අගමැති පිළිබඳ මධ්‍යස්ථ මාගේ නිල නිවේදනය
මේවන විට සදාචාරත්මක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විය හැක.
එහෙත් පවතින 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව නීත්‍යානුකූලව මහින්ද රාජපක්ෂ අගමැතිබව මම පිළිගනිමි.
ජනතා පරමාධිපත්‍ය අමුඅමුවේ හෑල්ලු කරමින් මෙම අගමැති මෙතෙක් ලෝකයේ බිහිවූ විලිලැජ්ජා සහගත ලොන්තම අගමැතිබවද කිවයුතුය.
පවතින 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලොව මෙතෙක් බිහිවූ විහිලු සහගතම ව්‍යවස්ථාව සංශෝධනයක් වනු නොවනු මානය.

පාර්ලිමේන්තුව නැවත කැඳවූ පසු විපක්ෂයට ගතහැකි පියවර:-
නීත්‍යානුකූල අගමැතිට විරුද්ධව විශ්වාශභංගයක් පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසු ගෙන ආ හැක.
එහිදී මහින්ද අග්‍රාමාත්‍යවරයා පැරදුනහොත් ඔහුට අගමැතිකම අහෝසි වේ.

උබ පොඩ්ඩක් හොයල බලපන්කො එතකොට පෙනෙයි.. 