විමලාගේ මීළග පාර්ලිමේන්තු ගමන සිහිනයක් පමණක් කරමු..
කලින් අගවිනිසුරු අයින් කරේ පාර්ලිමේන්තු තේරුම් කාරක සබාවකින් සිරිසේන ඇතුලු මන්තිල 2/3 චන්දෙන්.
අවුරුදු දෙකේ දුන්න නඩු තින්දුත් එතකොට අවලගුයිද පුතේ???? මොඩ කතා කියන්ඩ එපා. උබල ශිරානි අයින් කොරද්දි වැලපුනේ යුක්තිය වෙනුවෙන්ද නැ අද ඒක ඔප්පු වෙලා
අග විනිසුරු කෙනෙක් අයින් කිරිමේ පිලිවෙත් තියෙනව ඒවට ගරු නොකර මේ යන්නෙ යහ පාලනේට නෙමේ ඒකාධිපති වාදයට මහින්ද නෙමේ ඒකාධිපති සිරිසේන. ඒක පත් වෙලා මාසයක් යන්ඩ කලින් ඔප්පු කරල



මහින්ද යුගයක් නැවතත් අවා වගේ. උනුත් එකයි මුනුත් එකයි

විමල්ගෙ පර්ලිමේනතු හිනෙ කෙසේ වෙතත් මෙහෙම ගියොත් පාර්ලිමේනතුව මලගමක් වෙනව ඉතිහාසයේ ප්රතම වතාවට අගවිනිසුරු කෙනෙක් ජනාධිපති අයින් කොරල මේකද සිරිසේනලගෙ යුක්තිය නිතිය සහ යහපාලනය ?????