අගමැති පිළිබඳ මධ්‍යස්ථ මාගේ නිල නිවේදනය

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අගමැති පිළිබඳ මධ්‍යස්ථ මාගේ නිල නිවේදනය

    මේවන විට සදාචාරත්මක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විය හැක.:dull:

    එහෙත් පවතින 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව නීත්‍යානුකූලව මහින්ද රාජපක්ෂ අගමැතිබව මම පිළිගනිමි.:(

    ජනතා පරමාධිපත්‍ය අමුඅමුවේ හෑල්ලු කරමින් මෙම අගමැති මෙතෙක් ලෝකයේ බිහිවූ විලිලැජ්ජා සහගත ලොන්තම අගමැතිබවද කිවයුතුය.:angry:

    පවතින 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලොව මෙතෙක් බිහිවූ විහිලු සහගතම ව්‍යවස්ථාව සංශෝධනයක් වනු නොවනු මානය.:angry::(

    පාර්ලිමේන්තුව නැවත කැඳවූ පසු විපක්ෂයට ගතහැකි පියවර:-

    නීත්‍යානුකූල අගමැතිට විරුද්ධව විශ්වාශභංගයක් පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසු ගෙන ආ හැක.

    එහිදී මහින්ද අග්‍රාමාත්‍යවරයා පැරදුනහොත් ඔහුට අගමැතිකම අහෝසි වේ.:yes:
     
    • Like
    Reactions: speedmalli

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මහින්දට ඔය ලැබුනි කියන අගමැතිකම නැති උනත් මොකවත් වෙන්නේ නෑ, ඌ පාර්ලිමේන්තු මන්ත්‍රී වගේ ඉදි. මොකද මිනිහට ඊලග ජන්දේ එනකන් ඉවසන්න ඕනි. එකෙන් තීරණයක්‌ එයි මොකක් හරි.

    හැබැයි සිරිසේනට වෙන දේ උගේ ඔලුවේ ඉන්න උකුණෝ වත් දන්නේ නෑ.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    තමන්ට කියලා විවස්තාවක් හරියට ලියා ගන්න බැරි පොන්නයෝ ඉන්න රටක වේසිගෙ පුතාලා තව කියනවා මේක සුද්දා අල්ලාගත්තේ නැතිනම් සැහෙන්න ඉස්සරහින්ලු.. ඉස්සරහින් ඉදින් මුන්ගේ අම්මලා රජාගේ පක ඉස්සරහා..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    තමන්ට කියලා විවස්තාවක් හරියට ලියා ගන්න බැරි පොන්නයෝ ඉන්න රටක වේසිගෙ පුතාලා තව කියනවා මේක සුද්දා අල්ලාගත්තේ නැතිනම් සැහෙන්න ඉස්සරහින්ලු.. ඉස්සරහින් ඉදින් මුන්ගේ අම්මලා රජාගේ පක ඉස්සරහා..

    ඉංග්‍රිසියෙන් හිතල සිංහලෙන් ලිව්ව උන් ලිව්වහම ඔහොම තමයි
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මහින්දට ඔය ලැබුනි කියන අගමැතිකම නැති උනත් මොකවත් වෙන්නේ නෑ, ඌ පාර්ලිමේන්තු මන්ත්‍රී වගේ ඉදි. මොකද මිනිහට ඊලග ජන්දේ එනකන් ඉවසන්න ඕනි. එකෙන් තීරණයක්‌ එයි මොකක් හරි.

    හැබැයි සිරිසේනට වෙන දේ උගේ ඔලුවේ ඉන්න උකුණෝ වත් දන්නේ නෑ.

    Aniwa ban eeka nam aththa....
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේවන විට සදාචාරත්මක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විය හැක.:dull:

    එහෙත් පවතින 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව නීත්‍යානුකූලව මහින්ද රාජපක්ෂ අගමැතිබව මම පිළිගනිමි.:(

    ජනතා පරමාධිපත්‍ය අමුඅමුවේ හෑල්ලු කරමින් මෙම අගමැති මෙතෙක් ලෝකයේ බිහිවූ විලිලැජ්ජා සහගත ලොන්තම අගමැතිබවද කිවයුතුය.:angry:

    පවතින 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලොව මෙතෙක් බිහිවූ විහිලු සහගතම ව්‍යවස්ථාව සංශෝධනයක් වනු නොවනු මානය.:angry::(

    පාර්ලිමේන්තුව නැවත කැඳවූ පසු විපක්ෂයට ගතහැකි පියවර:-

    නීත්‍යානුකූල අගමැතිට විරුද්ධව විශ්වාශභංගයක් පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසු ගෙන ආ හැක.

    එහිදී මහින්ද අග්‍රාමාත්‍යවරයා පැරදුනහොත් ඔහුට අගමැතිකම අහෝසි වේ.:yes:

    උබ කියල තියන එක ඇත්ත බන්.. මහින්දගෙ පත්වීම නීතයානුකූලයි, රනිල්ට දැන් කරන්න තියෙන්නෙ විශ්වාසභංගයක් ගෙනත් මහින්දව එලවන එක.. ඒත් රනිල ඒ වෙනුවට අරලියගහ මන්දිරේට වෙලා පිස්සු කෙලිනව, ඒ අස්සෙ උගෙ සෙට් එක මහින්ද ගාවට යනව..

    රනිල මේකෙන්වත් පාඩමක් ඉගෙනගෙන සජිත්ට නායකකම දුන්නොත් හොදයි.. නැත්නම් ඕකව තව අවුරුදු 5 කට එලවන්න බැ..
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මහින්දට ඔය ලැබුනි කියන අගමැතිකම නැති උනත් මොකවත් වෙන්නේ නෑ, ඌ පාර්ලිමේන්තු මන්ත්‍රී වගේ ඉදි. මොකද මිනිහට ඊලග ජන්දේ එනකන් ඉවසන්න ඕනි. එකෙන් තීරණයක්‌ එයි මොකක් හරි.

    හැබැයි සිරිසේනට වෙන දේ උගේ ඔලුවේ ඉන්න උකුණෝ වත් දන්නේ නෑ.

    සිරිසේන කොහොමත් ඉවරයි.විශ්වාශ භංගය පැරදුනොත් මහින්ද සිරිසේනට ජනාධ්පතිවරණයට ඉල්ලන්ඩ කොහොමත් ඉඩතියන්නේ නෑ.දින්නත් මම හිතන්නේ නෑ.බෝලයක් බස්සලා මහින්දගේ කවුරුහරිම ඉල්ලයි.:baffled:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඉංග්‍රිසියෙන් හිතල සිංහලෙන් ලිව්ව උන් ලිව්වහම ඔහොම තමයි
    මොන ලජ්ජා නැති රටක්ද බන්. ඔය විවස්තාව බේස් වෙලා තියෙන්නේ බ්‍රිටිෂ්, ෆ්‍රෙන්ච් සහා ප්‍රසිදන්සි ඔෆ් ඇමෙරිකා කියලා තුනෙන්.. ඔහොම හාමුපලා ගහන්න පුළුවන් නම් බ්‍රිටිෂ් උන්ගෙන් ඇමෙරිකන් උන් වෙන එක හදන්නේ නැහැනේ.. එංගලන්තේ එකම ගිහින් අටවන්න තිබ්බනේ ඇමෙරිකාවේ.. තමන්ට කියලා නීතියක්, විවස්තාවක් හදාගන්න බැරි බංකලොත් රටක් මේක. මොකෝ ඕක සුද්දා ඇවිල්ලා ලියලා දීලා ගියැය. මේකේ ඉන්න පොන්නයෝමනේ ලිව්වේ. දැන් ලියපු එක කියවලා තේරුම් ගන්න බැහැ ලියපු එකාටවත්.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    තමන්ට කියලා විවස්තාවක් හරියට ලියා ගන්න බැරි පොන්නයෝ ඉන්න රටක වේසිගෙ පුතාලා තව කියනවා මේක සුද්දා අල්ලාගත්තේ නැතිනම් සැහෙන්න ඉස්සරහින්ලු.. ඉස්සරහින් ඉදින් මුන්ගේ අම්මලා රජාගේ පක ඉස්සරහා..

    කතාකරලා වැඩක් නෑ බන්. :(
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මොන ලජ්ජා නැති රටක්ද බන්. ඔය විවස්තාව බේස් වෙලා තියෙන්නේ බ්‍රිටිෂ්, ෆ්‍රෙන්ච් සහා ප්‍රසිදන්සි ඔෆ් ඇමෙරිකා කියලා තුනෙන්.. ඔහොම හාමුපලා ගහන්න පුළුවන් නම් බ්‍රිටිෂ් උන්ගෙන් ඇමෙරිකන් උන් වෙන එක හදන්නේ නැහැනේ.. එංගලන්තේ එකම ගිහින් අටවන්න තිබ්බනේ ඇමෙරිකාවේ.. තමන්ට කියලා නීතියක්, විවස්තාවක් හදාගන්න බැරි බංකලොත් රටක් මේක. මොකෝ ඕක සුද්දා ඇවිල්ලා ලියලා දීලා ගියැය. මේකේ ඉන්න පොන්නයෝමනේ ලිව්වේ. දැන් ලියපු එක කියවලා තේරුම් ගන්න බැහැ ලියපු එකාටවත්.

    සුද්දොයි, ලන්දේසි කාරයොයි ලංකාවෙ නීතියෙ කොටසක් ලිවුව බන්.. අදටත් ලංකාවෙ "Common law" එක හැටියට තියෙන්නෙ Roman dutch law එක බන්..:P උබ පොඩ්ඩක් හොයල බලපන්කො එතකොට පෙනෙයි.. :nerd:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මහින්දට ඔය ලැබුනි කියන අගමැතිකම නැති උනත් මොකවත් වෙන්නේ නෑ, ඌ පාර්ලිමේන්තු මන්ත්‍රී වගේ ඉදි. මොකද මිනිහට ඊලග ජන්දේ එනකන් ඉවසන්න ඕනි. එකෙන් තීරණයක්‌ එයි මොකක් හරි.

    හැබැයි සිරිසේනට වෙන දේ උගේ ඔලුවේ ඉන්න උකුණෝ වත් දන්නේ නෑ.

    හ්ම්... මහින්දට කොහොමත් අවුලක් නෑ එයා ගානට එයාගෙ තැන හදාගත්ත ජනාධිපතිවරනයෙන් පස්සෙ අවුල තියෙන්නෙ අනිත් දෙන්නට. තත්ත්වෙ අවිනිශ්චිතයි.

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    කතාකරලා වැඩක් නෑ බන්. :(
    එක තැනක ලියනවා අගමැති පත්කරන්නේ එලවන්නේ දෙකම ජනාදිපති කියලා. ඊට ටිකක් පල්ලෙහින් ආයේ ලියනවා පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනා ගන්න එකා අගමැති කියලා. මොන මොන්ටිසෝරි කතාද මෙව්වා.

    මේ රටේ වැලියු එකක් නැති හින්දා හොදා. මේ විදියට බලන් ගියාම මේක අල්ලගන්න ආයේ මුකුත් ඕනා නැහැ. කන්ස්ටිටියුෂන් එක කියීවනම් මාලදිවයින්කාරයෙක්, ඌට රට අල්ලුවහැකි.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    සුද්දොයි, ලන්දේසි කාරයොයි ලංකාවෙ නීතියෙ කොටසක් ලිවුව බන්.. උබ පොඩ්ඩක් හොයල බලපන්කො එතකොට පෙනෙයි.. :nerd:
    රෝම ලන්දේසි නීතියනේ බන්. ඒක නිතියක්නේ.. මේක ලිව්වේ සුද්දා නෙමෙයිනේ.. මම කියන්නේ රෝම ලන්දේසි නීතියවත් ම්කේ උන් හරියට ලියාගෙන නැහැ සුද්දාගෙන් අහගෙන. එහෙමනම් මේවා මෙහෙම වෙන්නේ නැහැ. එක්කෝ මේවා ඔක්කොම අකුලලා කලින් තිබ්බ විදියට පවුලකට බලේ දීලා අනිත් උන් උකේ ඇරගෙන පාඩුවේ ඉන්න ඕනා. නැතිනම් හරියට නිදහසේ වැඩේ කරන්න ඕනා. බාගෙට කරන්න ගියාම මුකුත් නැහැ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රෝම ලන්දේසි නීතියනේ බන්. ඒක නිතියක්නේ.. මේක ලිව්වේ සුද්දා නෙමෙයිනේ.. මම කියන්නේ රෝම ලන්දේසි නීතියවත් ම්කේ උන් හරියට ලියාගෙන නැහැ සුද්දාගෙන් අහගෙන. එහෙමනම් මේවා මෙහෙම වෙන්නේ නැහැ. එක්කෝ මේවා ඔක්කොම අකුලලා කලින් තිබ්බ විදියට පවුලකට බලේ දීලා අනිත් උන් උකේ ඇරගෙන පාඩුවේ ඉන්න ඕනා. නැතිනම් හරියට නිදහසේ වැඩේ කරන්න ඕනා. බාගෙට කරන්න ගියාම මුකුත් නැහැ.

    රනිල ඕක හදිස්සියෙනෙ ගෙනාවෙ බන්.. උට ඕනි උනේ උට ජනාධිපති වෙන්න බැරි නිසා ජනාධිපති powers අගමැතිකමට ගේන්න.. ඌ chance එක හම්බුන ගමන් ඒක කලා.. ඒකනම් සුපිරිම ගේමක් ඉතින්..

    හැබැයි මුට වැරදුනේ මූ English translation එක විතරයි බැලුවෙ.. ඒක බලල මූ ව්‍යාවස්තා විරෝදී කියල නටනව.. මුට අමතකයි නීතිය පිලිගන්නෙ original version එක කියල, සිංහල පිටපතයි පිලිගන්නෙ..

    දැන් රනිල්ට තියන හොදම වැඩේ විශ්වාසභංගයක් ගේන එක.. එහෙම නැතුව පිස්ස්ජ් කෙලින එක නෙවේ.. පාර්ලිමේන්තු චන්දයක් තිබ්බොත් නම් දැන් රනිල්ට දුවන්නයි වෙන්නෙ..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    පවතින 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලොව මෙතෙක් බිහිවූ විහිලු සහගතම ව්‍යවස්ථාව සංශෝධනයක් වනු නොවනු මානය.:angry::(
    මචන් උබ කියවලා තියනවද ඔය සිංහල ඉංග්‍රීසි දෙකම?
    මේක සිංහලෙන් ලියලා ඉංග්‍රීසිට ට්‍රාන්ස්ලේට් කරාද නැත්තම් ඉංග්‍රීසියෙන් ලියලා සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරාද දන් නැ
    සමහර තැන් වල දෙකේ තියන එවල අදහස එකම නෙවෙයි

    :baffled::baffled::baffled:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    රනිල ඕක හදිස්සියෙනෙ ගෙනාවෙ බන්.. උට ඕනි උනේ උට ජනාධිපති වෙන්න බැරි නිසා ජනාධිපති powers අගමැතිකමට ගේන්න.. ඌ chance එක හම්බුන ගමන් ඒක කලා.. ඒකනම් සුපිරිම ගේමක් ඉතින්..

    හැබැයි මුට වැරදුනේ මූ English translation එක විතරයි බැලුවෙ.. ඒක බලල මූ ව්‍යාවස්තා විරෝදී කියල නටනව.. මුට අමතකයි නීතිය පිලිගන්නෙ original version එක කියල, සිංහල පිටපතයි පිලිගන්නෙ..

    දැන් රනිල්ට තියන හොදම වැඩේ විශ්වාසභංගයක් ගේන එක.. එහෙම නැතුව පිස්ස්ජ් කෙලින එක නෙවේ.. පාර්ලිමේන්තු චන්දයක් තිබ්බොත් නම් දැන් රනිල්ට දුවන්නයි වෙන්නෙ..

    දැන් ඔය රනිල් පොන්නයට සිංහල බැරිද? මොන මගුලකටද ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක කියෙව්වේ.. අනික එහෙමනම් දැන් පිටරටවල උන්ට බැනලා වැඩක් නැහැනේ. උන් කියවන්නේ දුන්න එකනේ.. රටේ ප්‍රදානම පත්‍රිකාව හරියට ලියාගන්න බැරිනම් මේ පොන්නයෝ ට්‍රේඩ් ඩිල් ගහන්න නම් හරියට කොමිෂන් එක එහෙම තිතට මාර්ක් කරලා ගහනවා.
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    702
    759
    93
    පාර්ලිමේන්තුව නැවත කැඳවූ පසු විපක්ෂයට ගතහැකි පියවර:-

    නීත්‍යානුකූල අගමැතිට විරුද්ධව විශ්වාශභංගයක් පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසු ගෙන ආ හැක.

    එහිදී මහින්ද අග්‍රාමාත්‍යවරයා පැරදුනහොත් ඔහුට අගමැතිකම අහෝසි වේ.:yes:

    මහින්දට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසබන්ගයක් ගෙනාවත් නැවත අගමැති පත් කීරීමේ බලය ඇත්තේ ජනාධිපතිට පමණි
    source: https://www.youtube.com/watch?v=Dcd61iZk74M
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මහින්දට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසබන්ගයක් ගෙනාවත් නැවත අගමැති පත් කීරීමේ බලය ඇත්තේ ජනාධිපතිට පමණි
    source: https://www.youtube.com/watch?v=Dcd61iZk74M
    මේකත් ඇත්ත.. මොකද ඔකේ අන්තිමට කියනවා එහෙම හැරුපෙකුත්, පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය තිබ්බත් අවසාන තීරණය වෙන්නේ ජනාදිපතිගේ.. හැබැයි මුලින්ම ජනාදිපති පත්කරන කෙනා පාර්ලිමේන්තුවේ බහුතරේ පෙන්නලා එක ස්ථිර කරගන්න ඕනි කියලත් තියනවා. එත් බහුතරේ නැති උනා කියලා ජනදිපතියා ඔකේ නම් නො ඉශු.. හුකන විවස්තාවල් යකෝ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන් උබ කියවලා තියනවද ඔය සිංහල ඉංග්‍රීසි දෙකම?
    මේක සිංහලෙන් ලියලා ඉංග්‍රීසිට ට්‍රාන්ස්ලේට් කරාද නැත්තම් ඉංග්‍රීසියෙන් ලියලා සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරාද දන් නැ
    සමහර තැන් වල දෙකේ තියන එවල අදහස එකම නෙවෙයි[/COLOR][/SIZE]
    :baffled::baffled::baffled:

    ව්‍යවස්ථාව සිංහලෙන් ලියන්නෙ බන්.. ඊට පස්සෙ ඒක english වලට translate කරනව.. උසාවිය පිලිගන්නෙත් සිංහල එක බන්..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Suddha ge projects , vadiyen thiyenava, Lankave aya , 1948 year eke sita, karapu evata vada vadiyen.