඩුවෙ කෙනෙක්ව පත් කරන්න ඔන ආන්ඩු පෙරලිමකින් තොරව අගමැති පත් කරපු ක වැරදි තදියම තම්යි ඉතින් :cool:;)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    10712998_784606631626257_3947302711911109374_n.jpg
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මහින්දයා ව්‍යවස්ථා විරෝධී වැඩකරනකොට හොදයි උබලට, අනෙ පලයන් බන් යන්න

    මහින්ද කරපු දේමද මෙයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ?
    එහෙම නැත්නම් යහපාලනේද?
    අනෙක දැන්ම රෙදි හෝදන්න ලෑස්තිවෙන්න එපා.
    මේකේ වලකීම උඹලගේ!!
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒක තමා මටත් තියෙන ප්‍රශ්ණෙ. මෙහෙම වුනාම මෙතන අර්බුධයක් ඇතිවෙන්නෙ නැද්ද?

    හෙට ඉඳන් ඉතුරු ඔක්කොම මයිත්‍රිට තමයි ... දින 100 තාවකාළික ආණ්ඩුවට තමයි රනිල් පත් කරල තියෙන්නෙ ... දින 100 ඇතුළත කරන්නෙ දේශපාළන ප්‍රතිසංස්කරණ, පාර්ලිමේන්තුවෙ ඉන්න අනිත් අයගෙත් සහය ලබාගෙන ..

    ඊට පස්සෙ මහ මැතිවරණයෙන් වැඩිම ආසන ලබාගන්න පක්ෂෙට තමයි අගමැතිකම යන්නෙ
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මහින්දයා ව්‍යවස්ථා විරෝධී වැඩකරනකොට හොදයි උබලට, අනෙ පලයන් බන් යන්න

    mahinda weradi kala nisa peradunane....... itin yahapalane karanna ewilla mehema karana eka harida. tharaha ganta epa api me gena hemita kata karamu....
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හිටපු අගමැතිව තියන්න ඔන නැත්නම් පවතින ආන්ඩුවෙ කෙනෙක්ව පත් කරන්න ඔන ආන්ඩු පෙරලිමකින් තොරව අගමැති පත් කරපු ක වැරදි තදියම තම්යි ඉතින් :cool:;)

    ආ ඕවා කර කර ඉන්නකොට උබලා කියයි, කෝ දින සීයේ වැඩ නෑනෙ. කෝ මෙදාට මේක කරනවා කිව්වා ඒක නෑනෙ, ඔක්කොම බොරුනෙ කියයි.

    පොඩ්ඩක් ඉවසල හිටු, රනිලා කොහොමත් මාස තුනකින් පස්සෙ අයේ ගෙදර, මොකද මහ චන්දෙ එනවා.

    අනික ඕවා මොනවද මේවා වෙනවනම්.

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හිටපු අගමැතිව තියන්න ඔන නැත්නම් පවතින ආන්ඩුවෙ කෙනෙක්ව පත් කරන්න ඔන ආන්ඩු පෙරලිමකින් තොරව අගමැති පත් කරපු ක වැරදි තදියම තම්යි ඉතින් :cool:;)
    අගමැති පත්කරන්න පුලුවන්... ජනාධිපති විධායක බලතල :cool::cool: පත්කල ගමන් ඇමති මණ්ඩලය අහෝසි වෙනව....
    ඒ අනුව නව ඇමති මණ්ඩලයක් පත් කරනවා
    නමුත් පාර්ලිමේන්තුවේ බහුතර බලය අනුවයි මෙය කරන්න ඕන...
    නැතිනම් පාර්ලිමේන්තුවට පුලුවනි මේක බහුතර බලයෙන් අහෝසි කරන්න
    ඒත් තව මාස 03කින් මැතිවරණයක් එද්දි එහෙම කරන්නෑ මොලේ තියෙන එකෙක්
    වැල යන පැත්තට මැස්ස ගහනව මිසක...
    ඔය ඔක්කොමටිකට අවසානයට ලු යන්න දාගෙන කියවනව හොදයි :frown::frown::frown:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    හිටපු අගමැතිව තියන්න ඔන නැත්නම් පවතින ආන්ඩුවෙ කෙනෙක්ව පත් කරන්න ඔන ආන්ඩු පෙරලිමකින් තොරව අගමැති පත් කරපු ක වැරදි තදියම තම්යි ඉතින් :cool:;)
    කඩේද යන්නෙ?:lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඊට පස්සෙ මහ මැතිවරණයෙන් වැඩිම ආසන ලබාගන්න පක්ෂෙට තමයි අගමැතිකම යන්නෙ
    අගමැතිකම ලැබෙන්නෙ වැඩිම ඡ්න්ද ලැබුන එකාටද නැත්නම් දින්න පක්ෂෙ අනිත් අයගෙ බහුතර කැමැත්ත අනුව යෝජනා කරන කෙනාටද :oo:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හෙට ඉඳන් ඉතුරු ඔක්කොම මයිත්‍රිට තමයි ... දින 100 තාවකාළික ආණ්ඩුවට තමයි රනිල් පත් කරල තියෙන්නෙ ... දින 100 ඇතුළත කරන්නෙ දේශපාළන ප්‍රතිසංස්කරණ, පාර්ලිමේන්තුවෙ ඉන්න අනිත් අයගෙත් සහය ලබාගෙන ..

    ඊට පස්සෙ මහ මැතිවරණයෙන් වැඩිම ආසන ලබාගන්න පක්ෂෙට තමයි අගමැතිකම යන්නෙ

    ඒක හරි!! නමුත් මම ඇහුවෙ මෙහෙම පත්කීරීමේ තියන ව්‍යවස්ථානුකූලභාවය?
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    machan my3 ge manifesto eke tibba palaweni eka ranil agamati karana eka. mokada ranil ge patten tama my3 chande illuwe. eka illegal na.

    chandrika ehema kale natte janata virodayak ena nisa.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    ආ ඕවා කර කර ඉන්නකොට උබලා කියයි, කෝ දින සීයේ වැඩ නෑනෙ. කෝ මෙදාට මේක කරනවා කිව්වා ඒක නෑනෙ, ඔක්කොම බොරුනෙ කියයි.

    පොඩ්ඩක් ඉවසල හිටු, රනිලා කොහොමත් මාස තුනකින් පස්සෙ අයේ ගෙදර, මොකද මහ චන්දෙ එනවා.

    අනික ඕවා මොනවද මේවා වෙනවනම්.

    හරි බන් දිනුම් තම්යි එ බලයක් නැතිව පත් කරන්න බැහැ කියල කියන්නෙ නැතිව බනිනවා නෙමෙ

    අගමැති පත්කරන්න පුලුවන්... ජනාධිපති විධායක බලතල :cool::cool: පත්කල ගමන් ඇමති මණ්ඩලය අහෝසි වෙනව....
    ඒ අනුව නව ඇමති මණ්ඩලයක් පත් කරනවා
    නමුත් පාර්ලිමේන්තුවේ බහුතර බලය අනුවයි මෙය කරන්න ඕන...
    නැතිනම් පාර්ලිමේන්තුවට පුලුවනි මේක බහුතර බලයෙන් අහෝසි කරන්න
    ඒත් තව මාස 03කින් මැතිවරණයක් එද්දි එහෙම කරන්නෑ මොලේ තියෙන එකෙක්
    වැල යන පැත්තට මැස්ස ගහනව මිසක...
    ඔය ඔක්කොමටිකට අවසානයට ලු යන්න දාගෙන කියවනව හොදයි :frown::frown::frown:
    හ්ම්
    කඩේද යන්නෙ?:lol:

    මෙතන කොහෙද කඩෙ යැමක් වෙන්නෙ :lol::lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඒක හරි!! නමුත් මම ඇහුවෙ මෙහෙම පත්කීරීමේ තියන ව්‍යවස්ථානුකූලභාවය?
    ව්‍යවස්ථානුකූලවනං ඕක පුලුවං බුදු අයියේ.... ප්‍රශ්ණෙ තියෙන්නෙ මාස 3ක් කරගන්න පුළුවං වෙයිද කියන එකයි... :confused::confused::confused:
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    විධායක ජනාධිපතිවරයාට පුළුවන් අගමැති පත්කරන්න.
    මෙෙත්‍රීපාල මැතිතුමා කීවනෙ අාපු දවසෙම රනිල්ට අගමැතිකම දෙනව කියල.
    එහෙම කලේ නැත්නම් තමා අවුල වෙන්නේ.
    ද.මු. අස්වුණාලු.
    දින 100 වැඩ පිළිවෙල කරගෙන යනකම් පාර්ලිමේන්තුව තියාගන්න තමා කලේ.