අගමැති පත්වීම ව්‍යවස්ථා විරෝධීද?

thanujaka

Well-known member
  • නෑ මචං නීතිමය වශයෙන් එතන කිසිම ගැටළුවක් නෑ...
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(3) වගන්ති ප්‍රකාරව තමයි ඒ පත් කිරීම කරේ...
    අගමැතිගේ පත්වීම කිසිම විදිහකින් ව්‍යවස්ථා විරෝධී නැති බව වගකීමෙන් කියනවා..:yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නෑ මචං නීතිමය වශයෙන් එතන කිසිම ගැටළුවක් නෑ...
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(3) වගන්ති ප්‍රකාරව තමයි ඒ පත් කිරීම කරේ...
    අගමැතිගේ පත්වීම කිසිම විදිහකින් ව්‍යවස්ථා විරෝධී නැති බව වගකීමෙන් කියනවා..:yes:

    :)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නෑ මචං නීතිමය වශයෙන් එතන කිසිම ගැටළුවක් නෑ...
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(3) වගන්ති ප්‍රකාරව තමයි ඒ පත් කිරීම කරේ...
    අගමැතිගේ පත්වීම කිසිම විදිහකින් ව්‍යවස්ථා විරෝධී නැති බව වගකීමෙන් කියනවා..:yes:
    අහ් ඔය තියෙන්නෙ.. උඹ කීවනම් ආයෙ හිතන්න දෙයක්නෑ ඉතිං... එලඑල :yes::yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නෑ මචං නීතිමය වශයෙන් එතන කිසිම ගැටළුවක් නෑ...
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(3) වගන්ති ප්‍රකාරව තමයි ඒ පත් කිරීම කරේ...
    අගමැතිගේ පත්වීම කිසිම විදිහකින් ව්‍යවස්ථා විරෝධී නැති බව වගකීමෙන් කියනවා..:yes:

    අහ මේ ඉන්නේ අපේ ලෝයර් තුමා. පැහැදිලි කිරීමට ස්තූති
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    නෑ මචං නීතිමය වශයෙන් එතන කිසිම ගැටළුවක් නෑ...
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(3) වගන්ති ප්‍රකාරව තමයි ඒ පත් කිරීම කරේ...
    අගමැතිගේ පත්වීම කිසිම විදිහකින් ව්‍යවස්ථා විරෝධී නැති බව වගකීමෙන් කියනවා..:yes:

    නීතියෙන් වැරද්දක් නැ.එකදිපති පාලනයක් පෙන්නුම් කරන්නේ මෙමෙ සිදුවීම.:cool:
     
    thanujaka

    Well-known member
  • Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නීතියෙන් වැරද්දක් නැ.එකදිපති පාලනයක් පෙන්නුම් කරන්නේ මෙමෙ සිදුවීම.:cool:

    එහෙම වෙන්නේ ඒකට පිටින් ගිහින් කරොත් විතරයිනේ මචන්. දැන් අපේ ලෝයර් ලොක්කා කිව්වනේ මේක හරි කියලා
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,324
    1,368
    113
    Colombo
    නෑ මචං නීතිමය වශයෙන් එතන කිසිම ගැටළුවක් නෑ...
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(3) වගන්ති ප්‍රකාරව තමයි ඒ පත් කිරීම කරේ...
    අගමැතිගේ පත්වීම කිසිම විදිහකින් ව්‍යවස්ථා විරෝධී නැති බව වගකීමෙන් කියනවා..:yes:

    පාර්ලිමේන්තුවේ යම්කිසි මන්ත්‍රීවරයකු කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇතැයි ජනාධිපතිවරයා කල්පනා කෙරේ ද ජනාධිපතිවරයා විසින් ඒ මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ යුත්තේ ය. [43.(3) ව්‍යවස්ථාව].

    :yes::yes:
     
    thanujaka

    Well-known member
  • නීතියෙන් වැරද්දක් නැ.එකදිපති පාලනයක් පෙන්නුම් කරන්නේ මෙමෙ සිදුවීම.:cool:

    පක්ෂග්‍රාහීව කමෙන්ට් කරනවා කියල හිතන්න එපා මචං...
    නමුත් මෛත්‍රීගේ දින 100 වැඩපිළිවෙලේ උඩින්ම තිබුනේ ඕක කරනවා කියලනේ...
    කියපු දේ තමයි මචං මිනිහ බලයට පත් වෙච්ච ගමන්ම කරේ..
    ඒ වැඩපිලිවෙලට මිනිස්සු එකග උන හින්දනේ බං මිනිහ ජනාධිපති උනේ...
    ජනතාව එකග වෙච්ච, කරනවයි කියපු වැඩපිළිවෙලේ කොටස් කියපු විදිහටම ක්‍රියාත්මක කරවනකොට එකට ඒකාධිපති පාලනය කියන එක කොයිතරම් සාධාරණද කියල උබම හිතල බලපන්....:)
     
    • Like
    Reactions: Lakshan-Seram

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මම දන්නා හැටියට නම් මචන් එක විරෝදී .පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පක්ෂයට තමයි අගමැති කම ලැබිය යුත්තේ.උදාහරණයක් විදියට චන්දිරකා ආණ්ඩු කරද්දී රනිල් ට බහුතර බලය තියෙන නිසා රනිල් තමයි අගමැති උනේ.චන්දිරකා තමුන්ගේ පක්ෂයේ කෙනෙක් ව අගමැති විදියට පත් කරේ නැහැ.

    මෙත්‍රී මහත්තයා මෙතැනදී කරපු වැඩේ ගැන නම් වැරදි බවක් තමයි පෙන්නුම් කරන්නේ .දැනට අගමැති වෙලා හිටින කෙනාට ඉල්ලා අස්වීමක් වත් නැතිව අගමැති කෙනෙක් ඉද්දි පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතිව අගමැති කෙනෙක් පත් කිරීම .

    හැබැයි හෙටින් පස්සේ පනින උන් පැනල බහුතරය කොයි පැත්තට ලැබෙයි ද නම් දන්නේ නැ.
    යහපත් පාලනයක් ඇති වේවි යයි අපි සියලු දෙනාගේ එකම ප්‍රත්ට්නය.

    ඒකම තමයි දැනුත් වෙලා තියෙන්නෙ මට හිතෙන විදියට
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,324
    1,368
    113
    Colombo

    ඒකම තමයි දැනුත් වෙලා තියෙන්නෙ මට හිතෙන විදියට

    ehema newe machan. menna mehemai constitution eke thiyenne

    පාර්ලිමේන්තුවේ යම්කිසි මන්ත්‍රීවරයකු කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇතැයි ජනාධිපතිවරයා කල්පනා කෙරේ ද ජනාධිපතිවරයා විසින් ඒ මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ යුත්තේ ය. [43.(3) ව්‍යවස්ථාව].

    any MP
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    පක්ෂග්‍රාහීව කමෙන්ට් කරනවා කියල හිතන්න එපා මචං...
    නමුත් මෛත්‍රීගේ දින 100 වැඩපිළිවෙලේ උඩින්ම තිබුනේ ඕක කරනවා කියලනේ...
    කියපු දේ තමයි මචං මිනිහ බලයට පත් වෙච්ච ගමන්ම කරේ..
    ඒ වැඩපිලිවෙලට මිනිස්සු එකග උන හින්දනේ බං මිනිහ ජනාධිපති උනේ...
    ජනතාව එකග වෙච්ච, කරනවයි කියපු වැඩපිළිවෙලේ කොටස් කියපු විදිහටම ක්‍රියාත්මක කරවනකොට එකට ඒකාධිපති පාලනය කියන එක කොයිතරම් සාධාරණද කියල උබම හිතල බලපන්....:)

    ඊට කලින් ජය සිරි මහ බෝධියට , දළදා මාලිගාවට ගිහිල්ල ආශිර්වාද ගත්තනම් කොච්චර හොඳද මචන්, මේක කොචචර වාසනාවන්ත තනතුරක්ද. සමහරු අවුරුදු 20 විතර දන්ගලපු මෙයා මසෙන් ගොඩදාගත්තු එකනේ.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    අගමැති පත් කිරීම ජනාධිපතිතුමාට කරන්න පුළුවන්. එතැන් සිට ආණ්ඩුව පවත්වාගෙන යාමේදී ප්‍රශ්නයක් ඇතිවිය හැකි උනත් අගමැති පත් කිරීම නිත්යානුකුලයි. 2001 උනේ නව මහා මැතිවරණයකින් එජාපය ජයග්‍රහණය කිරීම නිසා චන්ද්‍රිකාට රනිල් අගමැති කරන්න උනා